ගස් ලබු ගෙඩියක් තෝරගන්නෙ කොහොමද ?
ගස් ලබු ගෙඩියක් තෝරගන්නෙ කොහොමද ? 

ෆුඩ්සිටියෙ, හංදියෙ පලතුරු කඩේ තියන ගස්ලබු ගෙඩි සේරම කහම කහ පාටයි. හැබැයි තද කරලා බැලුවම ගල් වගේ හයියයි..

ගෙදර ගෙනත් කපාල බැලුවම හයියයි.. ගැට වලට කාබයිට් ගහලා..

ගස්ලබු හෙන ගුණ කෑමක්... කොහොමද හොද ගස්ලබු ගෙඩියක් තෝරගන්නෙ ?

ෆුඩ්සිටි1 එකේ නම් තියෙන්නෙ තනිකරම අමු ගැට වලට කාබයිට් ගහපුවා...

පලතුරු කඩවල නම් ඉදල හිටල තියනවා හොද එවුවා..