වාහන ගේනවා කියනවා ගාන පොඩ්ඩක් අඩු කරගන්නවා.
සේල්කාරයෝ වාහන 4-5 එකතු කරගන්නවා.
වාහන ගේන්නේ නෑ කියනවා.
තව ලක්ස 10 වගේ වැඩි කරලා විකුණා ගන්නවා
දැන් මේකත් ජල චක්‍රය වගේ චක්‍රයක්
සේල්කාරයෝ වාහන 4-5 එකතු කරගන්නවා.
වාහන ගේන්නේ නෑ කියනවා.
තව ලක්ස 10 වගේ වැඩි කරලා විකුණා ගන්නවා
දැන් මේකත් ජල චක්‍රය වගේ චක්‍රයක්
