උබ හිතුවද ඌ කිසි සාක්කි නැතුව නිකන් ගිහින් ඉල්ලන්න ඇති කියලා ??ඉතින් එහෙම දෙන්නෙ කොහොමද උගෙ කියලා ඔප්පු කරන්නැතුව?
උබ හිතුවද ඌ කිසි සාක්කි නැතුව නිකන් ගිහින් ඉල්ලන්න ඇති කියලා ??ඉතින් එහෙම දෙන්නෙ කොහොමද උගෙ කියලා ඔප්පු කරන්නැතුව?
ඊයා බං ඒ උනාට කතාවනම් නෝලිමිට් යන උන්ට බිත්තර ගහන්න. හොඳ වෙලාවට අපේ පැත්තෙ ග්ඩක් තම්බි ඉන්නෙ වතුර තිබ්බෙ නැති වෙලාවේ පල්ලියේ ලින්දෙන් ඕන තරම් ගෙනියන්ඩ කියල දුන්නෙ. උඹට කියන්න මගේ ගෙවල් ගාව යාලුවෙක් ක්‍රයිසිස් කාලේ මගේ වෙඩින් එක සෙට් උනේ ගෙදර ඉඳල කිලෝමිටර් 2ක් ඇති වෙඩින් හෝල් එකට මේ පකයා බඩු ටිකක් ගෙනිහින් දාල රුපියල් 5000ක් ඉල්ලුව ගියාට. මට අදහ ගන්ඩ බෑ ඒ දුන්නා. මනුස්සකම් ගැන කතා කරාට ගොඩක් උන්ට මනුස්සකම් නෑ.ඒ විතරක් නෙවෙයි මේ ගංවතුරේ කරන්ට් ගිය පැය 40ට ඉටිපන්දම් පට්ට ගානට විකුනපු උන් හිටිය මේ පැති වල .![]()
ඒ විතරක් නෙවෙයි මේ ගංවතුරේ කරන්ට් ගිය පැය 40ට ඉටිපන්දම් පට්ට ගානට විකුනපු උන් හිටිය මේ පැති වල .![]()
ඉතින් එහෙම දෙන්නෙ කොහොමද උගෙ කියලා ඔප්පු කරන්නැතුව?
එහෙනම් මටත් පුළුවන්නෙ මගෙ කියලා ගන්නඋබ හිතුවද ඌ කිසි සාක්කි නැතුව නිකන් ගිහින් ඉල්ලන්න ඇති කියලා ??
ඔව් එහෙම වෙන්නත් පුළුවන් නේද ...කමෙන්ට් කීපෙක වෙනත් කෝණයකින් කතා ටිකක් තිබ්බ.
උගෙ තාත්තයි මැනේජරයයි ගහගෙන යන බැරල් දැකල ඒව බෙරගත්තොත් එකකට 10000ක් දෙන්නම් කියල ගමේ එවුන් වතුරට පැනල ඇදල බේරගත්තුවලු.
එහෙම ගත්තු බැරල් වෙන ලොරි වලින් අරන් යන්න හදද්දි මුන් රන්ඩුකරල ඒව නොදී ආරක්ශා කරගත්තලු.
අන්තිමට මුන් ලොරි ගෙනත් තග දාල ඔක්කොම නිකන්ම ගෙනියන්න හැදුවලු.
සත්ය නොදනී
ඔව්. ගෙවල්වල වත්තෙ රැදෙන්නෙ නෑනෙ වතුර සැරට. මේ වෙලාවෙ එකෙක් දෙන්නෙක් හොරකම් කලත් ගමක් ඔහොම හොරකම් කරයි කියල හිතන්න අමාරුයි. ගම්වල හිගාකෑවත් හොරකම් කරන්නෙ නැති මිනිස්සු ඕනෙතරම් ඉන්නව.ඔව් එහෙම වෙන්නත් පුළුවන් නේද ...
මොකද මේ පරිමාණයට ගංවතුරක් ආවම නිකම්ම ගමේ මිනිස්සුන්ගේ ගෙවල්වල ගිහින් නවතින්න විදියක් නෑනේ බැරල්,
උන් හෙන ගේමක් දීලා බැරල් බේර ගත්තද දන්නෑ ගහන් යන වතුරේ, පස්සේ ඔය කියන සීන් එක උණාද දන්නෑ
කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා දන්නේ උන් විතරයි
ඔව්. ගෙවල්වල වත්තෙ රැදෙන්නෙ නෑනෙ වතුර සැරට. මේ වෙලාවෙ එකෙක් දෙන්නෙක් හොරකම් කලත් ගමක් ඔහොම හොරකම් කරයි කියල හිතන්න අමාරුයි. ගම්වල හිගාකෑවත් හොරකම් කරන්නෙ නැති මිනිස්සු ඕනෙතරම් ඉන්නව.
හැබැයි අනුන්ගෙ දේවල් ගහගෙන ගියා කියල තමන්ගෙ වෙන්නෙත් නෑ. කොහොමත් ප්‍රශ්නයක් ඇදෙන්නෙ දෙපැත්තටම සාදාරණ කරුණු ඇති. මේවගේ ප්‍රශ්න වලදි කාගෙවත් පැත්තක් ගන්නෙ නැතුව ඉන්න එක තමා හොද.
හැම එකාම එහෙම නෑ බං. සෙට් උනොත් බොක්ක හුගක් උන්. කැම්‍රියො නම් කොලඹත් ඉන්නෙමම නොමළි දකුණේ උන්ට ආස නැහැ... හැබැයි මු නම් අවංකයි![]()
ඔව් බං, මාස්ක් එකක් 470 ගානේ වික්කේ නාවල, Rocel එක ගාව pharmacy එකේ. දැන් නම් වැහිලා ද කොහෙද.ක්‍රයිසිස් කාලේ පෙට්‍රෝල් එකතු කරපු එකෙන්. ෆේස්මාස්ක් රුපියල් 10 එක රුපියල් 500ට විකුනන්ඩ ගත්තු එකෙන්. ගෑස් හංගලා විකුනන්ඩ ගත්තු එකෙන් මේ රටේ සක්කිලි ගැන මම හොඳට හිතාගත්තා. එක පකෙක්ට උදවු කරන්නෙ නෑ. ආදාරයක් උනත් පොඩි නොදරුවන්ට දෙන්න ඕන කියල හිතුවෙ ඒක තමයි මම.