Un gawa naa kiwwa, mama eeye ahuwa.. 3/4 withari kiwwa thiyenneඅර harschandra එකේ තියෙන්නෙත් bronwns එකෙන් ගේන ඒව තමයි
ඒක නිසා එතන ඇති අනිවාර්යෙන්.
නෑ නෑ මම කිවුවෙ හරිස්චන්ද්‍ර එවුනුත් ගන්නෙ බ්‍රවුන්ස් එකෙන්, ඒක නිසා බ්‍රවුන්ස් එකේ අනිවාර්යෙන් ඇති කියලා.Un gawa naa kiwwa, mama eeye ahuwa.. 3/4 withari kiwwa thiyenne
Ela thanks Machan, mama Visit ekak dala update ekak dennum..නෑ නෑ මම කිවුවෙ හරිස්චන්ද්‍ර එවුනුත් ගන්නෙ බ්‍රවුන්ස් එකෙන්, ඒක නිසා බ්‍රවුන්ස් එකේ අනිවාර්යෙන් ඇති කියලා.
එහෙම නැත්නම් 3/4 එක අරන්, 3/4 to 1/2 Adapter එකක් ගන්න. 3/4 එකේ පවර් එක් වැඩියි මම දන්න විදියට.
මට නම් cordless තමයි ගොඩක් සෙට් වෙන්නේ. තව ටූල්ස් ටිකක් තියනවා එනකන් බලාගෙන ඉන්නෙ ගන්න..ඒක තමයි
මගේ ලඟත් Drill/Impact driver/Circular saw ටික තමයි cordless ඒවට තියෙන්නෙ
Drill/Impact driver දෙක නම් නිතර යූස් වෙනවා
මට නම් cordless තමයි ගොඩක් සෙට් වෙන්නේ. තව ටූල්ස් ටිකක් තියනවා එනකන් බලාගෙන ඉන්නෙ ගන්න..
දැනට මේ ටික තමයි.
![]()
ඕකෙම brushless රේන්ජ් එකකුත් එනවා ඒක චුට්ටක් ගනන් everyday පාවිච්චියක් නැති නිසා මේකට වියදම් කරපු ගාන පාඩු නෑ.
ලංකාවෙන් නෙමෙයි මචෝ. මේ බ්‍රෑන්ඩ් එක යුරෝප් වල කියෙන්නෙ.mchn kohenda gatte?
ලංකාවෙන් නෙමෙයි මචෝ. මේ බ්‍රෑන්ඩ් එක යුරෝප් වල කියෙන්නෙ.
Ingco සත පහකට වැඩක් නැති ටූල්ස්, අපරාදෙ සල්ලිIngco set nadda? Snapon wage ganna puluwan nam patta ban.
ලංකාවෙ branded තියනවා මචන්, ඕනම බ්‍රෑන්ඩ් එකක් වගේ තියනවා, ඒජන්ට්ලත් ඉන්නවාmehe okkoma chater badu bn ganda tynne
Mamath dongcheng baandayak gatta diamond cutter ekak yakek wage wada karanwa water valve eka gawin eka parak kadila ekat aulak nathuwa hadagattama aith kalin wagema hodata wada karanwa. Thawa hilti ekak gatta bosch ekat kisima aulak nathuwa niyametama wada karanwaIngco සත පහකට වැඩක් නැති ටූල්ස්, අපරාදෙ සල්ලි
බ්‍රැන්ඩඩ් එකකට යනවා නං එහෙමයි, එහෙම බැරි නං අවුලක් නැතුව යූස් කරන්න පුලුවන් චයිනීස් බ්‍රෑන්ඩ් තියනවා Men/Dongcheng වගේ ඒව
මම චයිනීස් brand ගන්නෙම නැතුව හිටියෙ, ලඟදි ගොඩක් අඩුවට තියනවා දැකල air braid nailer එකකුයි air stapler එකකුයි ගත්තා dongcheng වලින්, ගෙවපු ගානට කොලිටිය හොඳටම හොඳයි, එකක් ගලවලා බැලුවා ගෙවපු ගානට ඇතුලෙ බිල්ඩ් කොලිටියත් සුපිරි. ටූල් දෙකටම 10කට අඩුවෙන් ගෙවුවෙ, ඒ ගානට හොඳටම ලාබයි.
