ගස් එක්කම හදපු ගොඩනැගිලි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    ගස් එක්කම හදපු ගොඩනැගිලි

    බලන්න කොචර ලස්සනද කියලා ගස් එකක්ම හදපු මේ ගොඩනැගිලි.

    #1 Kindergarten Around The Tree

    architecture-around-the-trees-8__880.jpg


    #2 The Tree Was There First

    architecture-around-the-trees-1__880.jpg


    #3 The Tea House

    tree-inside-house-architecture-1__880.jpg


    #4 Casa Vogue

    architecture-around-the-trees-4__880.jpg


    #5 Niavaran Residential Complex

    architecture-around-the-trees-10__880.jpg


    #6 Lakeview Residence

    architecture-around-the-trees-9__880.jpg


    #7 Hole

    architecture-around-the-trees-5__880.jpg


    #8 Kook Osteria & Pizzeria

    architecture-around-the-trees-7__880.jpg


    #9 Tree Hugger

    architecture-around-the-trees-2__880.jpg


    #10 Cylindrical Glass House Built Around A Tree

    architecture-around-the-trees-3__880.jpg


    #11 Tree Apartments

    tree-inside-house-architecture-2__880.jpg
     

    Kindow

    Member
    Jul 31, 2015
    14
    1
    0
    Sri Lanka
    මම දන්න කෙනෙක්ගේ ගෙදරත් ඔහොම තිබුන විශාල ගහක් ඉතිරි කරලා ගෙදර හැදුවා. සැහෙන්න වියදමක් කරලා හැදුවේ. හැබැයි කොච්චර කරත් හුලග එහෙම එනකොට ගහ හෙල්ලෙනවානේ. එතකොට බිම,එහෙම ටිකක් ඉරි ගියා.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,812
    6,367
    113
    පට්ට. පොල්ගොල්ල dam එක ලගත් ඔහොම ගෙයක් තියෙනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    මේ ගස් ලොකු වෙන්නේ නැද්ද ?

    එකනම් දන්නේ නැහැ මචන්. මමත් මේක දැක්කේ සයිට් එක්ක තිබිලා

    +10 රෙප් .. පට්ට..

    thank you මචෝ.

    මම දන්න කෙනෙක්ගේ ගෙදරත් ඔහොම තිබුන විශාල ගහක් ඉතිරි කරලා ගෙදර හැදුවා. සැහෙන්න වියදමක් කරලා හැදුවේ. හැබැයි කොච්චර කරත් හුලග එහෙම එනකොට ගහ හෙල්ලෙනවානේ. එතකොට බිම,එහෙම ටිකක් ඉරි ගියා.

    ඇයි අකුණු ගහනවා ඇති නේද මට ඔය දෙකම හිතුනා

    පට්ට. පොල්ගොල්ල dam එක ලගත් ඔහොම ගෙයක් තියෙනවා.

    එල
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38

    ela

    පට්ට..

    ela


    ela


    ela


    thanks macho


    ela

    Woow...tfs

    ela


    ela

    futta....

    ela

    මුල් වලින් ගෙට හානි වෙන්නේ නැත්තම් කිසි අවුලක් නෑ.

    මුල් නම් යයි කොහොමත්

    TFS + R

    thank you

    samahara ewa aul neda gedara iwarai

    ඕව සමහර ඒවා නියමයි


    thanks