ජෙනුයින්_Japan_Germen_Power_Tools

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    නිකන් අප්ඩේට් එකක් දාන්න කියල හිතුනා
    මම ටූල්ස් ගොඩක් ගත්තා
    Makita HP1630 ඩ්‍රිල් එක ගත්තා හදපු රටක් ගහලා නැහැ
    Makita 9557NB ග්‍රයින්ඩර් එක ගත්තා හදපු රටක් ගහලා නැහැ
    Makita MT 9200G palm Sander එකක් ගත්තා, මේකෙ බොක්ස් එකේ ගහල තියනවා Made In Chaina කියලා ඒ උනාට කොලිටි එකේ කිසිම අවුලක් නැහැ සේරම ගියර් එහෙම මෙටල් ගියර් සහ සේරම සීල් කරපු බෙයාරින් තියෙන්නෙ ඩස්ට් එහෙම යනවට
    Metabo STEB 65 Quick, Jig Saw එකක් ගත්තා Made In Chaina, බිල්ඩ් කොලිටි එක පට්ටම සිරා මකීට ලෙවල් එකටම තියනවා
    Milwaukee 2997-22 කියන කෝඩ්ලස් ඩ්‍රිල්-ඉම්පැක්ට් ඩ්‍රයිවර් කොම්බො කිට් එකක් ගෙන්නගත්තා, මේක පට්ටම සිරා පට්ට පවර්ෆුල්, Made In China ඒ උනාට මගේ ලග තියන ටූල් වලින් හොදම බිල්ඩ් කොලිටිය තියෙන්නෙ මේකෙ https://www.milwaukeetool.com/Products/Power-Tools/Combo-Kits/2-Piece-Kits/2997-22

    තව Ryobi/Dewalt බ්‍රැන්ඩ් දෙකෙන් ඩ්‍රිල් බිට් කිට් එකක් සහ ඩ්‍රයිවර් බිට් සෙට් එකක් ගෙන්න ගත්තා,
    Skil Cordless screwdriver එකක් ගත්තා තාම ලැබුනෙ නෑ ලබන සතියෙ ඒක ලැබෙනවා රට ඉදන් එන යාලුවෙක් ගේන්නෙ

    තව ගන්න ඉන්නවා Miter Saw, Circular Saw, Planer, Random Orbital Sander එකක්
    Miter Saw එක DongCheng එකක් ගන්න කියලා ඉන්නෙ අනෙක් ඒව Makita ගන්නවා

    ආස අය ඉන්නවා නම් ගිහින් කරන්න Alumex එකේ Basic Aluminum Fabrication Training එකක් තියනවා, දවස් දෙකයි ෆුල් ෆ්‍රී, ප්‍රැක්ටිකල් එක්ක කරන්නෙ බඩු සහ කෑම එයලා දෙනවා, මමත් කරා සෑහෙන දෙයක් ඉගෙන ගත්තා

    Uba mona wage wadada bn tools walin karanne?
    Training eka gana poddak kyapanko. koheda tyenne? weekend karanna puluwanda?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    Uba mona wage wadada bn tools walin karanne?
    Training eka gana poddak kyapanko. koheda tyenne? weekend karanna puluwanda?

    මම හොබි එකට ගෙදර ලී වැඩ, ඇලුමිනියම් වැඩ වගේ ඒව කරනවා ඒවට තමයි මේ බඩු ගත්තෙ

    අර මම කියපු ට්‍රේනින් එක අපිට ඕන දවසක කරන්න බැහැ එතනින් කරන දවස් දෙකේ අපි යන්න ඕන, සතියෙ දවස් දෙකක තියෙන්නෙ, සයිට් එකේ නම්බර් එක තියනවා කෝල් එකක් දාල රෙජිස්ටර් වෙන්න පුලුවන්

    සමහර අය මම බඩු ගනිපු ශොප් ගැන අහල තිවුනා
    මකීටා සමහර ඒව ගත්තෙ බ්‍රවුන්ස් එකෙන්, සමහර ඒව ගත්තෙ අතුරුගිරියෙ තියනවා හරිස්චන්ද්‍ර ටූල් සිටි කියලා ශොප් එකක්, ඒකෙත් බ්‍රවුන්ස් වොරන්ටි එක්ක ගත්තෙ.
    මම දැකලා තියනවා දැන් සමහර ෆේක් මකීට ටූල් එනවා ඇත්ත ටූල් එකේ මොඩල් නම්බර් එකමයි හැබැයි ලේබල් සහ ලෝගෝ නිකන් අලවලා වගේ තියෙන්නෙ, සහ බොක්ස් වල මකීට කියලා ගහලා නැහැ, ඒක නිසා ගන්නවා නම් ශුවර් තැනකින් ගන්න

    මෙටාබො බඩු ගත්තෙ හන්ටර්ස් එකෙන්, උන් තමා ඩීලර්

    Milwaukee කිට් එක, DeWALT bit සෙට් එක, Ryobi බිට් සෙට් එක, Skil Screwdriver එක USA වලින් ගත්තෙ amazon එකෙන් සමහර ඒව යාලුවොන්ට කියලා ගෙන්න ගත්තා සමහර ඒව ශිප් කරගත්තා