ගස්වලට වඳින සිරිසේන

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    154a60w.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,952
    113
    Dubai
    මේ ජයසිරි මහ බොධියටයි බුදු දහමටයි කරපු නිග්‍රහයක්. ගොනා බැදපු කරත්තේ වගේ තමන් කල කුසල් අකුසල් තමන්ගේ පස්සේන් එනවා.. ජයසිරිමහ බොධිය ඉදිරි පිටයි ශ්‍රී දලදා මාලිගාව ඉදිරිපිටයි LTTE එකෙන් කරපු මිලේච්ච දේවල් වලට ඉතාමත් කෙටි කාලෙකෙන් LTTE එකට දරුනු විදියට ප්‍රතිවිපාක වලට මූන දෙන්න සිද්ද උනා..මේවගේ ප්‍රතිපල මේ ආත්මෙදිම ඒ වගේම මෙයාට දැක බලා ගන්න ලැබේවා කියලා මම ප්‍රාර්තනා කරනවා....
     
    Last edited:

    aniwa machan:yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගෙරි බැල්ලි ,
    පට්ට වේසි ඕකිට අරින්න ඕන බල්ලෝ දැම්මල:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කලු පූසා;17834823 said:
    මහින්දගෙ මේ වැඩ දැකල රිදිල තමයි සිරිසේනට දුන්නෙ මෙයා. ඒ වූනාට සිරිසේනත් ඒකම කලානෙ. දැන් මොකද කරන්නෙ පුක පොලවෙ ගහගෙන මැරෙන්නයි වෙන්නෙ.පට්ට....ට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ජයසිරිමා හාමුදුරුවනේ

    ජයසිරිමා හාමුදුරුවනේ
    ජයසිරිමා හාමුදුරුවනේ

    දරමිටි ඇද්දා, රෑ නිදි වැරුවා, ගිනිමැල ගහගෙන රැක හිටියා
    එහෙව් අපට අද එන්න තහන්චිද

    ජයසිරිමා හාමුදුරුවනේ

    වැලි මළුවේ ඉඳ සාධු කියනකොට අහිතක් නොහිතා ඉන්න හොඳයි
    ඉස්සර වාගේම දාඩිය මුහු උන අපේ බාර පිළිගන්න හොඳයි

    ජයසිරිමා හාමුදුරුවනේ
    ජයසිරිමා හාමුදුරුවනේ

    රන් වැට පාමුල සාධු කියනකොට ලෙන්ගතුකම් නොහිතන්න හොඳයි
    බුදු හාමුදුරුවෝ දුටුවා වාගෙයි දුක ඉවසා වැඩ ඉන්න හොඳයි

    ජයසිරිමා හාමුදුරුවනේ
    ජයසිරිමා හාමුදුරුවනේ
    ජයසිරිමා හාමුදුරුවනේ
    ජයසිරිමා හාමුදුරුවනේ
     
    Last edited: