ගසනවා..තනියම ගසනවා..

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Salud bro! 🍻🍷 අපි නම් beer තමයි.
    බියර් බිව්වම වදිනවද බන්.
    මට වදින්නේ නෑනේ.
    බොරුවට අර තම්බියා පෝසත් කරන්න මස් ගොඩවල් ගෙනාවා කාගන්නත් බෑ.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බොලාලා ලග පාත උන් ඉන්නවනම් වරෙන්.
    සුපිරි චොකලටුත් තියෙනවා.
    හොදට ගහලා ජොයින්ට් එකක් ගහලා ලින්ඩෝර් චොකලට් ගුලි තුනක් කෑවනම් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය සාලේ ඉදන් බැලුව හැකි.

    ------ Post added on Dec 29, 2022 at 6:04 PM

    බොලා සේරටම චියර්ස් පුතීලා.
    මේ එක්කම පෙයාර්ස් ගෙඩියකුත් කමුද?
    ------ Post added on Dec 29, 2022 at 6:06 PM
     
    • Like
    Reactions: kepu and Jasonbrody

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    2aaal
    pattta bn..

    math thaniyen thamai set wenne...gani nidagatthama thamai habai natham nam nidahase bonna ba :lol:

    monaa hari kunu godak kiyagena enawa :lol:

    beer ekak thaniyen gahanawa idagena film ekak mokak hari bala bala..

    eka athal
    beer mata set wenne na ban

    Mekey 31st Elakiri night party nadda😀
    31 රෑ මට බෑ බන්
    ------ Post added on Dec 29, 2022 at 6:41 PM

    බීල සල්ලි නාස්ති කරන්නෙ
    අපිට කීයක්හරි දියන්කො
    ඔය රුපියල් දහ පහලොස් දාහකින් මොනව කරන්නද බන් අද කාලේ.
    ------ Post added on Dec 29, 2022 at 6:43 PM