ගස් ලබු ගෙඩියක් තෝරගන්නෙ කොහොමද ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගස් ලබු ගෙඩියක් තෝරගන්නෙ කොහොමද ?

    ගස් ලබු ගෙඩියක් තෝරගන්නෙ කොහොමද ? :oo::oo:

    ෆුඩ්සිටියෙ, හංදියෙ පලතුරු කඩේ තියන ගස්ලබු ගෙඩි සේරම කහම කහ පාටයි. හැබැයි තද කරලා බැලුවම ගල් වගේ හයියයි.. :sorry::sorry:
    ගෙදර ගෙනත් කපාල බැලුවම හයියයි.. ගැට වලට කාබයිට් ගහලා.. :(:(
    ගස්ලබු හෙන ගුණ කෑමක්... කොහොමද හොද ගස්ලබු ගෙඩියක් තෝරගන්නෙ ? :nerd::nerd::nerd:
    ෆුඩ්සිටි1 එකේ නම් තියෙන්නෙ තනිකරම අමු ගැට වලට කාබයිට් ගහපුවා... :angry::angry:
    පලතුරු කඩවල නම් ඉදල හිටල තියනවා හොද එවුවා..:confused:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගෙදර ගහෙන් පැහෙන්න ඔන්න මෙන්න තියන ගෙඩි කඩල ලිප කිට්ටුවෙන් තිව්වහම ඉබෙම ඉදෙනව හොද මෙලෙකට... පැහිච්චා නම් කඩල දවස් දෙකෙන් නිකන්ම ඉදෙනවා... එතකොට මේ කඩවල තියන ඒවා කඩලත් දවස් 4,5ක් විතර වෙනව, කාබයිට් ගහලත් ඉදෙන් නෑ පාට වෙනවා විතරයි ගල් වගෙ හයියයි...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට කියන්න ඔයාල දන්න මහරගම අවට හොද පලතුරු ගන්න තැනක් ජරාව නැති... කාබයිට් ගහපු නැති, මිල නම් ටිකක් වැඩි උනත් කමක් නැති.. ඉස්සර නම් නුගේගොඩ මාකට්1 ගාව ආච්චිඅම්මලා ගෙදර ගහේ ගෙඩිය දෙක ගෙනත් තියන් ඉන්නවා විකුණන්න.දැන් දැන් එයාල දෙන්නේත් ගල් වගේ ගෙඩි..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලාවට ඉදිච්ච ගෙඩියක් පත්තර කොලෙකින් ඔතන්න, දවස් 1-2 100% ඉදෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගස්ලබුත් එක එක ජාති තියෙන්වා.

    සමහර ගස් ලබු වැල වෙන්නම ඉදෙන අතරේ තව සමහර ගස්ලබු පේර වගේ හයිය එව්වත් තියෙනවා. සමහරවිට කාබයිට් නොගහපු ගෙඩිත් හයියට තියෙන්න පුළුවන් ඒක හින්දා.

    මම ගස්ලබු ගනිද්දි ගන්නෙ කොළ පාට එව්වා ලාවට කහ පාට ලප දෙක තුනක් තියෙන. මම් වැඩිපුර ඉදුනම කන්න කැමති නෑ. ඒක නිසා එහෙම ගෙඩියක් ගත්තම දවස් දෙක තුනකින් ගානට ඉදෙනවා.

    ගොඩක් ගම්වල කඩවල් වල ගෙඩි එක දෙක විකුණන්න තියෙන තැන්වල හොඳ ගස්ලබු තියෙනවා බේත් ගහපු නැති. අර තොගේට පාර අයිනෙ කහම කහ පාටට විකුණන එව්වා නම් කවදාවත් අරගෙන නෑ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    මාත් එක පාරක් කීල්ස් එකෙන් අඹ ගත්ත, කපල කටේ තිබ්බ විතරයි දත් ටික ඔක්කොම හිරි වැටුන.:sorry::sorry::sorry:


    දැන්නම් ගස්ලබුනම් ගෙදර ඉදල බෝඩිමට එන දවසට පැහිච්ච එකක් ගෙනත් කනවා...


    නාවල කොස්වත්ත හන්දියට කලින් පන්සල ඉස්සරහ (ත්‍රී සිංහ) එක ගාව පලතුරු කඩයක් තියෙනවා.. එකේ කාබයිට් කතන්දරේ වැඩියම නෑ වගේ..
     
    • Like
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,436
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැමති කඩේකින් කහපාට පොඩි පැල්ලම් තියෙන ගෙඩි අරගන්න. ගෙදර ගෙනාවට පස්සෙ හොඳට වතුරෙන් හෝදල පිහදාල කඩදාසියකින් ඔතල ඉටි බෑග් එකකට දාල තියන්න.
    papaya-on-tree-i.jpg
     
    • Like
    Reactions: D_Mad

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    කබයට් ගහපුවා හොයා ගන්න බැරි තරම්..පලතුරු කඩ වල අමු එවා ඇරන් තියාගන්නවා ඉදුනම පෙනන තියනවා..කඩ වලින් අහලා අමු එකක් ඇරන් ගෙදර ගෙනල්ලා ඉදුනම කාපන්..ඉදුනු එවා සුවර් කරන්න බැ නෙ..⁣ගෙඩියෙ බලපං වතුර ස්ප්‍රෙකරලා වගේද කියලා..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    a non socialist world will always end up being capitalistic...

    but what exactly does it mean by non-socialist ?
    besides what gave rise to socialism ? what's so important about society ?
    societal structure isn't a 2 sided coin with socialism in one side and capitalism in the other side :no:
    cast system is one such alternative where societal structure is maintained without adhering to either of those views
    there can be many such alternatives.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    palathuru kadeth thiyenne beheth gahapuwa thamayi.

    oya gamaka kadeka ekak dekak withara wikunanna thiyana ewa ganin. ewa gahen kadala gaththuwa. nathnam paara ayine podi mallak uda gedi dekak thiyan wikunana amma kenekgen ganin. ewath beheth na.

    palathuruma wikunana kadawal hama ekema beheth gahanawa. mama wagekeemen kiyanne. danna nisa.
     
    • Like
    Reactions: D_Mad

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    but what exactly does it mean by non-socialist ?
    besides what gave rise to socialism ? what's so important about society ?
    societal structure isn't a 2 sided coin with socialism in one side and capitalism in the other side :no:
    cast system is one such alternative where societal structure is maintained without adhering to either of those views
    there can be many such alternatives.

    each person in a society should work to the good for the society. thts what basically socialism is, if the government or any authority is not enforcing such constants in people, almost all of them will work for the more intuitive selfish goals. So its no wonder that we see carbide in fruits..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    each person in a society should work to the good for the society. thts what basically socialism is, if the government or any authority is not enforcing such constants in people, almost all of them will work for the more intuitive selfish goals. So its no wonder that we see carbide in fruits..

    i think that's an overly simplistic statement. humans aren't machines designed to work toward selfish goals. viruses, may be. but not humans. people tend to group together and work towards a common goal even in the absence of some external enforcer.

    and the other major component in a society is its beliefs. nobody forced the ancient Egyptian kings to build pyramids. they made them because of their beliefs. even capitalism is based on a set of beliefs. i think beliefs are a crucial ingredient ignored and criticized by everyone.