සල්ලි ඉල්ලනවලු උගේ බඩු දෙන්නඅනන්යතාවය තහවුරු කරලා ගන්න බැරිද complaint එකක් දාලා?

ඔතන අනිත් උන් එහෙම කරලා නෑ ලු ගමේ . . සිංහලු ටික තමයි ලු කැරි වැඩේ කරල තියෙන්නේ . .සිංහලුන් ගේ කැරී කම නෙවෙයි

මුහුදට ගහගෙන නොයා පරිස්සම් කරාට service charge එක වෙන්න ඇති. දැන් හැමෝම ඔන්ටපනුවොනෙසල්ලි ඉල්ලනවලු උගේ බඩු දෙන්න![]()
Ow oiigodak Sinhalu ehema thamai bn.
මන් දැක්කා අහල පහල තේ කඩයක් නැති නිසා ගෙදරකින් තේ ටිකක් ඉල්ලුව්ම රු 500ක් ඉල්ලල.( මහියන්ගනේ උන්)
------ Post added on Dec 2, 2025 at 10:23 PM
කුපාඩි සිංහලුඒ විතරක් නෙවෙයි මේ ගංවතුරේ කරන්ට් ගිය පැය 40ට ඉටිපන්දම් පට්ට ගානට විකුනපු උන් හිටිය මේ පැති වල .ක්‍රයිසිස් කාලේ පෙට්‍රෝල් එකතු කරපු එකෙන්. ෆේස්මාස්ක් රුපියල් 10 එක රුපියල් 500ට විකුනන්ඩ ගත්තු එකෙන්. ගෑස් හංගලා විකුනන්ඩ ගත්තු එකෙන් මේ රටේ සක්කිලි ගැන මම හොඳට හිතාගත්තා. එක පකෙක්ට උදවු කරන්නෙ නෑ. ආදාරයක් උනත් පොඩි නොදරුවන්ට දෙන්න ඕන කියල හිතුවෙ ඒක තමයි මම.
