mama oka hithalamai me model eka gatte.. gedara use karanna nikan risk ekak ganna one naha ne.. switch eka press karan innakan wetharai wada karanneAngle Grinder නම් අතෑරුනාම ඕෆ් වෙන එක හොඳයි. හදිස්සියට අතෑරුනොත් ඉවරයි.

mama oka hithalamai me model eka gatte.. gedara use karanna nikan risk ekak ganna one naha ne.. switch eka press karan innakan wetharai wada karanneAngle Grinder නම් අතෑරුනාම ඕෆ් වෙන එක හොඳයි. හදිස්සියට අතෑරුනොත් ඉවරයි.

මේ බ්‍රෑන්ඩ් එකත් හොඳයිmama oka hithalamai me model eka gatte.. gedara use karanna nikan risk ekak ganna one naha ne.. switch eka press karan innakan wetharai wada karanne![]()
![]()
attatama hondai.. mama clean karanna galewva.. armature eka unath epoxy coating ekak gihilla cu-wire udin canvas wrap karala tibba. normally Chinese evage ehema enava adui neමේ බ්‍රෑන්ඩ් එකත් හොඳයි
ඕකට කියන්නෙ paddle switch එක කියලා, හොඳ බ්‍රෑන්ඩ් වල paddle switch එන ග්‍රයින්ඩරයක් ගාන ගොඩක් වැඩියි.
Dan e ganata na drill ekak 6.5yi grinder ekath e ganaගණං අඩු එකක් ගන්න. මගෙ එක ගත්තෙ, 3000යි 4000යි අතර ගාණකට, කිසි අවුලක් නෑ.
4.5 එකක් ගන්න.
ෆේක් එකක් වෙන්න ඇති මචං. ඔර්ජිනල් එකනං යකා වගේ...
බොශ් දැන් ජර්මන් නෑ.ඉන්දියන් ඒවා තියෙන්නෙ.මකීටා එකක් 10500ට ගන්න බැහැ, හැබැයි Makita MT කියලා රේන්ජ් එකක් තියනවා ඒකෙ ඩ්‍රිල් ඔය ගානට තිබ්බා. ඒ පරන මකීටා ඩිසයින් චයිනා DIY එවුන් ටාගට් කරලා ටිකක් අඩුවට දෙන රේන්ජ් එකක්, premium features එහෙම නැහැ. ගොඩක් වෙලාවට China/Thailand වගේ තමයි හදලා තියෙන්නෙ. ෆීචර්ස් ඇරුනම කොලිටියෙ කිසිම අවුලක් නැහැ. මගේ ලඟත් තියනවා. හැබැයි Makita MT ටූල්ස් උනත් චයිනීස් ඒවට වඩා ගනන් වැඩියි.
නිතර වැඩ කරනවා නං Branded එකක් ගන්න එක හොඳයි, එහෙම නැත්නම් ඉඳල හිටලා වැඩ කරනවා නං DongCheng/MEN වගේ බ්‍රෑන්ඩ් හොඳටම හොඳයි. Drill එක ගනිද්දි Hammer option එක තියන එකක් ගන්න එතකොට බිත්තියක් එහෙම උනත් විදගන්න පුලුවන්, ග්‍රයින්ඩරේ 4inch/4.5inch දෙක තමයි ගනන් තියෙන්නෙ. 4 එක බර අඩුයි වැඩ කරන්න ලේසියි පවර් එකත් අඩුයි. 4.5 එක පොඩ්ඩක් ලොකුයි බර වැඩියි ටිකක් අත හුරු වෙන්න ඕන වැඩ කරන්න.
