ගහනෝ ගහනො.. උඩ දාලා, බිම දාලා, පෙරලගෙන වඩා ගෙන ගහනව

dilann

Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    Confused Yorkshire Terrier GIF by MOODMAN
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ෆිල්ම් කියල හිතුවද වටේ වෙන උදවු කරන්න කවුරුත් නැති වෙලාවක , කෙල්ල ගහන්න ගියා නම් මෙතන ,
    අරුන් ගානට කෙල්ල ගහන තැන ඉඳන් video එක දාවි ඊට කලින් ටික blured

    එහෙම ගහ ගන්න පුළුවන් උනත් risk එකක් තීන තැන් වලදී කපටි කමෙන් බේරෙන්න පුරුදු වෙන්න ඕන , අර කෙල්ල ගැහුවම අර පොන්න තඩියා අතින් හයියෙන් එකක් ගැහුවොත් කෙල්ලගේ වැරදි තැනකට වැදිලා මැරෙන්න උනත් පුළුවන් .
    එකට තමා ඩිෆෙන්ස් කරන්න ඉගෙනගෙන ඉන්න ඕනේ කියන්නේ. හිතපන් ඔය කෙල්ලම ඉස්කෝලේ කාලේ හරි හොදට ෆයිටින් ස්පෝට් කරපු එකියක් කියලා ආත්මෙකට නිකං ඉන් නෑ ඇරලා දානව. ඔය සයිස් එක ලොකු අනන් මනන් නෑ ගානට ස්පේස් හදාගෙන ඔපන් උන ගමන් හොදට මුනට ඇරලා දැම්මම ඔක්කම අයියලා සරෙන්ඩර් . එක්කෝ ඇට දෙකට දෙන්න ඕනේ ඉවරයි. ට්‍රෙනිග් සෙශන් වල කෙල්ලො එක්ක ස්පාරින්ග් කරලා තියනවා හොදට ට්‍රේන් උන කෙල්ලෙක් කියන්නේ ලේසි භාන්ඩයක් නෙමෙයි කවර් එක නැත්තම් ඇරලම දානව. ඒක ට්‍රේන් ෆයිටර් කෙනෙක්ට තියන වාසියක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ගහපු විදිය එක්ස්ප්ලේන් කරපන් අපිට ඉගෙනගන්න
    ස්පේස් හදාගන්නවා ප්‍රතිවාදිගේ මුමන්ට් බලනවා , ඌ ගහන්න එනකොට මුව් වෙනවා , ඌ පන්ච් කරන්න පිස්සෙක් වගේ අත පය විසි කරනවා ඕපන් උන වෙලාවේ හොද ජැබ් එකයි හුක් එකයි අප කට් එකයි දිලා මුව් වෙනවා . ෆයිට් කරලා පුරුදු නැති කෙනෙක්ට ඔය කොම්බිනේසන් එක හොදටම ඇති පැත්තකට වෙලා වලිය නවත්තලා ඇගිලි උරුක් කරන් බැනගෙන යනවා . ඊටත් වැඩිය එන උන්ට දිගටම එකම ඩ්‍රිල් එක කරනවා . උන් එන්නෙ කෝපයෙන් , කෝපයෙන් එන උන් පොල් අඩි ගහන්නේ ඉතින් කව කරන් ඩිස්ටස් තියන් මුව් වෙන්න ඕනේ ඌව චාටර් කරන්න . මොකද උබ දුවන්නේ කියලා අහනවා කතා නොකර ඌව ෆයර් කරලා අවස්ථාව එනකම් ඉදලා සෙබ්බුව දෙනවා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    gahanawa kiala heading eka dammama samahara ayata waradi wataheemak enawa.

    gahana siyalla wala nowe :(
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එකට තමා ඩිෆෙන්ස් කරන්න ඉගෙනගෙන ඉන්න ඕනේ කියන්නේ. හිතපන් ඔය කෙල්ලම ඉස්කෝලේ කාලේ හරි හොදට ෆයිටින් ස්පෝට් කරපු එකියක් කියලා ආත්මෙකට නිකං ඉන් නෑ ඇරලා දානව. ඔය සයිස් එක ලොකු අනන් මනන් නෑ ගානට ස්පේස් හදාගෙන ඔපන් උන ගමන් හොදට මුනට ඇරලා දැම්මම ඔක්කම අයියලා සරෙන්ඩර් . එක්කෝ ඇට දෙකට දෙන්න ඕනේ ඉවරයි. ට්‍රෙනිග් සෙශන් වල කෙල්ලො එක්ක ස්පාරින්ග් කරලා තියනවා හොදට ට්‍රේන් උන කෙල්ලෙක් කියන්නේ ලේසි භාන්ඩයක් නෙමෙයි කවර් එක නැත්තම් ඇරලම දානව. ඒක ට්‍රේන් ෆයිටර් කෙනෙක්ට තියන වාසියක්
    therenne na owa :(
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    ස්පේස් හදාගන්නවා ප්‍රතිවාදිගේ මුමන්ට් බලනවා , ඌ ගහන්න එනකොට මුව් වෙනවා , ඌ පන්ච් කරන්න පිස්සෙක් වගේ අත පය විසි කරනවා ඕපන් උන වෙලාවේ හොද ජැබ් එකයි හුක් එකයි අප කට් එකයි දිලා මුව් වෙනවා . ෆයිට් කරලා පුරුදු නැති කෙනෙක්ට ඔය කොම්බිනේසන් එක හොදටම ඇති පැත්තකට වෙලා වලිය නවත්තලා ඇගිලි උරුක් කරන් බැනගෙන යනවා . ඊටත් වැඩිය එන උන්ට දිගටම එකම ඩ්‍රිල් එක කරනවා . උන් එන්නෙ කෝපයෙන් , කෝපයෙන් එන උන් පොල් අඩි ගහන්නේ ඉතින් කව කරන් ඩිස්ටස් තියන් මුව් වෙන්න ඕනේ ඌව චාටර් කරන්න . මොකද උබ දුවන්නේ කියලා අහනවා කතා නොකර ඌව ෆයර් කරලා අවස්ථාව එනකම් ඉදලා සෙබ්බුව දෙනවා
    උබ පොල් අඩි කරා ද?
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    වෙලාවට අපේ ගෑනි බ්‍රවුන් බෙල්ට් එකක් අරගෙන ඉන්නේ,. මට දෙයිද දන්නේ නෑ ඇට්ටි හැලෙන්න.. :baffled:
    අපේ ගෑනි කිව්වෙ??? ඔයාගෙයි තව...???

    wtf :baffled: lankawe da oya? :eek:
    අර පෙට්ටි ටික බලපන්කො බං...
    ------ Post added on Oct 14, 2023 at 6:02 PM
     
    • Haha
    Reactions: Heshan Daminda