අයින් කරනවා මචං.. අයින් කරන්න පුලුවන් තැන් තියෙනවා.
Laser වලින් අයින් කරනවා කියල නම් දන්නවා මචං. ගොඩ වෙදකම් වලින් නම් දන්නේ නැ.. අපේ කොල්ලෙක් අයින් කරා Laser වලිං.ලෙසියෙන් පහසුවෙන් ගොඩ වෙද කම් එහෙම ..
Laser වලින් අයින් කරනවා කියල නම් දන්නවා මචං. ගොඩ වෙදකම් වලින් නම් දන්නේ නැ.. අපේ කොල්ලෙක් අයින් කරා Laser වලිං.
Godak ganan giyada ban
Iron eka rath karala thiyagannawa samahara ewun. Uba owa karanna yanna epa. Marei
