ගස් නගින්න බැරි අයට .... 🤩

1sam

Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    ගහ උඩට ගිහින් බිම බලද්දි බයයිනෙ
    1666082060814.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,900
    13,115
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැනුයි sms එක ආවේ 🤢
    Oka parana technology ekak ban. Thota langadida internet hambune 🤭 🤭
    දැනුයි ඌට ලගම පන්සලෙන් ඕක කියලා තියෙන්නේ....
    උබලා අනන් මනං කියන්න එපා......
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,593
    78,021
    113
    දැනුයි ඌට ලගම පන්සලෙන් ඕක කියලා තියෙන්නේ....
    උබලා අනන් මනං කියන්න එපා......
    Ado samahara wita ara jayarathna ad wage meka munge weda mahathayage ad ekak wenna athi. Watila konda kadunaama beheth karannath puluwan neh :ROFLMAO:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,900
    13,115
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ado samahara wita ara jayarathna ad wage meka munge weda mahathayage ad ekak wenna athi. Watila konda kadunaama beheth karannath puluwan neh :ROFLMAO:
    වෙන්න පුළුවන්. එත් මු ගාව ඉන්න වෙදමහත්හොරු න් ට නම් (name) නෑ නේ.. පළාතක්, ඉන්න තැනක්, address එකක් නෑ නේ...
    ගමේ පන්සලේ, ලගම ඉන්න වගේ උන් නේ ඉන්නේ.....
     

    AnuradhaRa

    Well-known member
  • nelum kuluna naginna pluwan da ban oken?
    ඈතට නං පේන්නෙ බදන්න පුලුවන් කදක් වගේ නේද..
    ඔයාට එකක් හදල දෙන්නං හැබැයි ගාණ 15 ලක්ෂ 31ක් දාහයි.. වටේට රවුම ගන්න එපැයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    එක ඇනේකින්ද උඩ කෑල්ල හයි වෙලා තියෙන්නෙ. මැරෙන්ඩ වැඩක්
     
    • Like
    Reactions: NRTG