ගහල වැටිල බං. පවු

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    රතුපස්වල මහා දවල් කෙලල ඇරපු අරිල්ලට , උඹ හිතන්නේ දෙමලුන්ගේ ඔලුව අතගගා ඉන්න ඇති කියල ද?
    හතර අතේ වන්න ඇති.
    රතු පස්වල ඕනේ නැහැ. 88/89 මරපු විදිය කොහොමද සිංහල වුන්ව. එළි පිට නේ මැරුවෙ.

    අපේ මාමා ලා දෙන්නෙක් වත් ජේවිපේ කියලා උස්සලා මරලා තියෙනවා. සුගතදාස indoor එකේ මරලා තියෙන්නේ.

    ගොනු බිල්ලො ඇවිත් පෙන්නලා තියෙන්නේ. අන්තිමට කනෙක්ෂන් වලින් නිදහස් කරනවා කියලා. කැවුම් අරව මේවා හදාගෙන ඇවිත් අපේ ආච්චිලා.
    මුන්ව මරලා බන් දස වධ දීලා. දෙන්නා ත දෙන්නා ඉස්සරා තියලා මරලා තියෙන්නේ.

    මුන් ජේවිපි නෙමේ කැම්පස් මිටින් වලට ගිහින් දෙන්නම පට්ට අහින්සකයි ලු මිටර්.

    පෑලියගොඩ පොලිසි යේ තොයිල් නටලා තියෙනවා ලු හොල්මන් අයින් කරන්න. කෙලින්ම වධකාගාර .

    මේ පාර අරගලේ බේරුණේ සොසල් මිඩියා තියෙන නිසා. නැත්නම් ඉවරෙටම ඉවරයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444

    අනුර කුමාර තමයි රනිල්හේ හොදම ගෝනි බිල්ලා
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    හම්බෝ අපේ රණවිරුවෝ.. මෙච්චර කැමරා සෝෂල් මිඩියා තියෙන කාලෙත් කොලබ සිංහලුන්ට සලකපු විදිය දැක්කනේ.
    හිතපන් කෝ කැමරා මෙලෝ දෙයක් නැති ගම් වල අහිංසක දෙමල්ලුන්ට කොහොම කරන්න ඇද්ද.
    කොටින්ට අරින එක 100% ඕකේ. හිතපන්කෝ අහිංසක දෙමළුන්ට කොහොම කරන්න ඇද්ද ?
    Pons ubata wage owa hitha hitha yanna puke ammak apita na
     
    • Like
    Reactions: sahan50 and SHAN_22

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හම්බෝ අපේ රණවිරුවෝ.. මෙච්චර කැමරා සෝෂල් මිඩියා තියෙන කාලෙත් කොලබ සිංහලුන්ට සලකපු විදිය දැක්කනේ.
    හිතපන් කෝ කැමරා මෙලෝ දෙයක් නැති ගම් වල අහිංසක දෙමල්ලුන්ට කොහොම කරන්න ඇද්ද.
    කොටින්ට අරින එක 100% ඕකේ. හිතපන්කෝ අහිංසක දෙමළුන්ට කොහොම කරන්න ඇද්ද ?
    යුද්ද කියනේ එහෙම තමයි බං. නීති බල බල ගහනවා කියලා හිතුවද ? වැඩිය ඕනේ නැහැ ඊශ්‍රායල් රවුන් palestine වලට අරින ඇරිල්ල කොහොමද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ප්‍රභාකරන් හොදයි කියපු අරගල කාරයොත් හිටියේ
    දෙමළ මිනිස්සු නම් මොළේ තියෙන එවුන් නේ උන් මැරුවත් එක සිංහලයෙක් හොදයි කියන්නේ නැහැ
     
    • Like
    Reactions: sahan50 and SHAN_22

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කැම්පේන් එකවුන්ට් වගේ.. මේ දවස් වල කැම්පස් වහලා අනධ්‍යන සෙට් එක වර්ජනයක්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    2000න් පස්සෙ ඉපදුන පකයිනි. කොටි කියන්නෙ තිරිසන් ත්‍රස්තවාදී කන්ඩායමක්. උන් සමග කරන්න හදපු කිසිම federal, self governing, autonomous දේකට උන් කෑමති උනේ නෑ. හොයල බලපන් AP එකේ ඩොකියුමෙන්ට්‍රි එහෙම ඇති බලපන්. මේ පකයො තනිකර තිරිසන් උග්‍ර දෙමල නාසිවාදයක් පතුරවන් හිටි කන්ඩායමක්. මුල් කාලෙ 80 ගනන් වල ඉගනගත්තු දෙමල උන් ඕකට සම්මාදන් උනාට 90න් පස්සෙ ඒ ඔක්කොම එවුන් අයින් වෙලා ගියා මොකද මුන්ට ඔනෙ උනෙ යුද ජයග්‍රහනයකින් රටේ හමුදාව පරාජය කරල අනෙක් ජාතීන් 100%ක් දකුණට පන්නලා හෝ මරාදාල දෙමල රටක් හදන්න වගේම හැකි නම් මුලු රටම පාලනයට ගන්න. අවසාන ජයග්‍රහනය වෙනුවෙන් සෑම දෙමලෙක්ම සම්මාදන් වෙන්න ඔනෙ වගේම මැරෙන්න සූදානම් වෙලා ඉන්න ඔනෙ. සිවිල් වැසියන් කියන්නෙ වෙපන් එක නැති එකාට ඌම වෙපන් එක ඇහිදගත්තම කොටිය වෙනව.

    ඔය හුත්ත විමුක්ති සටනක් නම් මහ පකය මැරුන ගමන් නතර වෙන්නෙ නෑ. 89 ජෙප්පොත් ඔය වගේම තමා. මහ පකයට කනට දෙකක් දීල පෝරනුවට දැම්ම විතරයි බඩු ඉවර උනා.
    89 මහ පකයට ගහල පෝරනුවට දාපු එකේ විපාකනන් දැන් අපි කනව කිරිබත්...මිනිස්සුන්ට ආදරේටනෙ කරේ එහෙම නෙහ්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    වෙන්න ඇති බන්. මුන් මතකද bio weapon use karala gahuwa eka army ekata.

    සිද්ධිය වෙන්නේ මෙහෙමයි. මට මතක නැහැ ඕක උන තැන ( මතකයට ආවොත් දාන්නම් ) army eke line එක, තැනකින් break කරලා army ekatama සමාන uni form ඇඳගත්ත LTTE ekek එතනින් army eke side එකට එනවා. Army එක හිතලා thiyenne line eke හිටපු අපේම කෙනෙක් එනවා කියලා. එතකන් මූ LTTE ekek. Hariyatama ඔතන තිබිලා thiyenne කෙලින් පාරක්. ( road එක තනි කෙලින් ) කෙලින්ම පාර මැද හිටගෙන rpg එකට සෙට් krpu ගස් බෝම්බය gahanawa පාරේ කෙලින්ම යන්න. ඒක වැදුන ගමන් army eke aya පාරේ දෙපැත්තම වැටෙනව හුස්ම ගන්න බැරුව. Eth එක්කම ආපු LTTE eke un, හුස්ම ගන්න බැරුව අමාරුවෙන් ඉන්න army eke අයට වෙඩි තියලා මරනවා.

    පස්සේ කාලෙක අර ලසන්ත කියලා report කෙනෙක් ලිව්වේ army eken bio weapon use කරා කියලා. හැබයි ඇත්ත කතාව නම් LTTE එක තමා එහෙම කරේ

    සිද්ධිය උන තැන හොයලා දාන්නම්
    Meka wenne akkarayankulam wala, kokawil paare

    Ow bn mayim gam wala hitapu pregnant sinhala ganu ayawa ehema marala thiyana widiha ahannath ba. Echcharakata darunui un. Aye nm ee kaleta yanna onee na
    මොනවද කියපන් අවුල් සිද්දි,
    ඉස්සර කොටි සිංහල ගම්වලට පැනලා පොඩි උන් මහ උන් ඔක්කොම කපලා කොටලා මැරුවා . මිනී පෙට්ටි 50,60 එකට වැලලුවේ ඩෝසර් වලින් කපලා. ආමි එකෙන් ඒවගේ වැඩ කරාද.
    අර සන්නා වගේ ප්‍රභාකරන්ගේ ශුක්‍රානු හොයන්න ගියාම රැඩිකල් වීරයො කියලා හිතන්නේ උබලා වගේ උන්. උබලා කොටින්ගේ බස්බෝම්බ වලින් මැරෙන්න තිබුනෙ. රටේ කරුමෙට ඉතිරිවෙලා

    කෝ පෘෆ්? කථන්දරනම් කාට කියන්න බැරිද. කොටි ඉතින් නාහෙන් ඇඩුවම උබලා වගේ රැඩිකල් උන්දලාට කිරි එරෙනවා.
    ------ Post added on May 22, 2024 at 11:33 AM
    ------ Post added on May 22, 2024 at 8:11 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    කෝ පෘෆ්? කථන්දරනම් කාට කියන්න බැරිද. කොටි ඉතින් නාහෙන් ඇඩුවම උබලා වගේ රැඩිකල් උන්දලාට කිරි එරෙනවා.
    උබ මගෙ උඩ කමෙන්ට් එකත් දැක්ක යට කමෙන්ට් එකත් දැක්ක මැද කමෙන්ට් එක විතරක් දැක්කෙ නෑ?

