ගහ!! පරයින්ට.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඒක හරි එකට හිස නවා ආචාර කරනවා අපිත් ගිහින් තියෙනවා ඔය පන්සලට කීප වතාවක්. ඒත් මේ හැසිරීම අනුමත කරන්න බෑ.

    Me hasirima naththam machan me hamudurowo apavath wela,
    Inna pasalath Do'Sir wela iwarai thambiyon ta.

    Itath bn me puravidyathma ka dewal balen kiya kiya araksha kara ganna one da bn Sinhala Baudda rate?
    Hena gahanna one bn me palakayonta.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්
    උබ මේ පන්සලට එක පාරක් හරි ගිහින් තියෙනවානම් ඔය සිව්රු marayayi කියන කතාව අහක් කරගනී.යකෝ පන්සල වටේටම තියෙන්නේ පල්ලි. Hamudurwange කටේ බලෙන් තමයි ඉන්න සිංහල මිනිස්සු ටිකත් ඉන්නේ, උන්ට කන්න බොන්න බොහෝ වෙලාවට දෙන්නෙත් හාමුදුරුවෝමයි, අපේ ඔය මහනායකලා හිටියට මේවා ගැන බලන්නෙම නැති තරම්, එයාල හොදට දාන් waladala ඉන්නවා
    මන් දෙපාරක් ගිහින් තියෙනවා. හාමුදුරුවන්ගේ කාර්යභාර්ය ඉතාම අගය කරනවා නමුත් හැසිරීම අනුමත කරන්න බෑ. අනිත් ආගමික බෞද්ධ විරෝධී මිනිස්සු බුදු දහමට අපහාස කරන්න යොදා ගන්නේ මේ හාමුදුරුවන්ගේ විඩීයෝ.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඒක හරි එකට හිස නවා ආචාර කරනවා අපිත් ගිහින් තියෙනවා ඔය පන්සලට කීප වතාවක්. ඒත් මේ හැසිරීම අනුමත කරන්න බෑ.
    විමානේ හැටියට තමයි යකා වාසය කරන්න ඕනේ. ඔතන සිලවන්තව හාමුදරුවෝ වැඩ හිටියානම් තම්බි ටික බලෙන්ම හාමුදුරුවන්ගේ කොන කපලා පන්සල කඩලා පල්ලියක් දාලා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,593
    8,337
    113
    මේ හාමුදුරුවෝ නිකන් බත් ගිල ගිල කඩේ යන කෙනෙක් නෙමෙයි ගිය ආන්ඩුවටත් බැන්නා මේ ආන්ඩුවටත් බනිනව. උබල හිතපන් තනියම ඔම ගෙමක්න් ගහන්න පුලුවන් නියම පොරස්ත්වයක් තියෙන කෙනෙක්ට විතරයි. ගොඩක් වෙලාවට ඔය මුලු පැත්තම හාගෙන එන්නෙ ඔකේ තියෙනෙ නිදන් පොයින්ට් එකක් කරන් වෙන්න පුලුවන්. උතුරු නැගෙනහිර දෙවල් ගොඩක් විනාස වෙලා හොරකම් කරල ඉවරයි.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ගෝටා තාත්තා කෙනෙක් වගේ කිව්වෙත් මේ හාමුදුරුවොම නේද?
    මෙහෙමනේ මචන් ඒ දවස් වල අපිත් හිතාගෙන හිටියේ ඔහොමනෙ. දැන් නේ තේරෙන්නේ කයියයි, පඩ ගදයි witarai කියලා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,960
    4,545
    113
    Me hamuduro gana ubala danne bohoma poddai.
    Army commanders la LTTE eka gahavi kiyala pahu bahinakota me hamuduro thamai peranuma gaththe LTTE eka issaraha ta yanna.