බ්‍රෑන්ඩඩ් ටූල්ස්ම හොයනවා නං
ගන්න තියන හොඳම ග්‍රයින්ඩර් Metabo, මේව Made in german ග්‍රයින්ඩර් තියනවා Hunters එකේ, 30ක් විතර වෙයි
ඊට පස්සෙ Bosch වලත් Made in germany ග්‍රයින්ඩර් තියනවා එවා නම් පට්ටම සිරා, Made in China/India ඒව තියනවා ඒව නං වැඩක් නැහැ
Makita ඔරිජිනල් එකත් තියනවා
දැන් මකීට ටූල්ස් වලට ෆේක් ඒව සෑහෙන්න තියනවා ඒක නිසා Makita Tools ගන්නවා නම් අනිවාර්යෙන් Browns warrenty කාඩ් එකත් එක්ක ගන්න එහෙම දෙන්නෙ නැත්නම් Fake tools බලාගන්න පුලුවන් කෙනෙක් එක්ක ගිහින් ගන්න.(Tool එකේ ලේබල් එක සහ ලෝගෝ එකේ ෆොටෝ එකක් දැම්මොත් මං කියන්නම්, Makita නං, Made in Japan කියලා තියනවා නං ෆේක් වෙන්න චාන්ස් එකක් තියනවා, Fake ඒවයෙ Made in Japan කියලා එන්නෙ, ඔරිජිනල් ඒවයෙ Makita corporation/Made in China/Made in Thailand කියලා එන්නෙ)
මේ අර මම කලින් කියපු Makita MT රේන්ජ් එකේ එකක්. මේව හොඳ ටූල්ස්. සාමාන්‍ය මකීට ටූල්ස් වල එන rubber grip/alloy gear box වගේ ඒව ගොඩක් වෙලාවට මේවයෙ නැහැ. ඒව ගෙදර වැඩක් කරද්දි කිසි ප්‍රශ්නයක් නැහැ
Bosch grinder විතරක් made in germany එනවා, මගේ යාලුවෙක් මාස දෙකතුනකට කලින් ගන්න ගිහිනුත් තිබ්බා කිවුවා. හැබැයි පොඩි ශොප් වල නං නැහැ මොකද german grinder එකක් දැන් 30ට කිට්ටු වෙනවා, ඒ ගානට ගොඩක් අය ගන්නෙ නැහැDan e ganata na drill ekak 6.5yi grinder ekath e gana
බොශ් දැන් ජර්මන් නෑ.ඉන්දියන් ඒවා තියෙන්නෙ.
දැන් ගොඩක් තැන් වල තියන බ්රෑන්ඩ් එක makute කියන එක.ඒ ගැන අදහසක් තියනවද.බඩු හොදයිද.
අනික මචන් ඉක්මන් එකෙ ගාන අඩුයි නෙ ශොප් වලට වඩා
------ Post added on Feb 23, 2022 at 9:10 AM
Men පවර් ටූල් තියන තැනක් කියහන්කො .පන්චිකාවත්ත පුරාම makutaBosch grinder විතරක් made in germany එනවා, මගේ යාලුවෙක් මාස දෙකතුනකට කලින් ගන්න ගිහිනුත් තිබ්බා කිවුවා. හැබැයි පොඩි ශොප් වල නං නැහැ මොකද german grinder එකක් දැන් 30ට කිට්ටු වෙනවා, ඒ ගානට ගොඩක් අය ගන්නෙ නැහැ
makute ටූල්ස් මම දැකලා තියනවා, පිටින් බැලුවම fit and finish එක සුපිරියටම තියනවා, හැබැයි යූස් කරලා නැහැ ඒක නිසා ලොකුවට දෙයක් කියන්න අමාරුයි
Ikman එකේ අඩුවට තියනවා නං ශුවර් තැනකින් ගන්න
HP1630 කියලා ඩ්‍රිල් එකක් තියනවා, ඒකට ෆේක් එවත් තියනවා, ikman එකේ ඔරජිනල් එකේ ෆොටෝ දාල ෆේක් ඒව විකුනනවා. ඔරිජිනල් එකක් දැන් 17-20 අතර ගාන තියෙන්නෙ. බ්‍රවුන්ස් එකෙන්ම ගන්නවා නම් ඊටත් වැඩි වෙයි.
