ගස් කපන්න

Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    shaminda peiris:20076877 said:
    යකෝ මෙහේ රස්නේ ඉවසන්න බැරුව ඉන්නවා.උඹ ගස් කපන මැශින් දානවා.

    :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,025
    46,415
    113
    සුද්දෝ ඔය කපන්නේ උන් කපන්නම කියලා වවපු ගස්.බලපන් ඔය ගස් ඔක්කොම එකම වර්ගේ.උන්ගේ රටවල් සීතල නිසා ගෙවල් ඇතුලේ දර දාන්න පුළුවන් හීටර් තියෙනවා(නුවර එළියේ සමහර ගෙවල් වල වගේ).උන් ඕවා කැපුවට අනිත් පැත්තෙන් ඔය ගස් වර්ගෙම පැල වවනවා.අපේ මෝඩ කාලකන්ණි ගස් කපන්නේ බඩ ගැන හිතලා..සල්ලි පෙරේතකමට.අනික සුද්දොන්ට නැති සුද්දන්ගේ රටවල දුර්ලභ වටිනා ගස්.අපේ මෝඩයෝ ඒවල වටිනාකම බලන්නේ අතට එන ගාන අනුව.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    සුද්දෝ ඔය කපන්නේ උන් කපන්නම කියලා වවපු ගස්.බලපන් ඔය ගස් ඔක්කොම එකම වර්ගේ.උන්ගේ රටවල් සීතල නිසා ගෙවල් ඇතුලේ දර දාන්න පුළුවන් හීටර් තියෙනවා(නුවර එළියේ සමහර ගෙවල් වල වගේ).උන් ඕවා කැපුවට අනිත් පැත්තෙන් ඔය ගස් වර්ගෙම පැල වවනවා.අපේ මෝඩ කාලකන්ණි ගස් කපන්නේ බඩ ගැන හිතලා..සල්ලි පෙරේතකමට.අනික සුද්දොන්ට නැති සුද්දන්ගේ රටවල දුර්ලභ වටිනා ගස්.අපේ මෝඩයෝ ඒවල වටිනාකම බලන්නේ අතට එන ගාන අනුව.

    :yes::yes::yes::yes::yes::yes::(:(:(
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අවුරුදු 50ක් 60ක් ඔය ගානට ගස් හැදිලා විනාඩි කිහිපයකින් විනාශ කරනවා. :(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,025
    46,415
    113
    අවුරුදු 50ක් 60ක් ඔය ගානට ගස් හැදිලා විනාඩි කිහිපයකින් විනාශ කරනවා. :(

    :rofl:මචන් ඔය ගස් අර මෙහෙ අවුරුද්දෙන් පොල් එන ගස් වගේ..ඕවා ඔය ගානට වැවෙනවා අවුරුදෙන්.උන් ඕවා වවන්නේ දර ගන්න.ලංකාවේ ගස් තමා අවුරුදු 50 60 වැවෙන්නේ.උන්ගේ රටවල එහෙම නැහැ.ඒ උනාට අපේ උන්ට අපේ දේවල් අගේ නැහැ..කොස් ගහක් වත්තක තිබ්බත් බලන්නේ කොහොම හරි කපාගෙන ලී ටික ගන්න.නැත්නම් විකුනන්න.
     
    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    :rofl:මචන් ඔය ගස් අර මෙහෙ අවුරුද්දෙන් පොල් එන ගස් වගේ..ඕවා ඔය ගානට වැවෙනවා අවුරුදෙන්.උන් ඕවා වවන්නේ දර ගන්න.ලංකාවේ ගස් තමා අවුරුදු 50 60 වැවෙන්නේ.උන්ගේ රටවල එහෙම නැහැ.ඒ උනාට අපේ උන්ට අපේ දේවල් අගේ නැහැ..කොස් ගහක් වත්තක තිබ්බත් බලන්නේ කොහොම හරි කපාගෙන ලී ටික ගන්න.නැත්නම් විකුනන්න.

    :yes::yes::yes::yes: