ගස් වල නම් ඕන

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබුණ වගේ ferns and cycus types එකතු කරල ගාඩ්න් එකේ පොඩි කොටසකට දාන්න යන්නෙ. මට ඒකට ගැලපෙන plants වල නම් ටිකක් කියන්න. මම 80% ක් ම වගේ ගස් අදුරන්නෙ පෙනුමෙන්. නම් මතකත් නෑ දන්නෙත් නෑ 😐 පැල හොයන්න නම් දැන්න ඉන්න එපැයි.
    තව අත උඩ කොලෙ යට පැත්ත කඩල තිබ්බ ම අලු වැදෙන ෆර්න්ස් වර්ගයේ නමත් දන්නව නම් කියන්න. මගේ ෆර්න්ස් කලෙක්ෂන් එකේ තිබුණ පැලේ පොඩි එකක්. ඒක උඩ වයිෆ්ගෙ පූස් පගයා පුක තියන් ඉදලා පැලේ තැලිලා මළා.😡
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මඩු වර්ගවල පැල සමහර දවස්වල දියත උයනෙන් හොයාගන්න පුළුවන්.
    පරණ තාලෙ ගස් වවන්න ගහින් ඔය ගස් අස්සෙන් ඩයිනෝසරයෙක් මතු වුණොත් මොකද කරන්නෙ?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තව අත උඩ කොලෙ යට පැත්ත කඩල
    මේවා නම් බන් අපේ පැති වල නිකන් කැලේට හැදෙන්නේ. මීවන කියල තමයි කියන්නේ.

    105564664_3669377246410148_3398860025477898128_n.jpg