ගහගෙන ගිය බඩු ගමේ උන් දෙන්නේ නෑ ලු !!

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,373
    8,437
    113
    Galaha
    ඒ විතරක් නෙවෙයි මේ ගංවතුරේ කරන්ට් ගිය පැය 40ට ඉටිපන්දම් පට්ට ගානට විකුනපු උන් හිටිය මේ පැති වල . :lol:
    ඊයා බං ඒ උනාට කතාවනම් නෝලිමිට් යන උන්ට බිත්තර ගහන්න. හොඳ වෙලාවට අපේ පැත්තෙ ග්ඩක් තම්බි ඉන්නෙ වතුර තිබ්බෙ නැති වෙලාවේ පල්ලියේ ලින්දෙන් ඕන තරම් ගෙනියන්ඩ කියල දුන්නෙ. උඹට කියන්න මගේ ගෙවල් ගාව යාලුවෙක් ක්‍රයිසිස් කාලේ මගේ වෙඩින් එක සෙට් උනේ ගෙදර ඉඳල කිලෝමිටර් 2ක් ඇති වෙඩින් හෝල් එකට මේ පකයා බඩු ටිකක් ගෙනිහින් දාල රුපියල් 5000ක් ඉල්ලුව ගියාට. මට අදහ ගන්ඩ බෑ ඒ දුන්නා. මනුස්සකම් ගැන කතා කරාට ගොඩක් උන්ට මනුස්සකම් නෑ.

    ඒ විතරක් නෙවෙයි මේ ගංවතුරේ කරන්ට් ගිය පැය 40ට ඉටිපන්දම් පට්ට ගානට විකුනපු උන් හිටිය මේ පැති වල . :lol:

    ------ Post added on Dec 2, 2025 at 10:50 PM
     
    • Like
    Reactions: wtsamantha

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    ඉතින් එහෙම දෙන්නෙ කොහොමද උගෙ කියලා ඔප්පු කරන්නැතුව?

    උබ හිතුවද ඌ කිසි සාක්කි නැතුව නිකන් ගිහින් ඉල්ලන්න ඇති කියලා ??
    එහෙනම් මටත් පුළුවන්නෙ මගෙ කියලා ගන්න
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    328
    63
    pereda Carrot 1kg 4000 ta giya lapaya elolu import karanna yanawa kiwwa witharai dan Rs 450 1KG lorry walin awith wikunanne
    kohomada lankawe kariyo.
     
    • Like
    Reactions: PolHora

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    කමෙන්ට් කීපෙක වෙනත් කෝණයකින් කතා ටිකක් තිබ්බ.
    උගෙ තාත්තයි මැනේජරයයි ගහගෙන යන බැරල් දැකල ඒව බෙරගත්තොත් එකකට 10000ක් දෙන්නම් කියල ගමේ එවුන් වතුරට පැනල ඇදල බේරගත්තුවලු.
    එහෙම ගත්තු බැරල් වෙන ලොරි වලින් අරන් යන්න හදද්දි මුන් රන්ඩුකරල ඒව නොදී ආරක්ශා කරගත්තලු.
    අන්තිමට මුන් ලොරි ගෙනත් තග දාල ඔක්කොම නිකන්ම ගෙනියන්න හැදුවලු.

    සත්ය නොදනී
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    අඩෝ මුගෙන් සල්ලි අරන් කාපු එවුන් ට හොදට දිරෝනවද දන්නෑ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    කමෙන්ට් කීපෙක වෙනත් කෝණයකින් කතා ටිකක් තිබ්බ.
    උගෙ තාත්තයි මැනේජරයයි ගහගෙන යන බැරල් දැකල ඒව බෙරගත්තොත් එකකට 10000ක් දෙන්නම් කියල ගමේ එවුන් වතුරට පැනල ඇදල බේරගත්තුවලු.
    එහෙම ගත්තු බැරල් වෙන ලොරි වලින් අරන් යන්න හදද්දි මුන් රන්ඩුකරල ඒව නොදී ආරක්ශා කරගත්තලු.
    අන්තිමට මුන් ලොරි ගෙනත් තග දාල ඔක්කොම නිකන්ම ගෙනියන්න හැදුවලු.

