ග්ලුකෝමාව_Help

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන්ලා මන් දන්න හිතවත් අක්ක කෙනෙකුට ඇසේ ග්ලුකෝමා හැදිලා. මුලදී එක ඇසක් අන්ධ වෙලා. පස්සේ අනෙක් ඇහැත් අන්ධ වෙලා. මේක බටහිර වෛද්‍ය විද්‍යාවේ නම් කියන්නේ සුව කරන්න බැහැ කියලා. එත් මේක සනීප කරගන්න විදිහක් දන්නවද. වෙන වේදකමකින් හරි. දන්නා කෙනෙක් ඉන්නවනම් උපකාරයක් කරන්න. අඩුම තරමේ බම්ප් එකක් වත් දාල යන්න. ගොඩක් පින් උබලට.
 
Last edited:

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මචන්ලා මන් දන්න හිතවත් අක්ක කෙනෙකුට :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන්ලා මන් දන්න හිතවත් අක්ක කෙනෙකුට :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    මේක ජෝක් එකකට ගන්න එපා මචන්. අසරණ මනුස්සයෙකුට උදවුවක් කරන්න හිතාගෙන තමයි උබලගෙන් හෙල්ප් එකක් ඉල්ලුවේ.
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    glaucoma kiyanne sugar ekka ena ledak neme bn. ahe presure eka wadi unama hadena ledak .godak IT karana unta hadenawa
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    three-blind-mice-35195-800x597.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,733
    8,062
    113
    Kotahena
    ලිංගික ඉර්ශියාව නිසා හැදෙන ලෙඩක් වෙන්න බැරිද ඕක බොස්?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි අන්ද උන ඇහැක් නම් සුව කරන්ඩ අමාරුයි මචන්,ඔකෙ වෙන්නෙ මම දන්න විදිහට දුශ්ටි ස්නායු ගලවෙන එක එක උනාට පස්සෙ හොද කරන්ඩ බැ බන්,