ගස්බැඳි රජයේ සේවකයාට ලැබුණාද?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ගස්බැඳි රජයේ සේවකයාට ලැබුණාද?

    1011067_479282378818608_791430056_n.jpg

    දණ ගැස්වුණු ගුරුවරියට ලැබුණු සාධාරණය ගස්බැඳි රජයේ සේවකයා ලැබුණාද?

    තම දියණියගේ ගවුමේ වාටිය ගලවා දික්කිරීම නිසා පාසැලට විත් ගුරුවරියක දණගැස්වු පලාත් සභා මංත්‍රී වරයා දැන් ඒ සම්බන්ධව එම ගුරුවරියගෙන් සමාව ඉල්ලා ඇති අතර මංත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වු බවට වාර්තාවේ. මෙම සිදුවීමට අදාල ගුරුවරියට අධිවේගයෙන් සාධාරණය ඉෂ්ඨ වුයේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා එයට සම්බන්ධ වු නිසා බව නොරහසකි. ජනපති විසින් ගුරුවරියට දුරකථන ඇමතුමක් ලබා දීම මාධ්‍ය මගින් මහා ඉහලින් වාර්තා කරන ලදී.

    නමුත් ආන්ඩුපක්ෂ මැතිඇමති වරුන් මෙවැනිම ක්‍රියාවන් පෙර කළ අවස්ථා වලදී මෙම ජනාධිපති තුමා නිහඬ පිළිවෙතක කටයුතු කළ බවට අද බොහෝ දෙනෙකුට අමතකවු කරුණකි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේම ගමෙන් පැමිණි කෙනෙක් යැයි කියන අමාත්‍ය මර්වින් සිල්වා විසින් කරන ලද අමන ක්‍රියාවන් රාශියකදී ජනපති තුමා කළේ මුණිවත රැකීමයි. වරක් ඇමති මර්වින් සිල්වා ඇමති වරයා විසින් කැලණිය ආසනයේදී රජයේ සේවකයෙකු ගස්බැඳි අවස්ථාව ඉන් සුවිශේෂය. එම සිදුවීම ශ්‍රිලනිප මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතාද හෙලා දැක තිබුණ අතර ඒ පිළිබද විනය පරීක්ෂණයක් පවත්වන බව පවසන ලදී. නමුත් පසුව ඒ ගැන පක්ෂයේ විනය පරීක්ෂණයක් හෝ නොපැවැත්වුණි. රජය කළේ එම අවස්ථාවේ සිද්ධිය ජනතාවට අමතක වනතෙක් මුණිවත රැකීමයි.

    1. මෙමගින් පිළිඹිබු වන්නේ ජනපති වරයා තම ගමේ එකාට සහ පිට ගමේ එකාට සලකන්නේ දෙවිදිහකට බවද?

    2. ගස්බැඳි රජයේ සේවකයා පිරිමියෙකි. දණ ගැස්වුණු ගුරුවරිය කාන්තාවකි. එසේ නම් මෙය කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක්ද?

    3. ගස්බැඳි රජයේ සේවකයා යෝනක ජාතික මුස්ලිම්වරයෙකි. දණ ගැස්වුණු ගුරුවරිය සිංහල ජාතික බෞද්ධ කාන්තාවකි. එසේ නම් මෙය ජාතියට සහ ආගමට විශේෂ සැලකිල්ලක්ද?

    4. දණගැස්වුණු ගුරුවරිය ජීවත් වන වයඹ පලාත්සභාව නොබෝ දිනකින්ම විසුරුවා මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. එසේ නම් මෙය ඡන්ද ගුංඩුවක්ද?

    නුවණ තිබෙන ජනතාව මේවා සිතා බලා වටහා ගත යුතුය. මන්ද මේ රටේ නායකයන් සිතන්නේ තමන්ගේ ජනතාව එනම් ඡන්ද දායකයන් යනු තමන්ට ඕනෑම අකාරයකට රැවටිය හැකි සත්ව විශේෂයක් කියායි.
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    නුවණ තිබෙන ජනතාව මේවා සිතා බලා වටහා ගත යුතුය. මන්ද මේ රටේ නායකයන් සිතන්නේ තමන්ගේ ජනතාව එනම් ඡන්ද දායකයන් යනු තමන්ට ඕනෑම අකාරයකට රැවටිය හැකි සත්ව විශේෂයක් කියායි.

