"Mega check" glucometer eka ganna kiyala thama mata dokek nam recommend kareහොද ග්ලූකොමීටර් එකක් අඩුවට තියෙන බ්‍රෑන්ඩ්ස් මොනවද මචන්ලා ? ස්ට්‍රිප්ස් අඩුවට ,ඕන තැනකින් හොයා ගන්න ලේසි එකක් වෙන්නත් ඕනෙ.
Mega Glucometer ekak gatta ban.. 3150.00 K wage Thamai une...eka hodai..life time warranty thiyenawaහොද ග්ලූකොමීටර් එකක් අඩුවට තියෙන බ්‍රෑන්ඩ්ස් මොනවද මචන්ලා ? ස්ට්‍රිප්ස් අඩුවට ,ඕන තැනකින් හොයා ගන්න ලේසි එකක් වෙන්නත් ඕනෙ.
life time warranty kiwwama life time eka kochcharak da kiyalath ahapan.Mega Glucometer ekak gatta ban.. 3150.00 K wage Thamai une...eka hodai..life time warranty thiyenawa
මේකෙන් චෙක් කරන්න ෆාස්ටින් කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද?මෙගා චෙක් තමයි හොදම තේරීම, රිසාල්ස් හොදයි, ස්ටිප් මිල සාමන්යයි ,ඒවගේම ස්ප්ටිප් ලoකාවෙ ඕනම පත්තකින් හොයා ගන්ඩ පුලුවන්..
machan accucheck wala strips wena wenama seal karalada thiyenne??තෑන්ක්ස් මචං උදව් කරපු හැමෝටම. Accu check glucometer එක ගත්තා.
pAya 10- 12 atharaතෑන්ක්ස් මචං උදව් කරපු හැමෝටම. Accu check glucometer එක ගත්තා.
මේකෙන් චෙක් කරන්න ෆාස්ටින් කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද?
------ Post added on Feb 1, 2021 at 4:14 PM
නෑ බං stripes 10k bottle ekaka free package eke thibuna.machan accucheck wala strips wena wenama seal karalada thiyenne??
Eka hari machanlife time warranty kiwwama life time eka kochcharak da kiyalath ahapan.
life time kiyana eka marketting wachanayak witharay.... minissu rawatanawa....
life time ekata thiyanawa nirwachanayak. Eg switch and socket waladi 20 Yrs.
gluecose meter waladi 7 or 5 years. mathaka na mata.....