ගහනෝ ගහනො.. උඩ දාලා, බිම දාලා, පෙරලගෙන වඩා ගෙන ගහනව

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ස්පේස් හදාගන්නවා ප්‍රතිවාදිගේ මුමන්ට් බලනවා , ඌ ගහන්න එනකොට මුව් වෙනවා , ඌ පන්ච් කරන්න පිස්සෙක් වගේ අත පය විසි කරනවා ඕපන් උන වෙලාවේ හොද ජැබ් එකයි හුක් එකයි අප කට් එකයි දිලා මුව් වෙනවා . ෆයිට් කරලා පුරුදු නැති කෙනෙක්ට ඔය කොම්බිනේසන් එක හොදටම ඇති පැත්තකට වෙලා වලිය නවත්තලා ඇගිලි උරුක් කරන් බැනගෙන යනවා . ඊටත් වැඩිය එන උන්ට දිගටම එකම ඩ්‍රිල් එක කරනවා . උන් එන්නෙ කෝපයෙන් , කෝපයෙන් එන උන් පොල් අඩි ගහන්නේ ඉතින් කව කරන් ඩිස්ටස් තියන් මුව් වෙන්න ඕනේ ඌව චාටර් කරන්න . මොකද උබ දුවන්නේ කියලා අහනවා කතා නොකර ඌව ෆයර් කරලා අවස්ථාව එනකම් ඉදලා සෙබ්බුව දෙනවා
    තනි එකෙක් නම්, ගහන්නත් දුකයි නම් ඉතින් clinch එකෙන් opponent ගේ back එකට move වෙලා grab කරන් ඇදල ගන්න ගමන් slam එකක් එක්ක අපිට control එක ගන්න එක තමයි හොදම .(clinch එකේදී සිංහලු single leg takdown යන්න බලනවා නැත්තම් ). ඊට පස්සේ ඉතින්..... :P (කරලා සාර්ථක ප්‍රතිපල එක්ක කිව්වේ )
     
    • Haha
    Reactions: Smartm

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    412
    83
    AUH, CMB , DXB
    Lankawata giya kalak Honda pirimi set ekak nahane. Oya wage deyak karapu ekekta padamak uganwanna. Eh unata ude indan Rea wenakam thambintai ungen ganu lami maranna one gagena comment Dana ewun nam meketh innawa 😕
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Weda dada gahanawa bada thadi bijja kota ponnaya. Mokak hari courier or logistic company ekakda? Orange pata packages godak thiyenne thana thana.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    ටිරාන් අලස වහාම නීතිය ක්රියාත්මක කරන්න.
     
    • Haha
    Reactions: gnilukshi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    තනි එකෙක් නම්, ගහන්නත් දුකයි නම් ඉතින් clinch එකෙන් opponent ගේ back එකට move වෙලා grab කරන් ඇදල ගන්න ගමන් slam එකක් එක්ක අපිට control එක ගන්න එක තමයි හොදම .(clinch එකේදී සිංහලු single leg takdown යන්න බලනවා නැත්තම් ). ඊට පස්සේ ඉතින්..... :P (කරලා සාර්ථක ප්‍රතිපල එක්ක කිව්වේ )
    ග්‍රවුන්ඩ් ෆයිටින් කරලා නෑ ආසයි bjj ඉගෙන ගන්න . ඒත් රග්බි ටැකල් එක නම් කරලා තියනවා හිප් එකට , wwe එකේ එජ් ගහන එක රෝමන් රේන්ස් වගේ ඉෆෙක්ටිව් . ඒත් ඒක කරන්න ඕනේ මුලින්ම . ඒත් මම ආසම හොද ස්ටැන්ඩ් ඔන් ෆයිට් එක්කට , ඔපෝනට් එක්ස්පීරියන්ස් එකෙක් නෙමෙයි නම් දාන හැට හතර මායම් පොල් අඩි වලින් සෙට්ප් මුමන්ට් කරලා ලිව් ඔවර් කරලා වැඩි මහන්සියක් නැතුව හුක්ස් වලින් මූනට හොද සැපක් දෙන්න පුලුවන් . හරියට නහයට වැදුනම කදුලු පෙරාගෙන නැමෙනවා , එක්කෝ ලොව ටමී හරී කිඩ්නි වලට ලොව බොඩි හුක් එකක් දුන්නම දෙකට නැමිල අමාරුවෙන් හුස්ම ගන්න හැටි , ඒ වෙලාවට පයින් පාරක් ඔලුවට දෙන්න ඕනේ ඇදලා ඒත් එක පොඩ්ඩක් ඩෙඩ්ලි .

    උබ පොල් අඩි කරා ද?
    පොල් අඩි නොගහපු උන් නෑනේ ඒත් හරියට ෆයිටින් ඉගෙන ගත්තම පොල් අඩි ඕනේ නෑ .
    ------ Post added on Oct 14, 2023 at 10:00 PM
     
    • Like
    Reactions: Mr.dark