    සත්ය නොදනී
    ඔව් එහෙම වෙන්නත් පුළුවන් නේද ...
    මොකද මේ පරිමාණයට ගංවතුරක් ආවම නිකම්ම ගමේ මිනිස්සුන්ගේ ගෙවල්වල ගිහින් නවතින්න විදියක් නෑනේ බැරල්,

    උන් හෙන ගේමක් දීලා බැරල් බේර ගත්තද දන්නෑ ගහන් යන වතුරේ, පස්සේ ඔය කියන සීන් එක උණාද දන්නෑ

    කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා දන්නේ උන් විතරයි
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඔව් එහෙම වෙන්නත් පුළුවන් නේද ...
    මොකද මේ පරිමාණයට ගංවතුරක් ආවම නිකම්ම ගමේ මිනිස්සුන්ගේ ගෙවල්වල ගිහින් නවතින්න විදියක් නෑනේ බැරල්,

    උන් හෙන ගේමක් දීලා බැරල් බේර ගත්තද දන්නෑ ගහන් යන වතුරේ, පස්සේ ඔය කියන සීන් එක උණාද දන්නෑ

    කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා දන්නේ උන් විතරයි
    ඔව්. ගෙවල්වල වත්තෙ රැදෙන්නෙ නෑනෙ වතුර සැරට. මේ වෙලාවෙ එකෙක් දෙන්නෙක් හොරකම් කලත් ගමක් ඔහොම හොරකම් කරයි කියල හිතන්න අමාරුයි. ගම්වල හිගාකෑවත් හොරකම් කරන්නෙ නැති මිනිස්සු ඕනෙතරම් ඉන්නව.
    හැබැයි අනුන්ගෙ දේවල් ගහගෙන ගියා කියල තමන්ගෙ වෙන්නෙත් නෑ. කොහොමත් ප්‍රශ්නයක් ඇදෙන්නෙ දෙපැත්තටම සාදාරණ කරුණු ඇති. මේවගේ ප්‍රශ්න වලදි කාගෙවත් පැත්තක් ගන්නෙ නැතුව ඉන්න එක තමා හොද.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    ඔව්. ගෙවල්වල වත්තෙ රැදෙන්නෙ නෑනෙ වතුර සැරට. මේ වෙලාවෙ එකෙක් දෙන්නෙක් හොරකම් කලත් ගමක් ඔහොම හොරකම් කරයි කියල හිතන්න අමාරුයි. ගම්වල හිගාකෑවත් හොරකම් කරන්නෙ නැති මිනිස්සු ඕනෙතරම් ඉන්නව.
    හැබැයි අනුන්ගෙ දේවල් ගහගෙන ගියා කියල තමන්ගෙ වෙන්නෙත් නෑ. කොහොමත් ප්‍රශ්නයක් ඇදෙන්නෙ දෙපැත්තටම සාදාරණ කරුණු ඇති. මේවගේ ප්‍රශ්න වලදි කාගෙවත් පැත්තක් ගන්නෙ නැතුව ඉන්න එක තමා හොද.
    💯
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,373
    8,437
    113
    Galaha

    ඔන්න ඔය වගේ උදවු කරන්න ගියාම බෙල්ල කපන උන් නිසා තමයි රෑක පාරක ඉන්න මනුස්සයෙක් වාහනේට ගොඩ කරගෙන තැනකට ගිහින්දාන්නවත් බය. අරන් යද්දි බෙල්ලට පිහියක් තියල මංකොල්ල කෑවොත් කියලා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    මම නොමළි දකුණේ උන්ට ආස නැහැ... හැබැයි මු නම් අවංකයි :no:
    හැම එකාම එහෙම නෑ බං. සෙට් උනොත් බොක්ක හුගක් උන්. කැම්‍රියො නම් කොලඹත් ඉන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    ලංකාවේ සිංහල උන්ට මොනා වෙලාද මංදා..උදව් කරන්න ඵන උන්ටත් කෙලිනවා

    • Haha
    Reactions: Jihadi john

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,358
    113
    හින්හල රටේ ජෙප්පෝ ඔහොම තමයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    ක්‍රයිසිස් කාලේ පෙට්‍රෝල් එකතු කරපු එකෙන්. ෆේස්මාස්ක් රුපියල් 10 එක රුපියල් 500ට විකුනන්ඩ ගත්තු එකෙන්. ගෑස් හංගලා විකුනන්ඩ ගත්තු එකෙන් මේ රටේ සක්කිලි ගැන මම හොඳට හිතාගත්තා. එක පකෙක්ට උදවු කරන්නෙ නෑ. ආදාරයක් උනත් පොඩි නොදරුවන්ට දෙන්න ඕන කියල හිතුවෙ ඒක තමයි මම.
    ඔව් බං, මාස්ක් එකක් 470 ගානේ වික්කේ නාවල, Rocel එක ගාව pharmacy එකේ. දැන් නම් වැහිලා ද කොහෙද.