අපේ CEB, SLT line වලට හරි කෙලින් උඩින් පත අලිගැටපේර ගහක් තියේ
තව එක හුලගක් ආපු ගමන් ලයින් එක දෙකට යනවා ඒකේ size එකට
මොකක්ද කරන්න ඕන, ගහ නම් අපේ නෙමෙයි
ගහ අයිති ඇන්ටි නම් ඇණයක්, කට ඇරියොත් පලාතම ඉවරයි
උන් කපන්නේ නැත්නම් අපිට legal action එකක් ගන්න පුලුවන්ද
Fiber line එක කැඩුණොත් SLT එකෙන් හදන්න එන්නෙත් නෑ fuel නෑ කියලා