ගහක් කපන්න legal action

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපේ CEB, SLT line වලට හරි කෙලින් උඩින් පත අලිගැටපේර ගහක් තියේ
    තව එක හුලගක් ආපු ගමන් ලයින් එක දෙකට යනවා ඒකේ size එකට :(

    මොකක්ද කරන්න ඕන, ගහ නම් අපේ නෙමෙයි
    ගහ අයිති ඇන්ටි නම් ඇණයක්, කට ඇරියොත් පලාතම ඉවරයි:no:

    උන් කපන්නේ නැත්නම් අපිට legal action එකක් ගන්න පුලුවන්ද
    Fiber line එක කැඩුණොත් SLT එකෙන් හදන්න එන්නෙත් නෑ fuel නෑ කියලා:frown:
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    පුලුවන් ප්‍රාදේශීය සභාවට පැමිණිලක් දාන්න.සභාවෙන් ඇවිල්ලා බලලා ගහ කපන්න ඕනි නන් අයිතිකාරයට කියනවා කපන්න කියලා.කැපුවේ නැත්තං උන් කපල අයිතිකාරයට බිල යවනවා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පුලුවන් ප්‍රාදේශීය සභාවට පැමිණිලක් දාන්න.සභාවෙන් ඇවිල්ලා බලලා ගහ කපන්න ඕනි නන් අයිතිකාරයට කියනවා කපන්න කියලා.කැපුවේ නැත්තං උන් කපල අයිතිකාරයට බිල යවනවා.
    thanks, මම බලන්නම්

    CEB ekata kiwwot mokada? langa pata aya taraha karaganne natuwenna karaganna deyak karaganna eka tamai hoda
    අපෝ එකි හොදයි බස් එකේ කොන්දොස්තර වගේ කෑගහන්න දාන්න
    මට බය බැනගෙන එයිද කියලා :baffled:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මුලින්ම ඇන්ටිට කියන්න...
    වැඩේ අවුල්නං ග්‍රාමසේවකට...
    ඒත් බැරිනං ප්‍රා.ස
    Ceb කියලනං වැඩක් වෙන එකක් නෑ...

    CEB ekata kiwwot mokada? langa pata aya taraha karaganne natuwenna karaganna deyak karaganna eka tamai hoda
    වැඩක් වෙන එකක් නෑ...
    ceb එකේ උං අතු කපනව කියල, කොළ මැල්ලුම් හදන්න වගේ ගස් වල දළු කඩල යන එකනෙ කරන්නෙ......

    කෙහෙල් කොළයි, ගස්ලබු අතුයි නං කෙක්කෙන් ඇදල කඩනව... මන්නයක්, පොරවක් අරං ගහක අත්තක් කපනව ජීවිතේට දැකල නෑ...
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගහ අයිති ඇන්ටිගේ වයස කීයද? එයා බැඳලද?
    බැදලා, දුවලම තුන්දෙනෙක්
    කට නම් ගදයි :sick:

    ගහෙන් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ උඹට නෙවෙයි CEB/SLT දෙකටනේ. උඹ පැමිණිලි කරන්න ගියොත් බැනල එලව ගනියි.
    ඒ වුණාට බන් දවස් 3ක් විතර internet නැතුව ඉන්නවා කියන්නේ recover කරගන්න බැරි පාඩුවක්
    දැන් උන් කිව්වා respond කරන්න work days 2-3ක් යනවලු:shocked:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පුලුවන් ප්‍රාදේශීය සභාවට පැමිණිලක් දාන්න.සභාවෙන් ඇවිල්ලා බලලා ගහ කපන්න ඕනි නන් අයිතිකාරයට කියනවා කපන්න කියලා.කැපුවේ නැත්තං උන් කපල අයිතිකාරයට බිල යවනවා.

    meka hari

    GS wath update karanna
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,673
    113
    සේදවත්ත
    Owage inne patta horu, athu galama danna ona horaguha owa...
    unga.jpg