    LTTE ekata wath baya nathi me hamudurowo yakawata vath baya na bn.
    Thawa tika dawasak balala MR tath hoda kunuharapa 2k kiyavi. Onna balapan.

    me hamuduruwo uthum wadak kerane oya wage gon jokes dala eka bala kerane epa. plz
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    0.jpg
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්
    විමානේ හැටියට තමයි යකා වාසය කරන්න ඕනේ. ඔතන සිලවන්තව හාමුදරුවෝ වැඩ හිටියානම් තම්බි ටික බලෙන්ම හාමුදුරුවන්ගේ කොන කපලා පන්සල කඩලා පල්ලියක් දාලා
    සිලවන්ත වෙන්න ඕන නෑ විනය ගරුක උනා නම් ඇති. සිව්රු පෙන්නලා මිනිස්සුන්ට ගහන එකෙන් වෙන්නෙ සිව්රට තියෙන ගෞරවය නැති වෙන එක. නිකන් හිතපංකෝ ඉකමනට මළ පනින එකෙක් ඉදලා ඔහොම ගහන්න එද්දී හාමුදුරුවන්ට ගැහුවා කියලා එතකොට වෙන දේ මන් කියන්න ඕන නෑ නේ.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    සිලවන්ත වෙන්න ඕන නෑ විනය ගරුක උනා නම් ඇති. සිව්රු පෙන්නලා මිනිස්සුන්ට ගහන එකෙන් වෙන්නෙ සිව්රට තියෙන ගෞරවය නැති වෙන එක. නිකන් හිතපංකෝ ඉකමනට මළ පනින එකෙක් ඉදලා ඔහොම ගහන්න එද්දී හාමුදුරුවන්ට ගැහුවා කියලා එතකොට වෙන දේ මන් කියන්න ඕන නෑ නේ.
    උබ කියන කතාව මට තේරෙනවා නමුත් ඔය හාමුදුරුවෝ කාපු කට්ට නිසා thamai ඔච්චරටම දරදඩු wela tieyenne. කිසිම රජයකින් කිසිම උපකාරයක් නැ. හාමුදුරුවෝ උපන් දා සිටම දුක් කරදර විද විද ඉන්න මිනිස්සුන්ව රැක බලා ගන්නවා. ඉතින් ඒ පරිසරය තමයි හාමුදුරුවන්ව ඒ තත්ත්වෙට පත් කරලා තියෙන්නේ. දැන් නිකමට හිතපන් හාමුදුරුවෝ ඔහොම කෑගහන නිසා නේ අපි වුනත් ඔය විනාසය දැනගන්නේ. සද්ද නැතුව නිත්‍යානුකුලව වැඩ කරනම් අද ඔතන පන්සලක් තියා සිංහල gawiccha මිනිහෙක් හොයාගන්න බැරි වෙනවා.එහෙනම් ආණ්ඩුවත් සද්ද නැතුව ඉන්නවා මුස්ලිම් චන්ද ටිකට කැදර කමේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,593
    8,337
    113
    සිලවන්ත වෙන්න ඕන නෑ විනය ගරුක උනා නම් ඇති. සිව්රු පෙන්නලා මිනිස්සුන්ට ගහන එකෙන් වෙන්නෙ සිව්රට තියෙන ගෞරවය නැති වෙන එක. නිකන් හිතපංකෝ ඉකමනට මළ පනින එකෙක් ඉදලා ඔහොම ගහන්න එද්දී හාමුදුරුවන්ට ගැහුවා කියලා එතකොට වෙන දේ මන් කියන්න ඕන නෑ නේ.
    මචන් වාරියපොල සුමන්ගල හාමුදුරුවොත් ඔය වගේම පිරිත් කිව්ව නම් අපිට අද වෙනකන් නිදහසක් නෑ . ඒදා ඉදල එඩිතරව කතාකරපු නිසා තමයි හැමදේම රැකිල තියෙන්නෙ.
    17022067_1228536030599438_7647039834385834916_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ කියන කතාව මට තේරෙනවා නමුත් ඔය හාමුදුරුවෝ කාපු කට්ට නිසා thamai ඔච්චරටම දරදඩු wela tieyenne. කිසිම රජයකින් කිසිම උපකාරයක් නැ. හාමුදුරුවෝ උපන් දා සිටම දුක් කරදර විද විද ඉන්න මිනිස්සුන්ව රැක බලා ගන්නවා. ඉතින් ඒ පරිසරය තමයි හාමුදුරුවන්ව ඒ තත්ත්වෙට පත් කරලා තියෙන්නේ. දැන් නිකමට හිතපන් හාමුදුරුවෝ ඔහොම කෑගහන නිසා නේ අපි වුනත් ඔය විනාසය දැනගන්නේ. සද්ද නැතුව නිත්‍යානුකුලව වැඩ කරනම් අද ඔතන පන්සලක් තියා සිංහල gawiccha මිනිහෙක් හොයාගන්න බැරි වෙනවා.එහෙනම් ආණ්ඩුවත් සද්ද නැතුව ඉන්නවා මුස්ලිම් චන්ද ටිකට කැදර කමේ
    බෞද්ධ දර්ශනය පිලිපදින්නෙ නෑ. ඒත් බුද්ධාගම කියල එකක් රකිනවලු.
     
