ස්පේස් හදාගන්නවා ප්‍රතිවාදිගේ මුමන්ට් බලනවා , ඌ ගහන්න එනකොට මුව් වෙනවා , ඌ පන්ච් කරන්න පිස්සෙක් වගේ අත පය විසි කරනවා ඕපන් උන වෙලාවේ හොද ජැබ් එකයි හුක් එකයි අප කට් එකයි දිලා මුව් වෙනවා . ෆයිට් කරලා පුරුදු නැති කෙනෙක්ට ඔය කොම්බිනේසන් එක හොදටම ඇති පැත්තකට වෙලා වලිය නවත්තලා ඇගිලි උරුක් කරන් බැනගෙන යනවා . ඊටත් වැඩිය එන උන්ට දිගටම එකම ඩ්‍රිල් එක කරනවා . උන් එන්නෙ කෝපයෙන් , කෝපයෙන් එන උන් පොල් අඩි ගහන්නේ ඉතින් කව කරන් ඩිස්ටස් තියන් මුව් වෙන්න ඕනේ ඌව චාටර් කරන්න . මොකද උබ දුවන්නේ කියලා අහනවා කතා නොකර ඌව ෆයර් කරලා අවස්ථාව එනකම් ඉදලා සෙබ්බුව දෙනවා
ග්‍රවුන්ඩ් ෆයිටින් කරලා නෑ ආසයි bjj ඉගෙන ගන්න . ඒත් රග්බි ටැකල් එක නම් කරලා තියනවා හිප් එකට , wwe එකේ එජ් ගහන එක රෝමන් රේන්ස් වගේ ඉෆෙක්ටිව් . ඒත් ඒක කරන්න ඕනේ මුලින්ම . ඒත් මම ආසම හොද ස්ටැන්ඩ් ඔන් ෆයිට් එක්කට , ඔපෝනට් එක්ස්පීරියන්ස් එකෙක් නෙමෙයි නම් දාන හැට හතර මායම් පොල් අඩි වලින් සෙට්ප් මුමන්ට් කරලා ලිව් ඔවර් කරලා වැඩි මහන්සියක් නැතුව හුක්ස් වලින් මූනට හොද සැපක් දෙන්න පුලුවන් . හරියට නහයට වැදුනම කදුලු පෙරාගෙන නැමෙනවා , එක්කෝ ලොව ටමී හරී කිඩ්නි වලට ලොව බොඩි හුක් එකක් දුන්නම දෙකට නැමිල අමාරුවෙන් හුස්ම ගන්න හැටි , ඒ වෙලාවට පයින් පාරක් ඔලුවට දෙන්න ඕනේ ඇදලා ඒත් එක පොඩ්ඩක් ඩෙඩ්ලි .
පොල් අඩි නොගහපු උන් නෑනේ ඒත් හරියට ෆයිටින් ඉගෙන ගත්තම පොල් අඩි ඕනේ නෑ .
------ Post added on Oct 14, 2023 at 10:00 PM
එහෙම වෙන්නෙ කොහොමද බං? උන් ඉල්ලන්නෙ සම අයිතිවාසිකම්. අපිට ගහන්න වගේම උන්ටත් ප්‍රතිප්‍රහාර දෙන්න පුලුවන්. ගෑනු නිසාම ගහන්න බෑ කියන එක සාධාරණ නෑweredak kalth ohoma gahanna Ba Ba kellekta
john wick wage mama pothay pen ekay tiyan inneඕකයි ආත්මාරක්ෂාවට සටන් කලාව කෙල්ලෙක් උනත් ප්‍රගුණ කරන්න ඕනේ
ඔෆිස් එකේදි උනත් ආයුධයක් ලග තියෙන්ම ඕමේ පැනල් පැනසල් ස්ටේප්ලර් එකක් පංචර් එකක් හරි දමල අරින්න
ඇසට ඇසක් දතට දතක් , පොලිසිය එනකම්, එකෙක් බේරගගන්න එනකම් ඉන්න බෑ එතකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි මරාගෙන මැරෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ හමාස් අල්කයිඩා LTTE වගේ , තම හිසට තම අතමය සෙවනැල්ල
ශරීරයේ කිනම් අවයවකින් හෝ අතට අහු වෙන දෙයකින් ආයුධයක් ලෙස ප්‍රථිප්‍රහාර දීමට සැදී පැහැදී සිටිය යුතුයි
ටෙස්ට් කරන්න කැමතිඋබත් නිකන් පිම්පිජිත් වගේ, කටින් බතල හිටවන ඩයල් එකක් . පොයි රාජයෙක් වගේ පේන්නේ
කම්ප්ලේන් එක දාල හොස්පිටල් ඇඩ්මිට් උනත් ඇති අරූ ඉවරයි.gahuwanm aduma cctv delete karnna one...gon harakek neh
ඔහොම අලස කිව්වම ක්රියාත්මක කරයිදටිරාන් අලස වහාම නීතිය ක්රියාත්මක කරන්න.