සුද්දෝ ඔය කපන්නේ උන් කපන්නම කියලා වවපු ගස්.බලපන් ඔය ගස් ඔක්කොම එකම වර්ගේ.උන්ගේ රටවල් සීතල නිසා ගෙවල් ඇතුලේ දර දාන්න පුළුවන් හීටර් තියෙනවා(නුවර එළියේ සමහර ගෙවල් වල වගේ).උන් ඕවා කැපුවට අනිත් පැත්තෙන් ඔය ගස් වර්ගෙම පැල වවනවා.අපේ මෝඩ කාලකන්ණි ගස් කපන්නේ බඩ ගැන හිතලා..සල්ලි පෙරේතකමට.අනික සුද්දොන්ට නැති සුද්දන්ගේ රටවල දුර්ලභ වටිනා ගස්.අපේ මෝඩයෝ ඒවල වටිනාකම බලන්නේ අතට එන ගාන අනුව.