මේක ෆේක් එකක්. https://ikman.lk/en/ad/makita-hp1630-drill-for-sale-gampaha
මේක ඔරිජිනල් එකේ ෆොටෝ දාල ෆේක් එක විකුනනවා https://ikman.lk/en/ad/makita-impact-drill-1630-for-sale-colombo
මේකත් ඔරිජිනල් ෆොටෝ දාල ෆේක් ඒව විකුනනවා, එකෙක් රිවීවු එකකුත් දාල තියනවා ෆොටෝ එක්ක, ෆොටෝ එකෙන් 100%ක්ම කියන්න පුලුවන් ඒක ෆේක් කියලා, ගනිපු එකා දන්නෙත් නැහැ අහු උනා කියලා. https://www.daraz.lk/products/makita-hammer-drill-machine-13mm-710w-hp1630-i120991603.html

Mtabo hammer drill ekak use kalaa අවුරුදු 5 vithara hammer facility eka nam indala hitala thamayi use une anthimata electronics kotasaka ledak atwa hadanna ba part ekama danna one eka dana ganen Chinese ewa deka thunak ganna puluwan. speed control reverse ehemath thibuna.මකීටා එකක් 10500ට ගන්න බැහැ, හැබැයි Makita MT කියලා රේන්ජ් එකක් තියනවා ඒකෙ ඩ්‍රිල් ඔය ගානට තිබ්බා. ඒ පරන මකීටා ඩිසයින් DIY එවුන් ටාගට් කරලා ටිකක් අඩුවට දෙන රේන්ජ් එකක්, premium features එහෙම නැහැ. ගොඩක් වෙලාවට China/Thailand වගේ තමයි හදලා තියෙන්නෙ. ෆීචර්ස් ඇරුනම කොලිටියෙ කිසිම අවුලක් නැහැ. මගේ ලඟත් තියනවා. හැබැයි Makita MT ටූල්ස් උනත් චයිනීස් ඒවට වඩා ගනන් වැඩියි.
නිතර වැඩ කරනවා නං Branded එකක් ගන්න එක හොඳයි, එහෙම නැත්නම් ඉඳල හිටලා වැඩ කරනවා නං DongCheng/MEN වගේ බ්‍රෑන්ඩ් හොඳටම හොඳයි. Drill එක ගනිද්දි Hammer option එක තියන එකක් ගන්න එතකොට බිත්තියක් එහෙම උනත් විදගන්න පුලුවන්, ග්‍රයින්ඩරේ 4inch/4.5inch දෙක තමයි ගනන් තියෙන්නෙ. 4 එක බර අඩුයි වැඩ කරන්න ලේසියි පවර් එකත් අඩුයි. 4.5 එක පොඩ්ඩක් ලොකුයි බර වැඩියි ටිකක් අත හුරු වෙන්න ඕන වැඩ කරන්න.
