aniwa machanමේ ජයසිරි මහ බොධියටයි බුදු දහමටයි කරපු නිග්රහයක්. ගොනා බැදපු කරත්තේ වගේ තමන් කල කුසල් අකුසල් තමන්ගේ පස්සේන් එනවා.. ජයසිරිමහ බොධිය ඉදිරි පිටයි ශ්රී දලදා මාලිගාව ඉදිරිපිටයි LTTE එකෙන් කරපු මිලේච්ච දේවල් වලට ඉතාමත් කෙටි කාලෙකෙන් LTTE එකට දරුනු විදියට ප්රතිවිපාක වලට මූන දෙන්න සිද්ද උනා..මේවගේ ප්රතිපල මේ ආත්මෙදිම ඒ වගේම මෙයාට දැක බලා ගන්න ලැබේවා කියලා මම ප්රාර්තනා කරනවා....

මහින්දගෙ මේ වැඩ දැකල රිදිල තමයි සිරිසේනට දුන්නෙ මෙයා. ඒ වූනාට සිරිසේනත් ඒකම කලානෙ. දැන් මොකද කරන්නෙ පුක පොලවෙ ගහගෙන මැරෙන්නයි වෙන්නෙ.පට්ට....ටකලු පූසා;17834823 said: