ගස් වලින් සත්තු, මිනිස්සු?
Title එකනම් හිතලා නෙමෙයි දැම්මේ, කොහොම හරි ඔන්න තවත් වැඩ කාරයෙක් ගැන කියන්න යන්නේ. මෙයාගේ නම තමයි Banksy. මෙයා කරන්නේ කෑලෑවල් වල තියෙන ගස් වලින් එක එක රූප නෙළන එක, නෙළන එකත් පට්ටේම කරනවා..
බලලාම ඉන්නකෝ..
බලලාම ඉන්නකෝ..


