රතු පස්වල ඕනේ නැහැ. 88/89 මරපු විදිය කොහොමද සිංහල වුන්ව. එළි පිට නේ මැරුවෙ.රතුපස්වල මහා දවල් කෙලල ඇරපු අරිල්ලට , උඹ හිතන්නේ දෙමලුන්ගේ ඔලුව අතගගා ඉන්න ඇති කියල ද?
හතර අතේ වන්න ඇති.
අපේ මාමා ලා දෙන්නෙක් වත් ජේවිපේ කියලා උස්සලා මරලා තියෙනවා. සුගතදාස indoor එකේ මරලා තියෙන්නේ.
ගොනු බිල්ලො ඇවිත් පෙන්නලා තියෙන්නේ. අන්තිමට කනෙක්ෂන් වලින් නිදහස් කරනවා කියලා. කැවුම් අරව මේවා හදාගෙන ඇවිත් අපේ ආච්චිලා.
මුන්ව මරලා බන් දස වධ දීලා. දෙන්නා ත දෙන්නා ඉස්සරා තියලා මරලා තියෙන්නේ.
මුන් ජේවිපි නෙමේ කැම්පස් මිටින් වලට ගිහින් දෙන්නම පට්ට අහින්සකයි ලු මිටර්.
පෑලියගොඩ පොලිසි යේ තොයිල් නටලා තියෙනවා ලු හොල්මන් අයින් කරන්න. කෙලින්ම වධකාගාර .
මේ පාර අරගලේ බේරුණේ සොසල් මිඩියා තියෙන නිසා. නැත්නම් ඉවරෙටම ඉවරයි.