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    මන්ද මේ රටේ නායකයන් සිතන්නේ තමන්ගේ ජනතාව එනම් ඡන්ද දායකයන් යනු තමන්ට ඕනෑම අකාරයකට රැවටිය හැකි සත්ව විශේෂයක් කියායි.

    ඒ වුනාට වෙන්නෙත් ඒකම තමයි... වැඩි හරියක් රෙවෙටෙනවා
    troll-face-meme-smiley-emoticon.gif
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඇසින් දුටු සාක්‍ෂි කිසිවක් නෑ, ගුරුවරිය දණගැස්වීමේ සිද්ධිය කණපිට හැරේ

    තමා මුහුණ පෑ සිද්ධිය සමබන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වේ යැයි විශ්වාසයක් තිබුණද ඒ සම්බන්ධයෙන් තර්ජනාත්මක සිදුවීම් නැවත සිදු නොවේවි යැයි සිතිය නොහැකි බව වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරයා විසින් දණගැස්වීමට ලක්වූ ප‍්‍රියානි සුසිලා හේරත් ගුරු මහත්මිය කුරුණෑගල පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප‍්‍රකාශ කළාය.

    කුරුණෑගල වික‍්‍රමසිංහ රදගුරු ශ‍්‍රවණාගාරයේදී මෙම මාධ්‍ය හමුව පැවැති අතර සුසිලා හේරත් ගුරු මහත්මිය ඇය මුහුණ පෑ සිද්ධියෙන් පසුව මාධ්‍ය හමුවකට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

    අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි. එම සංගමයේ වෘත්තීය ලේකම් වසන්ත ධර්මසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාධ්‍ය හමුව පවත්වන ලදි.

    සිදුවූ දේ පිළිබඳව තමා තවම දැඩි කම්පනයකින් සිටින බවද එම හේතුව මත නවගත්තේගම විදුහල වෙනුවට තම සැමියා සේවය කරන මහඋස්සාව විදුහලට ස්ථාන මාරුවක් ලබා ගත්තද අයහපත් මානසිකත්වය මත නව විදුහලේ රාජකාරී කටයුතු තමන් භාර නොගත් බවද පැවසුවාය.

    මහඋස්සාව විදුහලට ගමන් කිරීමට සිදුවන්නේ නවගත්තේගම ප‍්‍රදේශය හරහා බැවින් යළිත් වරක් පෙර මෙන් ගැටලූවලට මුහුණ පෑමට සිදුවෙතැයි යන සැකය සහ බිය තමන් තුළ පවතින බවද ඇය කීවාය.

    ‘ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කරලා සාධාරණය ඉෂ්ට කර දෙන බවට පොරොන්දු වුණා. ඒ සම්බන්ධයෙන් මම එතුමාට ස්තූතිවන්ත වෙනවා. මම එතුමාගෙන් නැවත ඉල්ලීමක් කරනවා සමස්ත ගුරු පරපුර වෙනුවෙන්ම මට සාධාරණයක් ඉෂ්ට කර දෙන්න කියලා’ යැයිද හේරත් ගුරු මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

    අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.

    ‘සුසිලා හේරත් මහත්මිය දේශපාලන වශයෙන් දණගැස්වීමේ ක‍්‍රියාවලියට එහා ගිය ක‍්‍රියාදාමයක් මේ වන විට වයඹ පළාත තුළ ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. දේශපාලනයට සම්බන්ධ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මේ සිද්ධිය දුටු ගුරුවරුන් සිව් දෙනෙක් සහ නියෝජ්‍ය විදුහල්පතිවරයාට ගුරු මහත්මියට පක්ෂව සාක්ෂි නොදෙන ලෙස බලපෑම් කර තිබෙනවා. සියැසින් දුටු සාක්ෂි කිසිවක් නොදුටු විදිහට ඔවුන් මේ වන විට හරවා තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය හරියට ක‍්‍රියාත්මක විය යුතු අවස්ථාවයි දැන් පැමිණ තිබෙන්නේ’

    lankacnews
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    me gani hadanne janadipathi thumage kare ellenna wage.
    raja kaleth ohoma thamai,lankawe minissunta oni rajek.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1011067_479282378818608_791430056_n.jpg

    දණ ගැස්වුණු ගුරුවරියට ලැබුණු සාධාරණය ගස්බැඳි රජයේ සේවකයා ලැබුණාද?

