ගහක් ගැන ලොකු උදව්වක් ඕනේ
ආදිවාසින්(වැදි ජනයා) විලි වසාගන්න පාවිච්චි කලෙ ගස්වල කොල ඉති වර්ගයක්
මට ඒ ගහෙ නම් කියන්න පුලුවන්ද
මේක ලොකු උදව්වක්
කගෙන් හරි අහලා හරි මට කියන්න
යාලුවනේ මම හොයාගත්තා ගහෙ නම
ගහෙ නම තමයි "බුරුල්ල ගස්"
දැන් ප්රශ්නෙ තියෙන්නෙ ඒ ගස් කොහෙද තියෙන්නෙ කියලා
මට බුරුල්ල ගහක පින්තුර ටිඉකක් දෙන්න
ඒවා ගන්නවා ශාන්තිකර්ම වලට මට හොයලා දෙන්න

Last edited:
Machan 