♦️වාහන ආනයන තහනම ලබන අවුරුද්දටත් ඇදෙයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    3,050
    5,913
    113
    පෞද්ගලික වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම ලබන වසර ආරම්භය දක්වා රජය කල් දමා ඇති බව වාර්තා වේ.

    රටේ ආර්ථිකය ප්‍රමාණවත් ලෙස ස්ථාවර වී නොමැති නිසාත්, එවැනි ආනයන සඳහා පහසුකම් සැලසීමට විදේශ සංචිත ප්‍රමාණවත් මට්ටමක නොමැති නිසාත් තහනම ඉවත් කිරීම කල් දැමීමට තීරණය කර ඇති බවට භාණ්ඩාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    33,589
    1
    45,115
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ ආර්ථිකය ප්‍රමාණවත් ලෙස ස්ථාවර වී නොමැති නිසාත්,
    Angry What Is This GIF by Adult Swim
     
    • Haha
    Reactions: hasithayad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,889
    18,213
    113
    පෞද්ගලික වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම ලබන වසර ආරම්භය දක්වා රජය කල් දමා ඇති බව වාර්තා වේ.

    රටේ ආර්ථිකය ප්‍රමාණවත් ලෙස ස්ථාවර වී නොමැති නිසාත්, එවැනි ආනයන සඳහා පහසුකම් සැලසීමට විදේශ සංචිත ප්‍රමාණවත් මට්ටමක නොමැති නිසාත් තහනම ඉවත් කිරීම කල් දැමීමට තීරණය කර ඇති බවට භාණ්ඩාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    සේල් කාරයෝ වාහන ටික එකතු කරගත්තාම මේ පණිවිඩේ එනවා හැම මාස කීපයකටම වතාවක්. අලුතෙන් වාහන ගන්න එකා බදු ෆයිල් එකක් පටන් අරන් ආර්ථිකේට ශක්තිමත් පදනමක් ලබා දෙනවා. Weldone tax players
     
    • Haha
    Reactions: SLK_sri

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,199
    1,867
    113
    mona bamubuwak da yako,dan kalayak thisse ekak bassanna hithan innawa,ganna yanakota genawa kiyanawa.ita passe ganna eka passata danawa.passe genne na kiyanawa.ita passe ganna hithan hitapu ewa thibbata wada ganan yanawa.ita passe apahu salli ekathu karanawa ara price eka hada ganna :P ita passe apahu parana news ekama enawa,genawa kiyala apahu balan innawa.redda api naki wenawa witharai,melo deyak wenne na :angry: :angry: :angry: :angry:
     
    • Haha
    Reactions: SalmonSaman

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    3,947
    5,488
    113
    Nugegoda, Sri Lanka
    mona bamubuwak da yako,dan kalayak thisse ekak bassanna hithan innawa,ganna yanakota genawa kiyanawa.ita passe ganna eka passata danawa.passe genne na kiyanawa.ita passe ganna hithan hitapu ewa thibbata wada ganan yanawa.ita passe apahu salli ekathu karanawa ara price eka hada ganna :P ita passe apahu parana news ekama enawa,genawa kiyala apahu balan innawa.redda api naki wenawa witharai,melo deyak wenne na :angry: :angry: :angry: :angry:
    Ganna labbak ganing bung.. munge pacha news balanne nathuwa..
     
    • Like
    Reactions: pc kush

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    49,390
    49,713
    113
    රනිල් ඇවිල්ලා රට දියුණු වෙලා, ඩොලර් ප්‍රශ්ණ නැති වෙලා, ආර්ථිකේ වර්ධනේ වෙලාලු. හැබැයි NIC එක print කරන්න කාඩ් නැහැ. :rofl: @J Starlin @monson @hirashgeff

    light bill liyala dennath gedarin paper illanawa