    ලංකාවෙ හමුදා පොලීසියෙන්ම සාක්ෂි හොයල දීලා අධිකරණයෙන් මරණ දඬුවම නියම වෙච්ච නඩු කතන්දර වෙන්නෙ කොහොමද? ඔයිට වඩා මොන proof ද උබ ඉල්ලන්නෙ
    ?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හම්බෝ අපේ රණවිරුවෝ.. මෙච්චර කැමරා සෝෂල් මිඩියා තියෙන කාලෙත් කොලබ සිංහලුන්ට සලකපු විදිය දැක්කනේ.
    හිතපන් කෝ කැමරා මෙලෝ දෙයක් නැති ගම් වල අහිංසක දෙමල්ලුන්ට කොහොම කරන්න ඇද්ද.
    කොටින්ට අරින එක 100% ඕකේ. හිතපන්කෝ අහිංසක දෙමළුන්ට කොහොම කරන්න ඇද්ද ?
    අහිංසක දෙමලු?
    කොටි කෑම්ප් වලට ගහන්න පැය කීපයකට කලින් කරන්නෙ අවට ගම්මාන වල උන්ට කඩු , කැති බෙදන එක. ආමි එකෙන් බේරිලා එන උන්ට කොටන්න කියලා. කොටින්ට ඉන්ට් දුන්නෙත් උන්. කොටි අන්තිමට හියුමන් ශීල්ඩ් එකක් විදියට ඕකුන්ව යූස් කරන්න ගත්තම තමයි ඕකුන්ට ගූ ගිහින් යුද්දෙ එපා කියලා අඩන්න ගත්තෙ.

    ඒවා අමුතුවෙන් කියන්නෙ මොකටද හැමෝම දන්නව LTTE කියන්නෙ කෲර විදිහට සිවිල් වැසියො මරපු සංවිධානයක් කියල. බෝම්බ හොඳයි මායිම් ගම්මාන වල මිනිස්සුන්ව, පොඩි උන්ව පවා ගෙවල් වලට පැනල කැතිගාලා තියෙන්නෙ ඒ කාලෙ.

    LTTE එක civilians ල මරන එක වැරදියි වගේම තමයි හමුදාවෙන් civilians ල මරණ එකත් වැරදියි සහ කෲරයි. අනිත් එක රටේ හමුදාව කියන්නෙ LTTE වගේ ත්‍රස්ත සංවිධානයක් නෙමේ. LTTE එක බෝම්බ ගහපු හින්ද හමුදාවෙන් අවුරුදු 5 ක කිරි සප්පයො මරණ එක okay කියල හිතෙනවනන් බෙහෙත් ගනින් ගිහින්.
    උබලා අර සන්නගෙ වගේ උන්ගෙ කතා වලින් ෆෝම් වෙලා ඌ ප්රබාකරන්ගෙ ශුක්‍රානු හොදයි කීවම එකතු කරගන්න කියලා කුප්පි හොයන ජාතියෙ උන්. ජාතියට සාප තොපි. පොන්න ජීවිත.
    ------ Post added on May 22, 2024 at 9:42 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    උබලා අර සන්නගෙ වගේ උන්ගෙ කතා වලින් ෆෝම් වෙලා ඌ ප්රබාකරන්ගෙ ශුක්‍රානු හොදයි කීවම එකතු කරගන්න කියලා කුප්පි හොයන ජාතියෙ උන්. ජාතියට සාප තොපි. පොන්න ජීවිත.
    මොන හුත්තක්ද බන් කියන්නෙ? උඹනෙ පෲෆ් ඉල්ලුවෙ. පෲෆ් දුන්නම ලබ්බක් කියනව.
    දැන් එතකොට උඹ කියන්නෙ ලංකාවෙ පොලීසියයි අධිකරණයයිත් එහෙමයි කියලද? නැත්තන් ඇයි අර මරණ දඬුවම දීලා?

    අනික උඹ දන්නවද ඔය ප්‍රභාකරන්ගෙ ශුක්‍රාණූ කතාව උගෙ පොතක මනක්කල්පිත චරිතයක දෙබසක් කියල. (Though I don't give a single fuck about Sannas talks)