ගහගෙන ගිය බඩු ගමේ උන් දෙන්නේ නෑ ලු !!

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,946
    1
    6,820
    113
    සිංහලුන් ගේ කැරී කම නෙවෙයි
    System එකේ අවුල.

    තුන්වන ලෝකයේ රටවල සාමාන්‍ය දෙයක් ඉතින් ඕක, සමාජයක් දුප්පත් වෙන්න වෙන්න මිනිස්සු පිරිහෙනවා, කුහක කම, ඊර්ෂ්‍යාව, කකුලෙන් ඇදීම වගේ ගොඩක් සෘණාත්මක ගුණාංග ඉස්මතු වීම ස්වභාවික ක්‍රියාවලියක්.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අනන්‍යතාවය තහවුරු කරලා ගන්න බැරිද complaint එකක් දාලා?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    සිංහලුන් ගේ කැරී කම නෙවෙයි
    ඔතන අනිත් උන් එහෙම කරලා නෑ ලු ගමේ . . සිංහලු ටික තමයි ලු කැරි වැඩේ කරල තියෙන්නේ . .
    ඌ දෙතුන් සීයකට රස්සා දීලා . . ආයිත් ගන්නේ නෑ ලු . . ඉන්න උනුත් අයින් කරනවලු ඒ පැත්තේ :rofl:
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    595
    740
    93
    මන්න පාරක් කන්න බොහොම ළඟයි වගේ ප්‍රාදීසීය සභාවේ එකා නම්...
     
    • Like
    Reactions: Cypress

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,625
    113
    Galaha
    ක්‍රයිසිස් කාලේ පෙට්‍රෝල් එකතු කරපු එකෙන්. ෆේස්මාස්ක් රුපියල් 10 එක රුපියල් 500ට විකුනන්ඩ ගත්තු එකෙන්. ගෑස් හංගලා විකුනන්ඩ ගත්තු එකෙන් මේ රටේ සක්කිලි ගැන මම හොඳට හිතාගත්තා. එක පකෙක්ට උදවු කරන්නෙ නෑ. ආදාරයක් උනත් පොඩි නොදරුවන්ට දෙන්න ඕන කියල හිතුවෙ ඒක තමයි මම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    ක්‍රයිසිස් කාලේ පෙට්‍රෝල් එකතු කරපු එකෙන්. ෆේස්මාස්ක් රුපියල් 10 එක රුපියල් 500ට විකුනන්ඩ ගත්තු එකෙන්. ගෑස් හංගලා විකුනන්ඩ ගත්තු එකෙන් මේ රටේ සක්කිලි ගැන මම හොඳට හිතාගත්තා. එක පකෙක්ට උදවු කරන්නෙ නෑ. ආදාරයක් උනත් පොඩි නොදරුවන්ට දෙන්න ඕන කියල හිතුවෙ ඒක තමයි මම.
    ඒ විතරක් නෙවෙයි මේ ගංවතුරේ කරන්ට් ගිය පැය 40ට ඉටිපන්දම් පට්ට ගානට විකුනපු උන් හිටිය මේ පැති වල . :lol: