ස්පේස් හදාගන්නවා ප්රතිවාදිගේ මුමන්ට් බලනවා , ඌ ගහන්න එනකොට මුව් වෙනවා , ඌ පන්ච් කරන්න පිස්සෙක් වගේ අත පය විසි කරනවා ඕපන් උන වෙලාවේ හොද ජැබ් එකයි හුක් එකයි අප කට් එකයි දිලා මුව් වෙනවා . ෆයිට් කරලා පුරුදු නැති කෙනෙක්ට ඔය කොම්බිනේසන් එක හොදටම ඇති පැත්තකට වෙලා වලිය නවත්තලා ඇගිලි උරුක් කරන් බැනගෙන යනවා . ඊටත් වැඩිය එන උන්ට දිගටම එකම ඩ්රිල් එක කරනවා . උන් එන්නෙ කෝපයෙන් , කෝපයෙන් එන උන් පොල් අඩි ගහන්නේ ඉතින් කව කරන් ඩිස්ටස් තියන් මුව් වෙන්න ඕනේ ඌව චාටර් කරන්න . මොකද උබ දුවන්නේ කියලා අහනවා කතා නොකර ඌව ෆයර් කරලා අවස්ථාව එනකම් ඉදලා සෙබ්බුව දෙනවා