ග්ලයිෆොසේට් තහනම ඉවතට

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ග්ලයිෆොසේට් තහනම ඉවතට

    රජය විසින් පනවා තිබු ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබේ.

    පසුගිය 11 වැනි දා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව සියලූම බෝග සඳහා මෙතෙක් පැවති ග්ලයිෆොසේට් තහනම ඉවත්ව යනු ඇත.

    2015 වසරේ ඔක්තෝබර් 23 වැනි දා ග්ලයිෆොසේට් සම්පූර්ණයෙන්ම තහනම් කරමින් රජය විසින් ගැසට් පත‍්‍රයක් නිකුත් කරනු ලැබිය.

    පසුව එල්ලවූ විරෝධතා සහ ඉල්ලීම් සළකා බලමින් තේ සහ රබර් වගාව සඳහා පනවා තිබු ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය විසින් පියවර ගනු ලැබීය

    Source
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,571
    113
    අපේ රතන හාමුදුරුවෝ මේ ආන්ඩුව පත්කරගන්න ප්‍රධානම හේතුවත් මේකනේ. දැන් ඉතින් උන්නාන්සේට පුක පොළොවේ ගහන් අපවත් වෙන්නයි තියෙන්නේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕවා මොනාද බං කුරැමිණියෙක්ට පුළුවන් උනානේ ඇස්බැස්ටෝස් ෂීට් වලින් හැදෙන පිළිකා නැතිකරන්න.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපේ රතන හාමුදුරුවෝ මේ ආන්ඩුව පත්කරගන්න ප්‍රධානම හේතුවත් මේකනේ. දැන් ඉතින් උන්නාන්සේට පුක පොළොවේ ගහන් අපවත් වෙන්නයි තියෙන්නේ.

    :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    අපේ රතන හාමුදුරුවෝ මේ ආන්ඩුව පත්කරගන්න ප්‍රධානම හේතුවත් මේකනේ. දැන් ඉතින් උන්නාන්සේට පුක පොළොවේ ගහන් අපවත් වෙන්නයි තියෙන්නේ.

    පොර අඩුගානේ කතාවක් වත් කළා ඔය අනිත් පක්කු සද්දයක් වත් නෑ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අපේ රතන හාමුදුරුවෝ මේ ආන්ඩුව පත්කරගන්න ප්‍රධානම හේතුවත් මේකනේ. දැන් ඉතින් උන්නාන්සේට පුක පොළොවේ ගහන් අපවත් වෙන්නයි තියෙන්නේ.

    අනිත් රටවලත් තහනම් කරපු දේ මෙහෙත් තහනම් කරවන්න හදපු හාමුදුරුවන්ට හොදවැඩේ නේදබන්.
    අපේ මිනිස්සුන්ට ග්ලයිසොෆේට් දෙන්න ඔනේනේද බන්.
     
    • Like
    Reactions: Pessimist

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනිත් රටවලත් තහනම් කරපු දේ මෙහෙත් තහනම් කරවන්න හදපු හාමුදුරුවන්ට හොදවැඩේ නේදබන්.
    අපේ මිනිස්සුන්ට ග්ලයිසොෆේට් දෙන්න ඔනේනේද බන්.

    ඉතින් උෟ කරාද ඒක
    යහපාලනේට චන්ද එකතුකරපු එකෙක් ඕක දැන් හොදලමය වගේ හිටියට
    පුකදෙනවනෙ උබලත්
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    රජය විසින් පනවා තිබු ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබේ.

    පසුගිය 11 වැනි දා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව සියලූම බෝග සඳහා මෙතෙක් පැවති ග්ලයිෆොසේට් තහනම ඉවත්ව යනු ඇත.

    2015 වසරේ ඔක්තෝබර් 23 වැනි දා ග්ලයිෆොසේට් සම්පූර්ණයෙන්ම තහනම් කරමින් රජය විසින් ගැසට් පත‍්‍රයක් නිකුත් කරනු ලැබිය.