    • Like
    Reactions: johnferna678

    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    මචන් වාරියපොල සුමන්ගල හාමුදුරුවොත් ඔය වගේම පිරිත් කිව්ව නම් අපිට අද වෙනකන් නිදහසක් නෑ . ඒදා ඉදල එඩිතරව කතාකරපු නිසා තමයි හැමදේම රැකිල තියෙන්නෙ.
    17022067_1228536030599438_7647039834385834916_n.jpg
    සිරා කතාව බන් අනිවා
     
    • Like
    Reactions: JohnSnow

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන් වාරියපොල සුමන්ගල හාමුදුරුවොත් ඔය වගේම පිරිත් කිව්ව නම් අපිට අද වෙනකන් නිදහසක් නෑ . ඒදා ඉදල එඩිතරව කතාකරපු නිසා තමයි හැමදේම රැකිල තියෙන්නෙ.
    17022067_1228536030599438_7647039834385834916_n.jpg

    Mamath me dan uda post tika kiyawanega avith ape johnferna678 koluwata me tika kiyanna haduwe.
    Uba eka dala.. Super.

    E kale idala ape edithara/nirbaya hamudurowo nisa thamai apata ratak thiyenne.
    Eth dan kale godak ayata mewa vikara wada wage penne. Balapan FB eke watena posts.
    Welavakata hithenawa Sudda giyata passe ayeth horen lankawe gewal walata ringala da kiyala.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ හාමුදුරුවන්ටත් තිබ්බා ඔතන අතහැරලා දාලා යන්න වෙන පන්සලකට.උන්වහන්සේ ඔතන හිටියේ පුරාවස්තු ටිකයි සිංහල මිනිස්සු ටිකයි රැකගන්න. පුරාවස්තු ටික රකින එකේ වැදගත්කම දැන්ම තේරෙන්නේ නෑ ගොඩක් ගොන් වාහෙලට.
    දැන් ටික කාලෙකට කලින් දෙමළ නායකයෙක් කිව්වා උතුරු පළාතේ ඒ අවට ඉස්සර ඉදන් හිටියේ දෙමළ මිනිස්සු විතරමයි කියලා. තව තම්බි සෙට් එකක් කිව්වා පරාක්‍රමබාහු රජතුමාට මුස්ලිම් ඇමති කෙනෙක් හිටියා කියලා.කූරගල තාම නිදහස් කරගන්න බැරි උනා.
    දැන් දෙමල්ලු තම්බි යුද්දෙට එන්නේ නෑ උන් බලන්නේ ජාත්‍යන්තරෙත් උදව් අරන් කොහොම හරි ෆෙඩරල් ක්‍රමයක් හරි හදාගන්න.ඒ වගේ පදනමකදී ඔය පුරාවස්තු නිවැරදි ඉතිහාස කරුණු සෑහෙන්න වැදගත්. ඉන්න සිංහල මිනිස්සුත් ගියාම තව වැඩේ ලෙසි වෙනවා.
    හාමුදුරුවෝ මහණ වෙච්ච වැඩේවත් දැන් කරගන්න විදියක් නෑ.හැසිරීම බෞද්ධ භික්ෂුවකට ගැලපෙන්නේ නෑ.
    හැබැයි ආපු කිසිම ආණ්ඩුවකට තාමත් මේ ප්‍රශ්නය විසඳලා දෙන්න බැරි උනා මොකද චන්ද තණ්හාව නිසා. යුද්දේ ඉවරවෙලා මෙච්චර කාලයක් ගිහිල්ලත් මේවා විසඳන්න බැහැයි කියන්නේ රටේ නීතිය කොච්චර පහළට වැටිලද ?
    ඒවාට මේ හාමුදුරුවන්ට දොස් කියලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: akildila

    අනේද කියන්නේ අපේ එවුන් හාමුදුරුවන්ගේ හැසිරීම හොයනවා හාමුදුරුවෝ එහෙම හැසිරෙන්නේ ඇයි කියලා හොයන්නේ නෑ
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අනිවා බන්.අපේ ගොඩක් එවුන්ට හඳ පෙන්නුවම ඇඟිල්ල දිහානේ බලන්නේ.
     
    • Like
    Reactions: akildila