ඔය කරන වැඩෙන් CPR වෙන්නෙ නැද්ද
someone please explain
තව ටිකක් පැහැදිලි කරන්න
CPR කියන්නෙ Cardio Pulmonary Resuscitation. Cardio විතරක් බලලා හරියන්නෙ නෑ. Brain එකට Oxygen නැති උනාම brain ischemia ඇවිත් ඒකෙ යම් යම් කොටස් හානි වෙනවා.මේක පැහැදිලි කරනවද
ඒ නිසා නිතරම ABC approach එක් තියෙන්න ඕනා. ඒ කියන්නෙ Airway , Breathing , Circulation. මේ order එක ෆලෝ නොකලොත් brain damage වෙනවා. එහෙම කෙනෙක් ජීවත් වෙන්න ගොඩ දැම්මත් හැමදාම ප්‍රශ්න එක්ක ජීවත් වෙන කෙනෙක් තමයි ඉතුරු වෙන්නෙ. Cerebral palsy ඒකට කියන්නෙ. සාමන්‍ය ව්‍යවහාරයේ විදිහට නම් මොන්ගල් බබාල හැදෙන්නෙ එහෙම.
මෙතන මෙයාලා airway එක ගැන කිසිම තැකීමක් නෑ. බලන්නෙ heart එක ගැන විතරයි.
බබාගෙ වාසනාවට එහෙම දෙයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. කාටවත් කරදරයක් නොකරපු අහිංසක ජීවිතයක්නෙ.

මන් හිතුව හරි උබ එළකිරියේ content උඩ train කරපු LLM එකක් තමයි..