ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් අද පංචිකාවත්තෙ ගියා ගෙදර ට ග්‍රයින්ඩර් එකකුයි ඩ්‍රිල් මැශින් එකකුයි ගන්න.
    මකිටා බ්‍රෑන්ඩ් එකෙන් ඩ්‍රිල් මැශින් එකක් දෙන්නම් කිව්වා 10500ට අව් රුද්දක ගැරන්ටි එකක් එක්ක.ග්‍රයින්ඩර් නම් බැලුවේ නෑ.වෙන මොකක්ද බ්‍රෑන්ඩ් එකක් තියනවා ඒකට මාස 6 ක වොරන්ටි තියනවා.

    දැන් මට තියන ප්‍රශ්නෙ ගෙදර පොඩි පොඩි වැඩ වලට තමා ගන්නෙ.ලෝකල් එකක් ගන්නවද හොද බ්‍රෑන්ඩ් එකක් ගන්නවද කියල.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    local එකක් ගන්න ,අවරුදු 6-7 වැඩකලොත් ඇතිනේ .men , powerteck , crown වගේ ඒවා parts හොයාගන්න පුළුවන්.

    මකිට මෙහෙ ගොඩක් copy තියෙන්නේ සල්ලි අපරාදේ
    ------ Post added on Feb 22, 2022 at 9:30 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    local එකක් ගන්න ,අවරුදු 6-7 වැඩකලොත් ඇතිනේ .men , powerteck , crown වගේ ඒවා parts හොයාගන්න පුළුවන්.

    මකිට මෙහෙ ගොඩක් copy තියෙන්නේ සල්ලි අපරාදේ
    ------ Post added on Feb 22, 2022 at 9:30 PM
    මෙක ඇත්ත men, powerteck, dewalt. hondayi. makita bosh Black and decker godak hondayi habayi ganan වැඩි
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මම නම් මේ parkside කලෙක්ෂන් එක ගත්තේ. අවු 3 ක් warrenty.

    f404dae44b8a94ce8bf719da1ab1

    drill eka ~5500
    angle grinder eka ~7000
    වගේ උනේ.

    3ddd3e8fab08719077047d707e54d481.jpeg
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    සිරාම කතාවක් කියන්නම්.මන් ගාව තිබ්බ dongcheng 4" grinder එකක්.hevyduty වැඩම තමයි කරෙ.තනිකර බිත්ති,කොන්ක්‍රීට් කැපුවෙ.අවුරුදු 3කට වඩා වැඩ ගත්ත.ඊට පස්සෙ ගත්ත Boche ekak.ලොකුවට වැඩ ගත්තෙත් නෑ මාස 6යි.ඉවරයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,996
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරාම කතාවක් කියන්නම්.මන් ගාව තිබ්බ dongcheng 4" grinder එකක්.hevyduty වැඩම තමයි කරෙ.තනිකර බිත්ති,කොන්ක්‍රීට් කැපුවෙ.අවුරුදු 3කට වඩා වැඩ ගත්ත.ඊට පස්සෙ ගත්ත Boche ekak.ලොකුවට වැඩ ගත්තෙත් නෑ මාස 6යි.ඉවරයි
    bosh indian eka da?
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    ගණං අඩු එකක් ගන්න. මගෙ එක ගත්තෙ, 3000යි 4000යි අතර ගාණකට, කිසි අවුලක් නෑ.
    4.5 එකක් ගන්න.