ලංකාවෙ branded තියනවා මචන්, ඕනම බ්‍රෑන්ඩ් එකක් වගේ තියනවා, ඒජන්ට්ලත් ඉන්නවා
Makita/Bosch/Hilti/Metabo/Dewalt/Stanley etc ඕන බ්‍රෑන්ඩ් එකකින් ගන්න තියනවා මෙහෙ.
------ Post added on Mar 18, 2022 at 10:25 PM
Ingco සත පහකට වැඩක් නැති ටූල්ස්, අපරාදෙ සල්ලි
බ්‍රැන්ඩඩ් එකකට යනවා නං එහෙමයි, එහෙම බැරි නං අවුලක් නැතුව යූස් කරන්න පුලුවන් චයිනීස් බ්‍රෑන්ඩ් තියනවා Men/Dongcheng වගේ ඒව
මම චයිනීස් brand ගන්නෙම නැතුව හිටියෙ, ලඟදි ගොඩක් අඩුවට තියනවා දැකල air braid nailer එකකුයි air stapler එකකුයි ගත්තා dongcheng වලින්, ගෙවපු ගානට කොලිටිය හොඳටම හොඳයි, එකක් ගලවලා බැලුවා ගෙවපු ගානට ඇතුලෙ බිල්ඩ් කොලිටියත් සුපිරි. ටූල් දෙකටම 10කට අඩුවෙන් ගෙවුවෙ, ඒ ගානට හොඳටම ලාබයි.
ලංකාවෙ branded තියනවා මචන්, ඕනම බ්‍රෑන්ඩ් එකක් වගේ තියනවා, ඒජන්ට්ලත් ඉන්නවා
Makita/Bosch/Hilti/Metabo/Dewalt/Stanley etc ඕන බ්‍රෑන්ඩ් එකකින් ගන්න තියනවා මෙහෙ.
------ Post added on Mar 18, 2022 at 10:25 PM
දැන් ගනන් වැඩි වෙලා තියෙන්නෙmata loku wada walata newei mchn. gdara podi podi seen walata. hammer tyna ekak tma baluwe aduwta tynwa nm ganna.
මං ගෙදර වැඩට Stanley ඩ්‍රිල් මැෂින් එකක් ගත්තා ටික කාලෙකට කලින්. තාම වැඩක් ගත්තේත් නෑ. රු. 8000/- ක් වුනේ. සාමාන්‍ය හාඩ්වෙයා එකකින් ගත්තේ. dimo වොරන්ටි කාඩ් එක නම් බොක්ස් එක ඇතුළේම තිබිලා සම්පූර්ණ කරලා දුන්නා. Stanley එකේත් fake එනවා ද?මකීටා එකක් 10500ට ගන්න බැහැ, හැබැයි Makita MT කියලා රේන්ජ් එකක් තියනවා ඒකෙ ඩ්‍රිල් ඔය ගානට තිබ්බා. ඒ පරන මකීටා ඩිසයින් DIY එවුන් ටාගට් කරලා ටිකක් අඩුවට දෙන රේන්ජ් එකක්, premium features එහෙම නැහැ. ගොඩක් වෙලාවට China/Thailand වගේ තමයි හදලා තියෙන්නෙ. ෆීචර්ස් ඇරුනම කොලිටියෙ කිසිම අවුලක් නැහැ. මගේ ලඟත් තියනවා. හැබැයි Makita MT ටූල්ස් උනත් චයිනීස් ඒවට වඩා ගනන් වැඩියි.
නිතර වැඩ කරනවා නං Branded එකක් ගන්න එක හොඳයි, එහෙම නැත්නම් ඉඳල හිටලා වැඩ කරනවා නං DongCheng/MEN වගේ බ්‍රෑන්ඩ් හොඳටම හොඳයි. Drill එක ගනිද්දි Hammer option එක තියන එකක් ගන්න එතකොට බිත්තියක් එහෙම උනත් විදගන්න පුලුවන්, ග්‍රයින්ඩරේ 4inch/4.5inch දෙක තමයි ගනන් තියෙන්නෙ. 4 එක බර අඩුයි වැඩ කරන්න ලේසියි පවර් එකත් අඩුයි. 4.5 එක පොඩ්ඩක් ලොකුයි බර වැඩියි ටිකක් අත හුරු වෙන්න ඕන වැඩ කරන්න.