බ්‍රෑන්ඩඩ් ටූල්ස්ම හොයනවා නං
ගන්න තියන හොඳම ග්‍රයින්ඩර් Metabo, මේව Made in german ග්‍රයින්ඩර් තියනවා Hunters එකේ, 30ක් විතර වෙයි
ඊට පස්සෙ Bosch වලත් Made in germany ග්‍රයින්ඩර් තියනවා එවා නම් පට්ටම සිරා, Made in China/India ඒව තියනවා ඒව නං වැඩක් නැහැ
Makita ඔරිජිනල් එකත් තියනවා
දැන් මකීට ටූල්ස් වලට ෆේක් ඒව සෑහෙන්න තියනවා ඒක නිසා Makita Tools ගන්නවා නම් අනිවාර්යෙන් Browns warrenty කාඩ් එකත් එක්ක ගන්න එහෙම දෙන්නෙ නැත්නම් Fake tools බලාගන්න පුලුවන් කෙනෙක් එක්ක ගිහින් ගන්න.(Tool එකේ ලේබල් එක සහ ලෝගෝ එකේ ෆොටෝ එකක් දැම්මොත් මං කියන්නම්, Makita නං, Made in Japan කියලා තියනවා නං ෆේක් වෙන්න චාන්ස් එකක් තියනවා, Fake ඒවයෙ Made in Japan කියලා එන්නෙ, ඔරිජිනල් ඒවයෙ Makita corporation/Made in China/Made in Thailand කියලා එන්නෙ. හැබැයි සමහර ටූල්ස් එනවා ඇත්තටම Made in Japan ඒවත්, ගොඩක් වෙලාවට high end tools තමයි එහෙම Made in japan එන්නෙ)
මේ අර මම කලින් කියපු Makita MT රේන්ජ් එකේ එකක්. මේව හොඳ ටූල්ස්. සාමාන්‍ය මකීට ටූල්ස් වල එන rubber grip/alloy gear box වගේ ඒව ගොඩක් වෙලාවට මේවයෙ නැහැ. ඒව ගෙදර වැඩක් කරද්දි කිසි ප්‍රශ්නයක් නැහැ
හරිස්චන්ද්‍ර ටූල් සිටිMen පවර් ටූල් තියන තැනක් කියහන්කො .පන්චිකාවත්ත පුරාම makuta
Branded ඒවයෙ පාට්ස් ගනන් බන්. German වගේ ඒව නං තවත් ගනන්. හැබැයි ස්පීඩ් කන්ට්‍රෝල් ස්විච් එකේ වගේ නං චයිනීස් ඒවත් එනවා හරියනMtabo hammer drill ekak use kalaa අවුරුදු 5 vithara hammer facility eka nam indala hitala thamayi use une anthimata electronics kotasaka ledak atwa hadanna ba part ekama danna one eka dana ganen Chinese ewa deka thunak ganna puluwan. speed control reverse ehemath thibuna.
meka Meegoda pot ekada bro.....හරිස්චන්ද්‍ර ටූල් සිටි
Electric (Cordless unath kamak naa) impact wrench ekak ganna thanak kiyapanko machan.. 1/2” hoyanne.. New Lqnka tools kiyana pot eka hondada un gawa Dewalt (eka num ganang) Bosch ekai tiyenawa kiwwa.. Impact wrench Chinese indian made ewa awluk nadda?හරිස්චන්ද්‍ර ටූල් සිටි
All tools
කියලා දෙකක් තියනවා ikman එකේ, මම තැන් දෙකෙන්ම බඩු අරන් තියනවා තැන් දෙකම හොඳයි
Branded ඒවයෙ පාට්ස් ගනන් බන්. German වගේ ඒව නං තවත් ගනන්. හැබැයි ස්පීඩ් කන්ට්‍රෝල් ස්විච් එකේ වගේ නං චයිනීස් ඒවත් එනවා හරියන
මගේ නං තාම ටූල්ස් රෙපෙයාර් කරන්න වෙලා නැහැ, industrial ලෙවල් ටූල් අරන් ඉඳල හිටල යූස් කරද්දි ලයිෆ්ටයිම් යූස් කරන්න පුලුවන් රෙපෙයාර් නැතුව.
4ද? 4.5ද? ටිකක් වැඩිය දීල හරි කමක් නෑ. 4.5" එකක් ගන්න...Dan e ganata na drill ekak 6.5yi grinder ekath e gana
බොශ් දැන් ජර්මන් නෑ.ඉන්දියන් ඒවා තියෙන්නෙ.
දැන් ගොඩක් තැන් වල තියන බ්රෑන්ඩ් එක makute කියන එක.ඒ ගැන අදහසක් තියනවද.බඩු හොදයිද.
අනික මචන් ඉක්මන් එකෙ ගාන අඩුයි නෙ ශොප් වලට වඩා
------ Post added on Feb 23, 2022 at 9:10 AM
හරිස්චන්ද්‍ර ටූල් සිටි එකේ තිබ්බා Makita Made in Japan 1/2 inch wrench. browns එකෙත් තිබ්බා ඒකම ගාන ටිකක් වැඩියි ඒජන්ට් නිසා, 1.25යිද කොහෙද ඒ කාලෙ, දැන් ගාන වැඩි ඇතිElectric (Cordless unath kamak naa) impact wrench ekak ganna thanak kiyapanko machan.. 1/2” hoyanne.. New Lqnka tools kiyana pot eka hondada un gawa Dewalt (eka num ganang) Bosch ekai tiyenawa kiwwa.. Impact wrench Chinese indian made ewa awluk nadda?
machan poddak place eka daanna...හරිස්චන්ද්‍ර ටූල් සිටි එකේ තිබ්බා Makita Made in Japan 1/2 inch wrench. browns එකෙත් තිබ්බා ඒකම ගාන ටිකක් වැඩියි ඒජන්ට් නිසා, 1.25යිද කොහෙද ඒ කාලෙ, දැන් ගාන වැඩි ඇති
චයිනීස් ඒව ඩේලි යූස් කරන්න වගේ නම් හරියන්නෙ නැහැ, ගනන් අඩුයි කියන්නෙ කොලිටියත් ඒ වෙනස තියනවා
ඕන නං US වලින් import කරගන්න පුලුවන් ටිකක් අඩුවෙන්.
Makita, මේක 3/4 ද කොහෙද, 1/2 එකත් කලින් තිබ්බා අහල බලන්නmachan poddak place eka daanna...
Thanks Bro.....Makita, මේක 3/4 ද කොහෙද, 1/2 එකත් කලින් තිබ්බා අහල බලන්න
https://ikman.lk/en/ad/makita-corless-brush-less-battery-impact-wrench-1050-nm-3-4-for-sale-colombo
DongCheng
https://ikman.lk/en/ad/dongcheng-cordless-brushless-battery-impact-wrench-18v-1-2-for-sale-colombo
https://ikman.lk/en/ad/dongcheng-co...rque-impact-wrench-18v-650nm-for-sale-colombo
https://www.facebook.com/mwsenterprises/මන් අද පංචිකාවත්තෙ ගියා ගෙදර ට ග්‍රයින්ඩර් එකකුයි ඩ්‍රිල් මැශින් එකකුයි ගන්න.
මකිටා බ්‍රෑන්ඩ් එකෙන් ඩ්‍රිල් මැශින් එකක් දෙන්නම් කිව්වා 10500ට අව් රුද්දක ගැරන්ටි එකක් එක්ක.ග්‍රයින්ඩර් නම් බැලුවේ නෑ.වෙන මොකක්ද බ්‍රෑන්ඩ් එකක් තියනවා ඒකට මාස 6 ක වොරන්ටි තියනවා.
දැන් මට තියන ප්‍රශ්නෙ ගෙදර පොඩි පොඩි වැඩ වලට තමා ගන්නෙ.ලෝකල් එකක් ගන්නවද හොද බ්‍රෑන්ඩ් එකක් ගන්නවද කියල.
Mama Amazon eke milwaukee wage ekak baluwa.. mixed reviews tools wala awluk nemei .. store eka poddak awul wage.. US walin gennuwath charger godak welawata enne 110-120v neda.. ehema naththun charger eka international ekak wenama ganna wenawa..හරිස්චන්ද්‍ර ටූල් සිටි එකේ තිබ්බා Makita Made in Japan 1/2 inch wrench. browns එකෙත් තිබ්බා ඒකම ගාන ටිකක් වැඩියි ඒජන්ට් නිසා, 1.25යිද කොහෙද ඒ කාලෙ, දැන් ගාන වැඩි ඇති
චයිනීස් ඒව ඩේලි යූස් කරන්න වගේ නම් හරියන්නෙ නැහැ, ගනන් අඩුයි කියන්නෙ කොලිටියත් ඒ වෙනස තියනවා
ඕන නං US වලින් import කරගන්න පුලුවන් ටිකක් අඩුවෙන්.