    සිරාම කතාවක් කියන්නම්.මන් ගාව තිබ්බ dongcheng 4" grinder එකක්.hevyduty වැඩම තමයි කරෙ.තනිකර බිත්ති,කොන්ක්‍රීට් කැපුවෙ.අවුරුදු 3කට වඩා වැඩ ගත්ත.ඊට පස්සෙ ගත්ත Boche ekak.ලොකුවට වැඩ ගත්තෙත් නෑ මාස 6යි.ඉවරයි
    ෆේක් එකක් වෙන්න ඇති මචං. ඔර්ජිනල් එකනං යකා වගේ...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මකීටා එකක් 10500ට ගන්න බැහැ, හැබැයි Makita MT කියලා රේන්ජ් එකක් තියනවා ඒකෙ ඩ්‍රිල් ඔය ගානට තිබ්බා. ඒ පරන මකීටා ඩිසයින් DIY එවුන් ටාගට් කරලා ටිකක් අඩුවට දෙන රේන්ජ් එකක්, premium features එහෙම නැහැ. ගොඩක් වෙලාවට China/Thailand වගේ තමයි හදලා තියෙන්නෙ. ෆීචර්ස් ඇරුනම කොලිටියෙ කිසිම අවුලක් නැහැ. මගේ ලඟත් තියනවා. හැබැයි Makita MT ටූල්ස් උනත් චයිනීස් ඒවට වඩා ගනන් වැඩියි.
    නිතර වැඩ කරනවා නං Branded එකක් ගන්න එක හොඳයි, එහෙම නැත්නම් ඉඳල හිටලා වැඩ කරනවා නං DongCheng/MEN වගේ බ්‍රෑන්ඩ් හොඳටම හොඳයි. Drill එක ගනිද්දි Hammer option එක තියන එකක් ගන්න එතකොට බිත්තියක් එහෙම උනත් විදගන්න පුලුවන්, ග්‍රයින්ඩරේ 4inch/4.5inch දෙක තමයි ගනන් තියෙන්නෙ. 4 එක බර අඩුයි වැඩ කරන්න ලේසියි පවර් එකත් අඩුයි. 4.5 එක පොඩ්ඩක් ලොකුයි බර වැඩියි ටිකක් අත හුරු වෙන්න ඕන වැඩ කරන්න.
    බ්‍රෑන්ඩඩ් ටූල්ස්ම හොයනවා නං
    ගන්න තියන හොඳම ග්‍රයින්ඩර් Metabo, මේව Made in german ග්‍රයින්ඩර් තියනවා Hunters එකේ, 30ක් විතර වෙයි
    ඊට පස්සෙ Bosch වලත් Made in germany ග්‍රයින්ඩර් තියනවා එවා නම් පට්ටම සිරා, Made in China/India ඒව තියනවා ඒව නං වැඩක් නැහැ
    Makita ඔරිජිනල් එකත් තියනවා

    දැන් මකීට ටූල්ස් වලට ෆේක් ඒව සෑහෙන්න තියනවා ඒක නිසා Makita Tools ගන්නවා නම් අනිවාර්යෙන් Browns warrenty කාඩ් එකත් එක්ක ගන්න එහෙම දෙන්නෙ නැත්නම් Fake tools බලාගන්න පුලුවන් කෙනෙක් එක්ක ගිහින් ගන්න.(Tool එකේ ලේබල් එක සහ ලෝගෝ එකේ ෆොටෝ එකක් දැම්මොත් මං කියන්නම්, Makita නං, Made in Japan කියලා තියනවා නං ෆේක් වෙන්න චාන්ස් එකක් තියනවා, Fake ඒවයෙ Made in Japan කියලා එන්නෙ, ඔරිජිනල් ඒවයෙ Makita corporation/Made in China/Made in Thailand කියලා එන්නෙ. හැබැයි සමහර ටූල්ස් එනවා ඇත්තටම Made in Japan ඒවත්, ගොඩක් වෙලාවට high end tools තමයි එහෙම Made in japan එන්නෙ)

    man gatta makitha M0801G eka 10500 kata.. lokuvata concreate vidinavanam maka ganna epa.. meka 500w.. meta wada loku ekak ganna tikak.. 750w wath.. mn gatta eka Thailand eka
    මේ අර මම කලින් කියපු Makita MT රේන්ජ් එකේ එකක්. මේව හොඳ ටූල්ස්. සාමාන්‍ය මකීට ටූල්ස් වල එන rubber grip/alloy gear box වගේ ඒව ගොඩක් වෙලාවට මේවයෙ නැහැ. ඒව ගෙදර වැඩක් කරද්දි කිසි ප්‍රශ්නයක් නැහැ
     
    Last edited: