එක පාරටම පරණ DOS ගේම් ආයිත් ගහන්න ආසාවක් ආවා.
Thread එකේ title එක කියවපු ගමන් පලවෙනි තප්පර 5-10 ඇතුලත මතක් වුන පොඩි කාලෙ පිස්සුවෙන් වගේ ගහපු PC DOS ගේම් සෙට් එක මොනවද?
මටනම්,
1. Dangerous Dave
2. Biomenace
3. Keen
Thread එකේ title එක කියවපු ගමන් පලවෙනි තප්පර 5-10 ඇතුලත මතක් වුන පොඩි කාලෙ පිස්සුවෙන් වගේ ගහපු PC DOS ගේම් සෙට් එක මොනවද?
මටනම්,
1. Dangerous Dave
2. Biomenace
3. Keen

. Mata mathakai tronic select wechcha gaman 10k 15k gihin unity pathen HP pavillion kiyala lapak gaththa. e 2008. mata machan gedarata kiyala okak ganna widiyak ne mokada mama dannawa kanna bonna kochara gemak gahanawada kiyala.