    තම දියණියගේ ගවුමේ වාටිය ගලවා දික්කිරීම නිසා පාසැලට විත් ගුරුවරියක දණගැස්වු පලාත් සභා මංත්‍රී වරයා දැන් ඒ සම්බන්ධව එම ගුරුවරියගෙන් සමාව ඉල්ලා ඇති අතර මංත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වු බවට වාර්තාවේ. මෙම සිදුවීමට අදාල ගුරුවරියට අධිවේගයෙන් සාධාරණය ඉෂ්ඨ වුයේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා එයට සම්බන්ධ වු නිසා බව නොරහසකි. ජනපති විසින් ගුරුවරියට දුරකථන ඇමතුමක් ලබා දීම මාධ්‍ය මගින් මහා ඉහලින් වාර්තා කරන ලදී.

    නමුත් ආන්ඩුපක්ෂ මැතිඇමති වරුන් මෙවැනිම ක්‍රියාවන් පෙර කළ අවස්ථා වලදී මෙම ජනාධිපති තුමා නිහඬ පිළිවෙතක කටයුතු කළ බවට අද බොහෝ දෙනෙකුට අමතකවු කරුණකි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේම ගමෙන් පැමිණි කෙනෙක් යැයි කියන අමාත්‍ය මර්වින් සිල්වා විසින් කරන ලද අමන ක්‍රියාවන් රාශියකදී ජනපති තුමා කළේ මුණිවත රැකීමයි. වරක් ඇමති මර්වින් සිල්වා ඇමති වරයා විසින් කැලණිය ආසනයේදී රජයේ සේවකයෙකු ගස්බැඳි අවස්ථාව ඉන් සුවිශේෂය. එම සිදුවීම ශ්‍රිලනිප මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතාද හෙලා දැක තිබුණ අතර ඒ පිළිබද විනය පරීක්ෂණයක් පවත්වන බව පවසන ලදී. නමුත් පසුව ඒ ගැන පක්ෂයේ විනය පරීක්ෂණයක් හෝ නොපැවැත්වුණි. රජය කළේ එම අවස්ථාවේ සිද්ධිය ජනතාවට අමතක වනතෙක් මුණිවත රැකීමයි.

    1. මෙමගින් පිළිඹිබු වන්නේ ජනපති වරයා තම ගමේ එකාට සහ පිට ගමේ එකාට සලකන්නේ දෙවිදිහකට බවද?

    2. ගස්බැඳි රජයේ සේවකයා පිරිමියෙකි. දණ ගැස්වුණු ගුරුවරිය කාන්තාවකි. එසේ නම් මෙය කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක්ද?

    3. ගස්බැඳි රජයේ සේවකයා යෝනක ජාතික මුස්ලිම්වරයෙකි. දණ ගැස්වුණු ගුරුවරිය සිංහල ජාතික බෞද්ධ කාන්තාවකි. එසේ නම් මෙය ජාතියට සහ ආගමට විශේෂ සැලකිල්ලක්ද?

    4. දණගැස්වුණු ගුරුවරිය ජීවත් වන වයඹ පලාත්සභාව නොබෝ දිනකින්ම විසුරුවා මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. එසේ නම් මෙය ඡන්ද ගුංඩුවක්ද?

    නුවණ තිබෙන ජනතාව මේවා සිතා බලා වටහා ගත යුතුය. මන්ද මේ රටේ නායකයන් සිතන්නේ තමන්ගේ ජනතාව එනම් ඡන්ද දායකයන් යනු තමන්ට ඕනෑම අකාරයකට රැවටිය හැකි සත්ව විශේෂයක් කියායි.

    ඇසින් දුටු සාක්‍ෂි කිසිවක් නෑ, ගුරුවරිය දණගැස්වීමේ සිද්ධිය කණපිට හැරේ

    තමා මුහුණ පෑ සිද්ධිය සමබන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වේ යැයි විශ්වාසයක් තිබුණද ඒ සම්බන්ධයෙන් තර්ජනාත්මක සිදුවීම් නැවත සිදු නොවේවි යැයි සිතිය නොහැකි බව වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරයා විසින් දණගැස්වීමට ලක්වූ ප‍්‍රියානි සුසිලා හේරත් ගුරු මහත්මිය කුරුණෑගල පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප‍්‍රකාශ කළාය.

    කුරුණෑගල වික‍්‍රමසිංහ රදගුරු ශ‍්‍රවණාගාරයේදී මෙම මාධ්‍ය හමුව පැවැති අතර සුසිලා හේරත් ගුරු මහත්මිය ඇය මුහුණ පෑ සිද්ධියෙන් පසුව මාධ්‍ය හමුවකට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

    අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි. එම සංගමයේ වෘත්තීය ලේකම් වසන්ත ධර්මසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාධ්‍ය හමුව පවත්වන ලදි.

    සිදුවූ දේ පිළිබඳව තමා තවම දැඩි කම්පනයකින් සිටින බවද එම හේතුව මත නවගත්තේගම විදුහල වෙනුවට තම සැමියා සේවය කරන මහඋස්සාව විදුහලට ස්ථාන මාරුවක් ලබා ගත්තද අයහපත් මානසිකත්වය මත නව විදුහලේ රාජකාරී කටයුතු තමන් භාර නොගත් බවද පැවසුවාය.

    මහඋස්සාව විදුහලට ගමන් කිරීමට සිදුවන්නේ නවගත්තේගම ප‍්‍රදේශය හරහා බැවින් යළිත් වරක් පෙර මෙන් ගැටලූවලට මුහුණ පෑමට සිදුවෙතැයි යන සැකය සහ බිය තමන් තුළ පවතින බවද ඇය කීවාය.

    ‘ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කරලා සාධාරණය ඉෂ්ට කර දෙන බවට පොරොන්දු වුණා. ඒ සම්බන්ධයෙන් මම එතුමාට ස්තූතිවන්ත වෙනවා. මම එතුමාගෙන් නැවත ඉල්ලීමක් කරනවා සමස්ත ගුරු පරපුර වෙනුවෙන්ම මට සාධාරණයක් ඉෂ්ට කර දෙන්න කියලා’ යැයිද හේරත් ගුරු මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

    අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි මහතා මෙසේ ප‍්‍රකාශ කළේය.

    ‘සුසිලා හේරත් මහත්මිය දේශපාලන වශයෙන් දණගැස්වීමේ ක‍්‍රියාවලියට එහා ගිය ක‍්‍රියාදාමයක් මේ වන විට වයඹ පළාත තුළ ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. දේශපාලනයට සම්බන්ධ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මේ සිද්ධිය දුටු ගුරුවරුන් සිව් දෙනෙක් සහ නියෝජ්‍ය විදුහල්පතිවරයාට ගුරු මහත්මියට පක්ෂව සාක්ෂි නොදෙන ලෙස බලපෑම් කර තිබෙනවා. සියැසින් දුටු සාක්ෂි කිසිවක් නොදුටු විදිහට ඔවුන් මේ වන විට හරවා තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය හරියට ක‍්‍රියාත්මක විය යුතු අවස්ථාවයි දැන් පැමිණ තිබෙන්නේ’

    lankacnews

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    1011067_479282378818608_791430056_n.jpg

    දණ ගැස්වුණු ගුරුවරියට ලැබුණු සාධාරණය ගස්බැඳි රජයේ සේවකයා ලැබුණාද?

    නුවණ තිබෙන ජනතාව මේවා සිතා බලා වටහා ගත යුතුය. මන්ද මේ රටේ නායකයන් සිතන්නේ තමන්ගේ ජනතාව එනම් ඡන්ද දායකයන් යනු තමන්ට ඕනෑම අකාරයකට රැවටිය හැකි සත්ව විශේෂයක් කියායි.

    අනේ නිකම් පලයන් බන් යන්න, මේ මිනිහමනෙ තමුන්වම ගහට ගැටගහගෙන තියෙන්නෙ, ඒකට අපේ ගැමුණු තුමා පලිද?
    දැන් ඉතින් මගෙන් අහපන් කොහොමද මිනිහෙක් එහෙම කරගන්නෙ කියල.,
    ඕවට තමයි යකෝ ආසියාවේ ආස්චර්යය™ කියන්නෙ....නිකං කට කහනවට කියොපුව නෙවෙයි හරිය?