බ්‍රෑන්ඩඩ් ටූල්ස්ම හොයනවා නං
ගන්න තියන හොඳම ග්‍රයින්ඩර් Metabo, මේව Made in german ග්‍රයින්ඩර් තියනවා Hunters එකේ, 30ක් විතර වෙයි
ඊට පස්සෙ Bosch වලත් Made in germany ග්‍රයින්ඩර් තියනවා එවා නම් පට්ටම සිරා, Made in China/India ඒව තියනවා ඒව නං වැඩක් නැහැ
Makita ඔරිජිනල් එකත් තියනවා
දැන් මකීට ටූල්ස් වලට ෆේක් ඒව සෑහෙන්න තියනවා ඒක නිසා Makita Tools ගන්නවා නම් අනිවාර්යෙන් Browns warrenty කාඩ් එකත් එක්ක ගන්න එහෙම දෙන්නෙ නැත්නම් Fake tools බලාගන්න පුලුවන් කෙනෙක් එක්ක ගිහින් ගන්න.(Tool එකේ ලේබල් එක සහ ලෝගෝ එකේ ෆොටෝ එකක් දැම්මොත් මං කියන්නම්, Makita නං, Made in Japan කියලා තියනවා නං ෆේක් වෙන්න චාන්ස් එකක් තියනවා, Fake ඒවයෙ Made in Japan කියලා එන්නෙ, ඔරිජිනල් ඒවයෙ Makita corporation/Made in China/Made in Thailand කියලා එන්නෙ. හැබැයි සමහර ටූල්ස් එනවා ඇත්තටම Made in Japan ඒවත්, ගොඩක් වෙලාවට high end tools තමයි එහෙම Made in japan එන්නෙ)
මේ අර මම කලින් කියපු Makita MT රේන්ජ් එකේ එකක්. මේව හොඳ ටූල්ස්. සාමාන්‍ය මකීට ටූල්ස් වල එන rubber grip/alloy gear box වගේ ඒව ගොඩක් වෙලාවට මේවයෙ නැහැ. ඒව ගෙදර වැඩක් කරද්දි කිසි ප්‍රශ්නයක් නැහැ
දැන් ගනන් වැඩි වෙලා තියෙන්නෙ
ටික කාලෙකට කලින් හොඳ බ්‍රෑන්ඩ් එකක ටූල් එකක් ගන්න ගානට දැන් චයිනීස් එකක් තමයි ගන්න වෙන්නෙ
Men/Dongcheng වගේ එකක් ගන්න බලන්න, ගෙවන ගානට හොඳ වැලියු එකක් හම්බෙනවා ඒවට
ස්ටැන්ලි ඒවට ෆේක් දැකලා නැහැමං ගෙදර වැඩට Stanley ඩ්‍රිල් මැෂින් එකක් ගත්තා ටික කාලෙකට කලින්. තාම වැඩක් ගත්තේත් නෑ. රු. 8000/- ක් වුනේ. සාමාන්‍ය හාඩ්වෙයා එකකින් ගත්තේ. dimo වොරන්ටි කාඩ් එක නම් බොක්ස් එක ඇතුළේම තිබිලා සම්පූර්ණ කරලා දුන්නා. Stanley එකේත් fake එනවා ද?
Stanley එක හොඳයිද බන්? ඔෆර් එකක් දාල තියෙනවා 12කටමං ගෙදර වැඩට Stanley ඩ්‍රිල් මැෂින් එකක් ගත්තා ටික කාලෙකට කලින්. තාම වැඩක් ගත්තේත් නෑ. රු. 8000/- ක් වුනේ. සාමාන්‍ය හාඩ්වෙයා එකකින් ගත්තේ. dimo වොරන්ටි කාඩ් එක නම් බොක්ස් එක ඇතුළේම තිබිලා සම්පූර්ණ කරලා දුන්නා. Stanley එකේත් fake එනවා ද?
local gannawanan koheda machan tools ganna hoda shops?ස්ටැන්ලි ඒවට ෆේක් දැකලා නැහැ
ගොඩක්ම මෙහෙ ෆේක් එන්නෙ මකීට ඒවට
Dimo වොරන්ටි කාඩ් එක තියනවා නං ඔරිජිනල් තමයි. ඉස්සර ගෙනාවෙ ඩෙල්මේජ් එකෙන් දැන් ඩිමෝ එකෙන්.