ගහක කොලයක් අන්වීක්ෂයෙන් බලමු

CME

Active member
  • Apr 20, 2009
    370
    146
    43
    මම අලුත් වැඩක් පටන් ගත්තා එක එක දේවල් අන්වීක්ෂයෙන් බැලුවම පේන විදිය video කරන්න.
    කැමති අය බලලා comment එකක් දාන්න.
    ඕගොල්ලෝ තව අන්වීක්ෂයෙන් බලන්න කැමති දේවල් තියෙනවා නම් ඒවත් මට කියන්න.

    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම අලුත් වැඩක් පටන් ගත්තා එක එක දේවල් අන්වීක්ෂයෙන් බැලුවම පේන විදිය video කරන්න.
    කැමති අය බලලා comment එකක් දාන්න.
    ඕගොල්ලෝ තව අන්වීක්ෂයෙන් බලන්න කැමති දේවල් තියෙනවා නම් ඒවත් මට කියන්න.

    Gahaka kolayak neme ne
    Anyway nice
     
    • Like
    Reactions: Lahiru120 and NRTG

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    lankawata meka hodai..
    supiri1k ghanna rata unta balanna suddonta.. common ewa newe un common ewa anwikshen balana ewa daanna e channel1ta.. chuti panuwo,kuruminiyo wage ewa.
    mama ahala tiynawa human face1 oodi parasite wargayak inawa kiyala. hamogema innawalu mune. un ekek allaganna wdiyak balala eke video1k kranna... reddit ati neh okara sub1k.. ekata joun wenna
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    1.කඩ්ඩෙනුත් කරපන්
    2. ස්ටෝමාටා එහෙම කියනකොට ඒවා ඊතල ගහලා පෙන්න පැත්තෙන් ලොකු රූප සටහ්නක් දාන්න.
    3. ස්ටේනින් කරන විදිහ ගැන එහෙමත් කතා කරන්න

    විඩියෝ කොලිටි එක හොදයි,වැඩෙත් හොදයි දිගටම කරන් යන්න.
     
    CME

    Active member
  • Apr 20, 2009
    370
    146
    43
    1.කඩ්ඩෙනුත් කරපන්
    2. ස්ටෝමාටා එහෙම කියනකොට ඒවා ඊතල ගහලා පෙන්න පැත්තෙන් ලොකු රූප සටහ්නක් දාන්න.
    3. ස්ටේනින් කරන විදිහ ගැන එහෙමත් කතා කරන්න

    විඩියෝ කොලිටි එක හොදයි,වැඩෙත් හොදයි දිගටම කරන් යන්න.
    tnx. ela.
     
    • Like
    Reactions: Lahiru120

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    ohoma hariyanne ne kole microspope ekata dana heti zoom wena heti one,nattan kick ekak ne