ගහපන් හරියට නැත්නම් ඉවරයි (18++)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බැඳපු ගමන් දරුවෝ හදන්න පටන් ගන්න ඕනේ,නැත්තන් වැඩිපුර හදන්න බැරි වෙනවා,එක හින්දා මට වැඩක් නැ:no:,ඔන අයට උපකාරයක් වෙයි:yes:,එක හින්දා BUMP එකක්:cool:...
    Ammata Hudu :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ මේ සම්බන්ධ මොනා හරි විෂෙශ යමක් අධ්‍යනය කලාද
    මේ සම්බන්ධවමයි දාල තියෙන්නෙ
    එළ එළ

     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    බැඳපු ගමන් දරුවෝ හදන්න පටන් ගන්න ඕනේ,නැත්තන් වැඩිපුර හදන්න බැරි වෙනවා,එක හින්දා මට වැඩක් නැ:no:,ඔන අයට උපකාරයක් වෙයි:yes:,එක හින්දා BUMP එකක්:cool:...


    ලංකාවට සිංහල පැටවූ ඕනේ...
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    බැඳපු ගමන් දරුවෝ හදන්න පටන් ගන්න ඕනේ,නැත්තන් වැඩිපුර හදන්න බැරි වෙනවා,එක හින්දා මට වැඩක් නැ:no:,ඔන අයට උපකාරයක් වෙයි:yes:,එක හින්දා BUMP එකක්:cool:...
    dan wayasa kiyada
     

    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    uba me upath palane gana katha karanawa.....mata thawama kellek wath na.........

    anagathe set unoth mata wadagath wei......................

    Good post machan............bookmark karala thiyagannawa.....anagathaye wadagath wei........

    adata rep iwaralu.................
    t845c1.jpg
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    මවන්ලා මගේ පරණ ත්‍රෙඩ් මේවා.............

    http://www.elakiri.com/forum/showthread.php?t=1340824

    http://www.elakiri.com/forum/showthread.php?t=1322167

    http://www.elakiri.com/forum/showthread.php?t=1342567

    අද අලුත් එකක් දානවා.......

    මට කමෙටිස් දාපන් ....ලංකාවේ එවුන් කවුරැහරි මේකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නනා නම් ඒක මට ලොකු දෙයක්.....................

    උපත් පාලන බෙහෙන් ගැන උබලා දන්න දේවල් අඩුයි....
    ඒකනේ ප්‍රොස්ටිනෝර් මේ තරම් ලංකාවේ විකිනෙන්නේ .....

    වැඩිම කුරැණෑගල තමයි විකිනෙන දිස්ත්‍රික්කය.....:baffled:

    හරි අද මම කියන්නම් තව ක්‍රමයක් ගැන.......

    උබලා අහලා ඇති......

    ඩිපෝප්‍රොවේරා කියලා එකක් ගැන.......බෙල්ජියමේ තමයි හදලා තියෙන්නේ......

    මේක එන්නතක් වගේ තමයි දෙන්නේ......

    මේක මාස 3 න් 3 ට ගන්න ඕනේ .....(හැබැයි මේකේ ක්‍රියාකාරිත්වය මාස 4ක් විතර තියෙනවා)

    මේක දෙන්න වම් අතේ උඩු බාහුවේ මසල් එක ඇතුලටයි.....බාගෙට කටුව ඇතුල් කරලා දුන්නොත් ඒකෙ effect එක නැති වෙනවා.......

    මේක ෆාමසි වල රැ 215 ක් වෙනවා...නමුත් සමහර තැන් වලින් 175 කට ගන්න පුලුවන්.......

    මේක දෙන්න භාවිතා කරන කට්ටේ සයිස් එක 23 G .....

    මේක අපහු මුකුත් දාලා සාන්ද්‍රණය අඩු කරන්න ඕනෙ නැහැ...පොඩි බෝතලයක් තියෙන්නේ.....

    අරන් හොදට හොලවන්න.....ඊට පස්සේ දෙන්න පුලුවන් .....පවුල් සෙෳඛ‍ය සේවිකාවන් ඕක දෙනවා...

    වැදගත් දේ තමයි....මේකෙ තියෙන්නේ .....

    ප්‍රොජෙස්ටෙරෝන් ..ඒක නිසා කාන්තාවන්ට වැඩියෙන් බඩගිනි වෙනවා...
    ඒ නිසා තමයි ඒක ගන්න අය මහත් වෙන්නේ නැතිව ඒ බෙහෙතෙන්ම මහත් කරන නිසා නෙමෙයි........

    ඒ නිසා කෑම පාලනය කරන්න ඕනේ නැති නම් ........:baffled::baffled::baffled:

    ඒ වගේම මේක භවිතා කරලා නතර කරපු ගමන්ම මෙන්සස් හැදෙන්නේ නැති වෙන්න පුලුවන්....ඒ නිසා දරැ පිලිසිද ගැනීමක් මාස කිහිපයක් යනකන් බලාපොරොත්තු වෙන්න බැහැ.......

    මේකෙ ඊස්ට්‍රජන් නැති නිසා ටිකක් වයසක 40 විතර අයටත් බය වෙන්න දෙයක් නැහැ...මේකෙන් ගර්භාෂ පිළිකා තත්වයක් ඇති කරන්නේ නැති අතරම....තිබුනොත් ඒක පෙරට වඩා වැඩි තත්වයකට ගේන්නෙත් නැහැ......

    තවත් සමහර කාන්තාවන්ට අධීක ලෙස බඩ රෙදීම සහ මාසික රැධිර වහනය අධික වීම ව‍ගේ තත්වන් එනවා....
    මේ තත්වය බොහෝ දුරට Endometriosis කියන තත්වයක් විය හැකියි....එයටද මෙම ද්‍රව‍ය සුදුසුයි...ඒ තත්වය මෙමගින් සුව වෙනවා.......:D:D

    මේක කසාද බදින්න මාස කිහිපයකට කලින් ගැනීමෙන් ......දරැවන් පිලිසිද ගැනීම කල් දාගන්න පුලුවන්...;););)

    හොදයි නම් බම්ප් එකක් හරි කමෙට් එකක් හරි දාන්න......

    free medical facts for everyone...........:yes::yes:

    Good...Important...:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං.. එළකිරි එකට අවශ්‍යම පොරක් උඹ.. :yes::yes: තවත් මේ වගේ වැදගත් ත්‍රඩ් දාපං..
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    බැඳපු ගමන් දරුවෝ හදන්න පටන් ගන්න ඕනේ,නැත්තන් වැඩිපුර හදන්න බැරි වෙනවා,එක හින්දා මට වැඩක් නැ:no:,ඔන අයට උපකාරයක් වෙයි:yes:,එක හින්දා BUMP එකක්:cool:...

    අනිවා. නැත්නම් කොහොමද යකුනේ අපි සිංහල ජාතිය ඉදිරියට ගෙනියන්නේ???
    ::rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: