ගහක් මරන්න

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,130
    531
    113
    Colombo
    මන් හිතන්නේ ඌ තේරුම් අරන් තියෙන්නේ එහෙම ගහක් තිබ්බට අහේනියක් නෑ කියල.. උගේ ගෙදර අය ගෙන් බේරෙන්නනේ දැන් ගහ මරන්න හදන්නේ..:nerd:
    ඉතින් උට විද්‍යාව ආගම කියලා දෙන්නැතුව ගහ මරණ විදිහක් කිවුවනන් නේද හොඳ? :baffled:

    ​
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,359
    481
    83
    Nittambuwa

    ගොඩක් මත පදනමක් එක්ක තින්නේ එත් ඒවාට මිත්‍යාව කවලම් වෙලා සාහිත්‍යේ විස්තර කරපු විදිහ සහ indian බලපෑම් නිසා



    ​

    මේ මොළ වලින් ලංකාවේ මිනිස්සු ප්‍රයෝජන ගන්න බන් ..දුකයි :(