ගහනෝ ගහනො.. උඩ දාලා, බිම දාලා, පෙරලගෙන වඩා ගෙන ගහනව

Mugen

Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    වෙලාවට අපේ ගෑනි බ්‍රවුන් බෙල්ට් එකක් අරගෙන ඉන්නේ,. මට දෙයිද දන්නේ නෑ ඇට්ටි හැලෙන්න.. :baffled:
    කලින් කොල්ල කටට දෙනකොට ද බෙල්ට් එක ගලෝගෙන තියෙන්නේ ?
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    එහෙම වෙන්නෙ කොහොමද බං? උන් ඉල්ලන්නෙ සම අයිතිවාසිකම්. අපිට ගහන්න වගේම උන්ටත් ප්‍රතිප්‍රහාර දෙන්න පුලුවන්. ගෑනු නිසාම ගහන්න බෑ කියන එක සාධාරණ නෑ

    100% agree ekatanam math... සම අයිතිවාසිකම් :yes: