ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,003
    4,598
    113
    • Like
    Reactions: SDR2000

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Mama Amazon eke milwaukee wage ekak baluwa.. mixed reviews tools wala awluk nemei .. store eka poddak awul wage.. US walin gennuwath charger godak welawata enne 110-120v neda.. ehema naththun charger eka international ekak wenama ganna wenawa..
    Cordless නං අවුලක් නැහැ, චාජරේට 110v ට්‍රාන්ස්ෆෝමරයක් අරන් යූස් කරන්න පුලුවන්, තව milwaukee චාජරේ ගේමක් නැතුව 240V වලට කන්වර්ට් කරන්න පුලුවන්. Makita charger එක කන්වර්ට් කරන්න පට්ට අමාරුයි,
    charger කන්වර්ට් කරන හැටි youtube එකේ ගොඩක් තියනවා, මොකද EU/Russia එවුනුත් US වලින් ටූල් අරන් චාජර් කන්වර්ට් කරගන්න නිසා.
    මගේ ලඟ milwaukee ටූල්ස් තියනවා, ඒවට වඩා මකීටා බිල්ඩ් කොලිටි එක හොඳයි, milwaukee වල බැටරි නම් මකීට වලටා වඩා හොඳයි. මම බැලුවෙත් milwaukee ටූල්ස් ටික විකුනලා දාල අලුත් Makita 40V කිට් එකක් ගෙන්න ගන්න කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඩ්‍රිල් එකක් තිබිලා පාවිච්චි කරේ නැතුව තිබිලා සවුත්තු උනා. මාසෙට සැරයක්වත් පාවිච්චි වෙන්නෙ නෑනේ. ඒ නිසා දැන් රෙන්ට් එකට ගේනවා. දවසට 100යි.
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    Cordless නං අවුලක් නැහැ, චාජරේට 110v ට්‍රාන්ස්ෆෝමරයක් අරන් යූස් කරන්න පුලුවන්, තව milwaukee චාජරේ ගේමක් නැතුව 240V වලට කන්වර්ට් කරන්න පුලුවන්. Makita charger එක කන්වර්ට් කරන්න පට්ට අමාරුයි,
    charger කන්වර්ට් කරන හැටි youtube එකේ ගොඩක් තියනවා, මොකද EU/Russia එවුනුත් US වලින් ටූල් අරන් චාජර් කන්වර්ට් කරගන්න නිසා.
    මගේ ලඟ milwaukee ටූල්ස් තියනවා, ඒවට වඩා මකීටා බිල්ඩ් කොලිටි එක හොඳයි, milwaukee වල බැටරි නම් මකීට වලටා වඩා හොඳයි. මම බැලුවෙත් milwaukee ටූල්ස් ටික විකුනලා දාල අලුත් Makita 40V කිට් එකක් ගෙන්න ගන්න කියලා.
    Ela thanks machan.. Mama Harishchadra tools walata call ekak deela balannum.. un gawa Makita 1/2 inch eka thobboth goda..

    Edit
    --------------

    Makita ekath naa, Dongcheng ekath naa kiww Harischandra eke.. :(
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    bosh indian eka da?
    Na korea walin genna gatte.original item ekak.e unata patta gahanna ba.

    ගණං අඩු එකක් ගන්න. මගෙ එක ගත්තෙ, 3000යි 4000යි අතර ගාණකට, කිසි අවුලක් නෑ.
    4.5 එකක් ගන්න.

    ෆේක් එකක් වෙන්න ඇති මචං. ඔර්ජිනල් එකනං යකා වගේ...
    Na bn man galawalath baluwa.pattata tiyenawa.dakkama therenawane.e unata havy use karanna ba.biththi concrete kapaddi ena wali wage ewa air intake eken adila awith armature eke wadinawa.ita passe coil damage wenawa.okai siddiya
    ------ Post added on Feb 24, 2022 at 6:31 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Na korea walin genna gatte.original item ekak.e unata patta gahanna ba.

    Na bn man galawalath baluwa.pattata tiyenawa.dakkama therenawane.e unata havy use karanna ba.biththi concrete kapaddi ena wali wage ewa air intake eken adila awith armature eke wadinawa.ita passe coil damage wenawa.okai siddiya
    ------ Post added on Feb 24, 2022 at 6:31 AM
    bosch indian එක වැඩක් නැහැ
    ග්‍රයින්ඩර් නං ලෝකෙම එවුන් කියන්නෙ Metabo තමයි හොඳම ස්මූත්ම බ්‍රෑන්ඩ් එක කියලා.
    චයිනීස් එකකුයි Makita එකකුයි කම්පෙයා කරත් ස්මූත්නස් එකේ වෙනස හොඳට දැනෙනවා, මගේ ලඟ තියන මකීට එකෙත් Brush එහෙමත් ඇතුලෙ තියෙන්නෙ පිටින් දූවිලි/ඩස්ට් යන්න ඉඩක් නැහැ ඇතුලට, හැබැයි සමහර වෙලාවට සලයිඩින් ස්චිච් එක අස්සට වැලි කැට හිරවෙලා ඒක තද ගතියක් දැනෙනවා කටින් පිඹලා දූවිලි ටික අයින් කරාම ඒක හරි
     
    • Like
    Reactions: Dhanushka.N

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    @NEMISIS Machan, menna me Milwaukee eka baluwa.. Import fees deposit eka pennane naa.. genuwith wenama tax weida danne naa.. baluwe tool eka wenama aragena Battery ekai charger ekai 230V ekak wenama ganna..

    Screen Shot 2022-02-24 at 1.01.32 PM.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    @NEMISIS Machan, menna me Milwaukee eka baluwa.. Import fees deposit eka pennane naa.. genuwith wenama tax weida danne naa.. baluwe tool eka wenama aragena Battery ekai charger ekai 230V ekak wenama ganna..

    View attachment 161534
    වෙනම ගන්න එක පාඩුයි, කිට් එක අරන් චාජරේ මොඩිෆයි කරගන්න එක තමයි හොඳම වැඩේ,
    උඹට හදිසියක් නැත්තං මම ඕක ඉම්පෝට් කරලා දෙන්නම්, ශිපින් + ටැක්ස් වලට 3000-4000ක් යයි. ගන්නවා කියලා ශුවර් නං මං ගේන්නං ආවට පස්සෙ සල්ලි දීපන්. හැබැයි මාස 5-6ක් යයි, මම තාම us වලින් ඕඩර් එකක් දාන්න ප්ලෑන් කරලාවත් නැහැ
    මම කියන්නෙ ඕක ගන්නෙ නැතුව මකීට එක ගන්න කියලා, ඕක මෙහෙට සෙට් වෙනවා අඩුයි, මට තියන එක්ස්පීරියන්ස් එකේ හැටියට Miluwakee ඒවට වඩා මකීට ඒව හොඳයි.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    වෙනම ගන්න එක පාඩුයි, කිට් එක අරන් චාජරේ මොඩිෆයි කරගන්න එක තමයි හොඳම වැඩේ,
    උඹට හදිසියක් නැත්තං මම ඕක ඉම්පෝට් කරලා දෙන්නම්, ශිපින් + ටැක්ස් වලට 3000-4000ක් යයි. ගන්නවා කියලා ශුවර් නං මං ගේන්නං ආවට පස්සෙ සල්ලි දීපන්. හැබැයි මාස 5-6ක් යයි, මම තාම us වලින් ඕඩර් එකක් දාන්න ප්ලෑන් කරලාවත් නැහැ
    මම කියන්නෙ ඕක ගන්නෙ නැතුව මකීට එක ගන්න කියලා, ඕක මෙහෙට සෙට් වෙනවා අඩුයි, මට තියන එක්ස්පීරියන්ස් එකේ හැටියට Miluwakee ඒවට වඩා මකීට ඒව හොඳයි.
    Ela Thanks machan.. podi hadissi wadak tiyenawa wahane.. Dewalt eka kohomada Makita ekath ekka baluwama? Makita eka tiyenawa kiwwa New Lanka tools la langa.. yanna oni unge show room ekata balanna.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080

    hondama eka Metabo. Unge patent clutch ekak wage safety features, motor eke protection, power to weight ratio wage anik ewala nathi technology thiyenawa.. made in Germany eka ganna ona. habai ganan

    eelangata makita, DeWalt enne. ungeth original ewa ganan..

    oya umba Makita kiyanne Makita Mt da mokadda kiyala lankawa wage laaba ratawalata china, India gahana eka. DeWalt eketh India labba thiyenawa labeta..
    ewa china brand walata wada hondai habai real Makita nemei laaba edition eka...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Ela Thanks machan.. podi hadissi wadak tiyenawa wahane.. Dewalt eka kohomada Makita ekath ekka baluwama? Makita eka tiyenawa kiwwa New Lanka tools la langa.. yanna oni unge show room ekata balanna.
    Dewalt අවුලක් නැහැ, Dimo එකෙන් නේ දැන් කරන්නෙ ඒක නිසා සපෝට් එකත් හොඳයි, Dewalt 5 in 1 hacksaw එකක් සහ drill bit එහෙම හෙන ගොඩක් මගේ ලඟ තියනවා ඒව නං සුපිරි බඩු
    Browns එකට කතා කරල අහන්න උන් ලඟ ඇති බඩු ගොඩක් වෙලාවට
    ගාන අවුලක් නැත්නම් අලුත් 40V tools ගන්න බලන්න
    තව Hitachi (දැන් එන්නෙ HiKoki/Metabo HPT කියලා ) ඒවත් තියෙද බලන්න, ඒවත් හොඳයි

    hondama eka Metabo. Unge patent clutch ekak wage safety features, motor eke protection, power to weight ratio wage anik ewala nathi technology thiyenawa.. made in Germany eka ganna ona. habai ganan

    eelangata makita, DeWalt enne. ungeth original ewa ganan..

    oya umba Makita kiyanne Makita Mt da mokadda kiyala lankawa wage laaba ratawalata china, India gahana eka. DeWalt eketh India labba thiyenawa labeta..
    ewa china brand walata wada hondai habai real Makita nemei laaba edition eka...
    Makita MT බේසික් ටූල්ස් විතරයි එන්නෙ, Impact wrench වගේ ඒව MT රේන්ජ් එකේ නැහැ, Cordless ඒවත් පොඩි ටූල් දෙකක්ද කොහෙද තියවා වෙන මොනවත් Cordless tools MT range එකේ නැහැ
    Makita වල Made in India එන්නෙ නැහැ, Thailand, China, Japan තමයි
    impact wrench ගොඩක් වෙලාවට Made in Japan තමයි එන්නෙ,

    Metabo/Hilti/Festool/SnapOn වගේ ඒව වෙනම ලීග් එකක තියන ටූල්ස්, ඒව වොරන්ටි එහෙම වෙනම සීන් තියෙන්නෙ, කෙලින්ම මහා පරිමාන ජොබ්සයිට් ටාගට් කරලා ඉන්නෙ.
    ඊට පස්සෙ pro ලෙවල් එකේ ටූල්ස් Milwuakee/Dewalt/Makita වගේ සෙට් එක තියෙන්නෙ.
     
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Dewalt අවුලක් නැහැ, Dimo එකෙන් නේ දැන් කරන්නෙ ඒක නිසා සපෝට් එකත් හොඳයි, Dewalt 5 in 1 hacksaw එකක් සහ drill bit එහෙම හෙන ගොඩක් මගේ ලඟ තියනවා ඒව නං සුපිරි බඩු
    Browns එකට කතා කරල අහන්න උන් ලඟ ඇති බඩු ගොඩක් වෙලාවට
    ගාන අවුලක් නැත්නම් අලුත් 40V tools ගන්න බලන්න
    තව Hitachi (දැන් එන්නෙ HiKoki/Metabo HPT කියලා ) ඒවත් තියෙද බලන්න, ඒවත් හොඳයි

    Makita MT බේසික් ටූල්ස් විතරයි එන්නෙ, Impact wrench වගේ ඒව MT රේන්ජ් එකේ නැහැ, Cordless ඒවත් පොඩි ටූල් දෙකක්ද කොහෙද තියවා වෙන මොනවත් Cordless tools MT range එකේ නැහැ
    Makita වල Made in India එන්නෙ නැහැ, Thailand, China, Japan තමයි
    impact wrench ගොඩක් වෙලාවට Made in Japan තමයි එන්නෙ,

    Metabo/Hilti/Festool/SnapOn වගේ ඒව වෙනම ලීග් එකක තියන ටූල්ස්, ඒව වොරන්ටි එහෙම වෙනම සීන් තියෙන්නෙ, කෙලින්ම මහා පරිමාන ජොබ්සයිට් ටාගට් කරලා ඉන්නෙ.
    ඊට පස්සෙ pro ලෙවල් එකේ ටූල්ස් Milwuakee/Dewalt/Makita වගේ සෙට් එක තියෙන්නෙ.
    wired tools mage thiyenne, wireless gannawa am monada me dawas wala honda system eka..
    price eka awlak na
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    wired tools mage thiyenne, wireless gannawa am monada me dawas wala honda system eka..
    price eka awlak na
    ලංකාවෙ යූස් කරන්න නං Makita තමයි, එක බැටරි ප්ලැට්ෆෝම් එකක ඉන්න එක වටිනවා මොකද බැටරි මාරු කර කර ටූල්ස් ගොඩක් යූස් කරන්න පුලුවන් නිසා.
    හැබැයි cordless ගන්නවා නං යූස් කරන්න වෙනවා, යූස් නොකර තිබ්බත් බැටරි සවුත්තු වෙන නිසා. ඉදල හිටලා යූස් කරන්න cordless ගන්න එක අපරාදෙ
    Makita වල කලින් ඉඳන් තිබුනු 18V LXT ප්ලැට්ෆෝම් එක තියනවා, ඒකෙ ටූල්ස් ගොඩාක් තියනවා. ලඟදි 40V XGT එකත් ආවා, හැබැයි ඒකෙ තාම ටූල්ස් වැඩිය නැහැ, අවශ්‍ය ටූල්ස් බලලා ඔය දෙකෙන් එකක් ගන්න කියලා මම කියන්නෙ
    මමත් හිතන් ඉන්නෙ Miluwakee ටික විකුනලා දාල XGT සෙට් එකක් ගන්න කියලා.
     
    hamawelema use wenne na, wired tikama thiyan innawa ehenam..
     
    Sumudun

    Member
    Feb 24, 2022
    1
    1
    3
    My grinder is bosch.
    Made in russia
     
    Attachments

    • Screenshot_20220224_142847.jpg
      Screenshot_20220224_142847.jpg
      178.8 KB · Views: 70
    • Screenshot_20220224_142904.jpg
      Screenshot_20220224_142904.jpg
      182.8 KB · Views: 70
    • Love
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    hamawelema use wenne na, wired tikama thiyan innawa ehenam..
    ඒක තමයි
    මගේ ලඟත් Drill/Impact driver/Circular saw ටික තමයි cordless ඒවට තියෙන්නෙ
    Drill/Impact driver දෙක නම් නිතර යූස් වෙනවා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    Dewalt අවුලක් නැහැ, Dimo එකෙන් නේ දැන් කරන්නෙ ඒක නිසා සපෝට් එකත් හොඳයි, Dewalt 5 in 1 hacksaw එකක් සහ drill bit එහෙම හෙන ගොඩක් මගේ ලඟ තියනවා ඒව නං සුපිරි බඩු
    Browns එකට කතා කරල අහන්න උන් ලඟ ඇති බඩු ගොඩක් වෙලාවට
    ගාන අවුලක් නැත්නම් අලුත් 40V tools ගන්න බලන්න
    තව Hitachi (දැන් එන්නෙ HiKoki/Metabo HPT කියලා ) ඒවත් තියෙද බලන්න, ඒවත් හොඳයි

    Makita MT බේසික් ටූල්ස් විතරයි එන්නෙ, Impact wrench වගේ ඒව MT රේන්ජ් එකේ නැහැ, Cordless ඒවත් පොඩි ටූල් දෙකක්ද කොහෙද තියවා වෙන මොනවත් Cordless tools MT range එකේ නැහැ
    Makita වල Made in India එන්නෙ නැහැ, Thailand, China, Japan තමයි
    impact wrench ගොඩක් වෙලාවට Made in Japan තමයි එන්නෙ,

    Metabo/Hilti/Festool/SnapOn වගේ ඒව වෙනම ලීග් එකක තියන ටූල්ස්, ඒව වොරන්ටි එහෙම වෙනම සීන් තියෙන්නෙ, කෙලින්ම මහා පරිමාන ජොබ්සයිට් ටාගට් කරලා ඉන්නෙ.
    ඊට පස්සෙ pro ලෙවල් එකේ ටූල්ස් Milwuakee/Dewalt/Makita වගේ සෙට් එක තියෙන්නෙ.
    Browns call ekak deela ahuwa.. un gawa range ekak tiyenawa gihinma balanawa shwroom ekata.. 89k indan tiyenawa kiwwa.. mage wadeta 300nm ekak wath oni wenawa (Drive / propeller shaft ekak galawanna)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Browns call ekak deela ahuwa.. un gawa range ekak tiyenawa gihinma balanawa shwroom ekata.. 89k indan tiyenawa kiwwa.. mage wadeta 300nm ekak wath oni wenawa (Drive / propeller shaft ekak galawanna)
    අර harschandra එකේ තියෙන්නෙත් bronwns එකෙන් ගේන ඒව තමයි
    ඒක නිසා එතන ඇති අනිවාර්යෙන්.
     
    • Like
    Reactions: dinuksha_asela

    asuscut

    Member
    Aug 8, 2006
    22
    4
    3
    Check from Mascons.
    මන් අද පංචිකාවත්තෙ ගියා ගෙදර ට ග්‍රයින්ඩර් එකකුයි ඩ්‍රිල් මැශින් එකකුයි ගන්න.
    මකිටා බ්‍රෑන්ඩ් එකෙන් ඩ්‍රිල් මැශින් එකක් දෙන්නම් කිව්වා 10500ට අව් රුද්දක ගැරන්ටි එකක් එක්ක.ග්‍රයින්ඩර් නම් බැලුවේ නෑ.වෙන මොකක්ද බ්‍රෑන්ඩ් එකක් තියනවා ඒකට මාස 6 ක වොරන්ටි තියනවා.

    දැන් මට තියන ප්‍රශ්නෙ ගෙදර පොඩි පොඩි වැඩ වලට තමා ගන්නෙ.ලෝකල් එකක් ගන්නවද හොද බ්‍රෑන්ඩ් එකක් ගන්නවද කියල.