ගහල වැටිල බං. පවු

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    පොලිස් මාමිලා නිදි වගේ..
    මෙහෙම ජන සංහාර කියලා සමරන්න පුලුවන්ද නීතියක් තියන රටක

    මට නම් පේන විදිහට 2009 ඉඳන් අපේ ආණ්ඩු කරපු ලොකුම වැරැද්ද තමයි කරලා තියන චෝදනා වලට හරියට උත්තර දීපු නැති එක, උත්තර දුන්නා නම් ඒක හරියට ලෝකෙට ගෙනිච්චේ නැති එක.

    මේ ප්‍රශ්නේ හිඟන්නගේ තුවාලේ කරගන්න ඕන නිසා ඕන කමින් කරාද දන්නෙත් නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    meca attac. habai anik athin yuddeyak asse wena dewal lassana wenneth nane bng. hithapan ube hodama buddya / team ekama marala uba ituru unama. e welawe manasikathwen ithin ahu wena ekata arinna hithenawane oka ithin us army walath thanin thana thiyenawa. yuddeyak wenna kalin nawattanna one kiyanne oka thamai ithin. patan gattata passe okkoma smoothwata yanne na
    ඒක ඇත්ත බන් යුද්ධ වල ඕවා වෙන එක නවත්තන්න බෑ. ඒත් බොරුවට සිංහල මිනිස්සුන්ට හමුදාව මානුෂීයයි, අම්මට තාත්තට වගේ දෙමළ මිනිස්සුන්ට සැලකුවෙ කියල බොරු ප්‍රතිරූපයක් පෙන්නල දෙමළ මිනිස්සු බොරුකාරයො කරන එකයි අවුල.

    අනිත් එක උඹ කියපු තරම්ම emotional වෙලාවල් වලදි විතරක් නෙමේ දේවල් වෙලා තියෙන්නෙ. ගෝඨාභය ආපු ගමන් නිදහස් කරපු සුනිල් රත්නායකගෙ කේස් එක ගනින්. මේක ලංකාවෙ හමුදා පොලීසිය සහ පොලීසිය එකතු වෙලා පරීක්ෂණ පවත්වල ලංකාවෙ අධිකරණයෙන්ම වරද ඔප්පු වෙලා මරණ දඬුවම දීපු එකක්.
    ගෙවල් වලින් ඉවත් කරපු නිරායුධ දෙමළ පවුලක කට්ටියක් ගේ බලල දර කඩන් යන්න ආපු වෙලාවක ඕක වෙන්නෙ. අවුරුදු 5 ක පොඩි ළමයෙක් සහ තවත් ළමයි ඇතුලුව මිනිස්සු 9 දෙනෙක්ව ඇස් බැඳල හමුදාවෙ පස් දෙනෙක් අරන් ගිහින් බෙල්ල කපල ටොයිලට් වලකට දානව. අර 9 න් එක මනුස්සයෙක් කොහොම හරි පැනල යනව. එයාගෙ සාක්ෂි නිසා තමයි මේක එලිවෙන්න. එහෙම කරපු එකාව ගෝඨා ඇවිල්ල නිදහස් කරා.

    https://en.wikipedia.org/wiki/Mirusuvil_massacre

    mir.jpg
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට

    mekanam serial killer type neh bng kari awul :no:
     
    • Like
    Reactions: NRTG

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison

    Ithin rajiv gandita bombe thiyapu eka nidahas kare indiawen, koti qyak nidahas karada
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,767
    113
    Mother Earth
    අපිට මානුෂීය හමුදාව අරක මේක කිවුවට පොඩ්ඩක් හොයල බලද්දි හෙන අවුල් සිද්ධි තියෙනව බන්.
    ඇයි උබ මෙහෙ බෝම්බ ගහල මිනිස්සු මරපු ඒවා කියන්නේ නැද්ද? ලංකාව අල්ලගත්තත් කමක් නෑ. මගේ හොඳම යාලුවෙක් කෝච්චියේ බෝම්බෙන් බීරි වුණා. උගේ තාත්තාගෙ එක ඇහැක් නැති වුණා. යාළුවා සදහටම බීරි වුණා. ඇඟේ බෝම්බ කෑලි නිසා වලවල් තියෙනව. දකුණු අත හරියට වැඩ කරන්නේ නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    mekanam serial killer type neh bng kari awul :no:
    ඔව් බන්. ලොකුම අවුල එහෙම මිනීමරුවෙක්ව නිදහස් කරන්න ජනාධිපතිවරණෙක චන්දෙ දෙන මට්ටමට මිනිස්සුන්ව බ්‍රේන් වොෂ් කරන එක. මෙයා ගැන ඒ කාලෙ මතකනෙ රණවිරුවන්ව හිරේ දානව කියල මෛත්‍රීගෙ ආණ්ඩුව පන්නල ගෝඨව ගෙනල්ල මෙයාව නිදහස් කරේ.

    Ithin rajiv gandita bombe thiyapu eka nidahas kare indiawen, koti qyak nidahas karada
    Yes bloody politics over justice.
    ------ Post added on May 22, 2024 at 12:35 AM
     
    • Like
    Reactions: Mr.dark and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඇයි උබ මෙහෙ බෝම්බ ගහල මිනිස්සු මරපු ඒවා කියන්නේ නැද්ද? ලංකාව අල්ලගත්තත් කමක් නෑ. මගේ හොඳම යාලුවෙක් කෝච්චියේ බෝම්බෙන් බීරි වුණා. උගේ තාත්තාගෙ එක ඇහැක් නැති වුණා. යාළුවා සදහටම බීරි වුණා. ඇඟේ බෝම්බ කෑලි නිසා වලවල් තියෙනව. දකුණු අත හරියට වැඩ කරන්නේ නෑ
    ඒවා අමුතුවෙන් කියන්නෙ මොකටද හැමෝම දන්නව LTTE කියන්නෙ කෲර විදිහට සිවිල් වැසියො මරපු සංවිධානයක් කියල. බෝම්බ හොඳයි මායිම් ගම්මාන වල මිනිස්සුන්ව, පොඩි උන්ව පවා ගෙවල් වලට පැනල කැතිගාලා තියෙන්නෙ ඒ කාලෙ.

    LTTE එක civilians ල මරන එක වැරදියි වගේම තමයි හමුදාවෙන් civilians ල මරණ එකත් වැරදියි සහ කෲරයි. අනිත් එක රටේ හමුදාව කියන්නෙ LTTE වගේ ත්‍රස්ත සංවිධානයක් නෙමේ. LTTE එක බෝම්බ ගහපු හින්ද හමුදාවෙන් අවුරුදු 5 ක කිරි සප්පයො මරණ එක okay කියල හිතෙනවනන් බෙහෙත් ගනින් ගිහින්.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රතුපස්වල මහා දවල් කෙලල ඇරපු අරිල්ලට , උඹ හිතන්නේ දෙමලුන්ගේ ඔලුව අතගගා ඉන්න ඇති කියල ද?
    හතර අතේ වන්න ඇති.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,767
    113
    Mother Earth
    ඒවා අමුතුවෙන් කියන්නෙ මොකටද හැමෝම දන්නව LTTE කියන්නෙ කෲර විදිහට සිවිල් වැසියො මරපු සංවිධානයක් කියල. බෝම්බ හොඳයි මායිම් ගම්මාන වල මිනිස්සුන්ව, පොඩි උන්ව පවා ගෙවල් වලට පැනල කැතිගාලා තියෙන්නෙ ඒ කාලෙ.

    LTTE එක civilians ල මරන එක වැරදියි වගේම තමයි හමුදාවෙන් civilians ල මරණ එකත් වැරදියි සහ කෲරයි. අනිත් එක රටේ හමුදාව කියන්නෙ LTTE වගේ ත්‍රස්ත සංවිධානයක් නෙමේ. LTTE එක බෝම්බ ගහපු හින්ද හමුදාවෙන් අවුරුදු 5 ක කිරි සප්පයො මරණ එක okay කියල හිතෙනවනන් බෙහෙත් ගනින් ගිහින්.
    ඔන්න. කවුද එහෙම කිව්වේ. උබනේ මුලින්ම LTTE උන් මහලොකු සුදනෝ වගේ උන්ගේ වැරද්දක් වත් නොකිය හමුදාව කරපු වැරදි ගැන කියල තියෙන්නේ. 🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    මයින්ද මාත්තයයි, ගෝතබයියා මාත්තයයි හිටිය නං රටට මේම වෙන්නෙ නෑ නේද?

    දිනූ දේශය බේරගන්න අපිට ලැබෙන අවසාන අවස්ථාව මේක නේද?? 😱

    #historyrepeats
    #බයියාගේයෝනියතෙත්වෙනනිවුස්
     
    • Haha
    Reactions: NRTG