ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබුණ වගේ ferns and cycus types එකතු කරල ගාඩ්න් එකේ පොඩි කොටසකට දාන්න යන්නෙ. මට ඒකට ගැලපෙන plants වල නම් ටිකක් කියන්න. මම 80% ක් ම වගේ ගස් අදුරන්නෙ පෙනුමෙන්. නම් මතකත් නෑ දන්නෙත් නෑ
පැල හොයන්න නම් දැන්න ඉන්න එපැයි.
තව අත උඩ කොලෙ යට පැත්ත කඩල තිබ්බ ම අලු වැදෙන ෆර්න්ස් වර්ගයේ නමත් දන්නව නම් කියන්න. මගේ ෆර්න්ස් කලෙක්ෂන් එකේ තිබුණ පැලේ පොඩි එකක්. ඒක උඩ වයිෆ්ගෙ පූස් පගයා පුක තියන් ඉදලා පැලේ තැලිලා මළා.