    පසුව එල්ලවූ විරෝධතා සහ ඉල්ලීම් සළකා බලමින් තේ සහ රබර් වගාව සඳහා පනවා තිබු ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය විසින් පියවර ගනු ලැබීය

    Source

    ara DR. ge manasiya wathure giya nidakin mewage un
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනිත් රටවලත් තහනම් කරපු දේ මෙහෙත් තහනම් කරවන්න හදපු හාමුදුරුවන්ට හොදවැඩේ නේදබන්.
    අපේ මිනිස්සුන්ට ග්ලයිසොෆේට් දෙන්න ඔනේනේද බන්.

    ඉතින් උෟ කරාද ඒක
    යහපාලනේට චන්ද එකතුකරපු එකෙක් ඕක දැන් හොදලමය වගේ හිටියට
    පුකදෙනවනෙ උබලත්

    Minissu hari deta chande denne na ne... 76 minissu JR ta chande deela wiwrtha arthike genawa. Wiwrtha arthike nisa minissunta kanna - bonna lebuna. Hebei rata naya wuna. Rate karmantha bida wetuna.
     
    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    ඕවා මොනාද බං කුරැමිණියෙක්ට පුළුවන් උනානේ ඇස්බැස්ටෝස් ෂීට් වලින් හැදෙන පිළිකා නැතිකරන්න.

    eka nam aththa..:D
    :D:D
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අනිත් රටවලත් තහනම් කරපු දේ මෙහෙත් තහනම් කරවන්න හදපු හාමුදුරුවන්ට හොදවැඩේ නේදබන්.
    අපේ මිනිස්සුන්ට ග්ලයිසොෆේට් දෙන්න ඔනේනේද බන්.

    No glyphosate, which is a green band herbicide is not banned in developed countries. Our issue is over usage.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඉතින් උෟ කරාද ඒක
    යහපාලනේට චන්ද එකතුකරපු එකෙක් ඕක දැන් හොදලමය වගේ හිටියට
    පුකදෙනවනෙ උබලත්

    ඌකලාද අහන්නේ රතන හාමුදුරුවෝ කලාද කියලා වෙන්න ඇති.

    රතන හාමුදුරුවන්ට තහනම් කරන්න බෑනේ බන් ගලයිෆොසේට්. උබ කවිවාරු ගැහුවට ඒකවත් දන්නෑ, මෙතන පුක පුක ගානවා ඇරෙන්න.ඒකකරන්නේ කැබිනට් අනුමැතියෙන්.

    උබ ඉන්නේ පක්ශදේශපාලනයෙන් අන්ධවෙලා. පක්ශෙට කඩේ යනව ඇරෙන්න ප්‍රොසීඩියර් දන්නෑ ඒවා වැඩකුත් නෑ. උබට ඔනේ උබ කැමතිදේශපාලකයා ලවා මේවාකරගන තෘප්තිමත් වෙන්න. උබ විරුද්ධපක්ශයේ කෙනෙක් හොදදෙයක් කරන්න හැදුවත් වැරදිනකල් බලන් ඉදලා ඔහුට බනින්න උබල පුරුදුවෙලා ඉන්නේ.ඒකයි රටට මෙහෙම වෙලා තියෙන්නේ.ඕක දවසකට හරි තහනම්වෙලා තියනකොට උබේ කට ඇරුනේනෑ හොදක් දකින්න.අන්න ඒකතමයි පක්ශදේශපාලනය බදාගත්තාම සමාජෙට වෙන හානිය

    රතන හාමුදුරුවන්ගේ සමස්ත දේශපාලන හැසිරීමට මිනිස්සු ආසනෑ ඒත් උන්වහන්සේ මේ ග්ලයිෆොසේට් සම්බන්ධයෙන් අනිත් පින්බත් ගිලින සමහර මන්ත්‍රීලට වඩා ලොකු වැඩක් කලා මිනිස්සු , මාධ්‍ය පාර්ලිමේන්තුව දැනුවත්කලා.ඒහින්ද තමයි හුගදෙනෙක් ඔයවචනේ හරිදන්නේ.මහාචාර්ය චන්න ජයසුමනත් මෙතන මතක්කරන්න ඔනේ.ආයෙත් කියන්න ඔනේ උන්වහන්සේගේ සමස්ත දේශපාලන හැසිරීමට අපි කැමතිනෑ.