මන් හිතන්නේ ඌ තේරුම් අරන් තියෙන්නේ එහෙම ගහක් තිබ්බට අහේනියක් නෑ කියල.. උගේ ගෙදර අය ගෙන් බේරෙන්නනේ දැන් ගහ මරන්න හදන්නේ..:nerd: ඉතින් උට විද්‍යාව ආගම කියලා දෙන්නැතුව ගහ මරණ විදිහක් කිවුවනන් නේද හොඳ? :baffled: