ග්‍රයින්ඩින් මිල්

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
මම නම් විස්තර දන්නේ නෑ...ඒ හින්දා bump තමා. වැඩේ සාර්ථක වේවා :)
 
Green Brigade

Banned
Jul 19, 2015
132
32
0
Machan Ikman eke poddak machines gana search karala balapan. Eken ubata aduwata ekak set kara ganna puluwan

Ubata SUBHA PATHANAWA mcn :D
:D:D
 
wolsaj

Member
Dec 29, 2014
67
4
0
මචන්ලා... මම අලුත් බිස්නස් එකකට අත ගහන්න කියලා හිතාගෙන ඉන්නේ. එක එක ජාතියේ ජොබ් ගොඩක් කලත් ඒ එකකින්වත් ගොඩයාමක් නෑ.එලකිරියේ ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් ලොකු උදව්වක් ඕනේ. එළකිරියේ දැනට මේ සම්බන්දයෙන් බිස්නස් කරන කට්ටිය ඉන්නවනම් මට උදව් කරන්න...අනිත් කට්ටියගේ අදහස් මට ගොඩක් වටිනවා.

මම ග්‍රයින්ඩින් මිල් එකක් පටන් ගන්න අදහසක් තියෙනවා. තුනපහ වර්ග, පිටිවර්ග, කුඩු වර්ග වගේ දේවල් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මට මේ සම්බන්දව වැඩි මූලික දැනුමක් නැති නිසා මේ සම්බන්දයෙන් දැනුමක් තියෙන අය මට උදව් කරන්න. මට දැනගන්න ඕනේ ,

මේ ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර සහ ඒවා ගන්න තියෙන්නේ කොහෙද?
උසස් තත්වයේ කුළුබඩු ගන්න තියෙන්නේ කොහෙද?
කුළුබඩු මිශ්‍රණ වට්ටෝරු මොනවාද? උදා: මස්කරි මිශ්‍රණය, ඇබුල්තියල් මිශ්‍රණය වගේ දේවල් හදන්නේ කොහොමද?

මේවගේ දේවල් තමයි මට දැනගන්න ඕනේ.. තව ඔයාල මේ ව්‍යාපාරය කරනකොට මුහුණ දෙන්න සිද්දවුන ගැටළු, නව සොයාගැනීම් වගේ දේවල් බෙදා ගන්න කැමතිනම් මට උදව් කරන්න. ගොඩාක් දුර හිතල තමයි මේ බිස්නස් එකට අත ගහන්න හිතුවේ. එකතුකරගත්ත සල්ලි ටිකක් තියෙනවා.ඒ ටික නැතිඋනොත් මම පාරේ... එළකිරි කට්ටිය මට ගොඩයන්න උදව් කරන්න...

pm me
 
wolsaj

Member
Dec 29, 2014
67
4
0
machines use karapuwa ganin... brand new gananwanam colombo bodhi raja mawathe thiyenawa.. chillies ehema ganna kota best ma quality eka ganna... kalen kaleta miris wala quality eka wenas wenawa. me dawas wala nam Rs 230-245 wage wenawa(gana tikak wadi).. hodama pramithiyata miris kotala 100g rs 40.00 denna puluwan(packet nemei ) uba whole sale business eka patan ganna kotama karanna gaththoth business eka masa 2n iwarayi...hodama quality ekata gewal walata adu laba thiyan mulin deepan. quality and trust eka thamayi spices(kulubadu) business eke rahasa. uba koheda inne?
 
MaxRaw

Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo

    මචන් මම PM එකක් දැම්මා...
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    උදය ග්‍රයින්ඩ්න් මිල්ස් තමයි හොඳ.ඕක හදන්නේ ලංකාවේ ගම්පොල නමුත් සියලු මෝටර් චයිනා තමයි.මම නම් කියන්නේ පංචිකාවත්ත සංගරාජ මාවතේ තියනවා ගොඩක් අඩුවට බඩු රොයිලි කියල දෙමල කඩයක් තියනවා බඩු හොඳයි.
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    උදය ග්‍රයින්ඩ්න් මිල්ස් තමයි හොඳ.ඕක හදන්නේ ලංකාවේ ගම්පොල නමුත් සියලු මෝටර් චයිනා තමයි.මම නම් කියන්නේ පංචිකාවත්ත සංගරාජ මාවතේ තියනවා ගොඩක් අඩුවට බඩු රොයිලි කියල දෙමල කඩයක් තියනවා බඩු හොඳයි.

    මචන් ...දැන් ඔය අලුතින් එන මැෂින් එකේ එන්නේ නෙට් එකක් නේද? අනිත් ඒවායේ ප්ලේට් නේද එන්නේ? ඔය ජාති දෙකෙන් හොද මොකක්ද මචන්? උදය එකට මම කතා කරලා බැලුවා..

    එකේ තියෙන්නේ ප්ලේට් මැෂින් එකලු...
    නෙට් මැෂින් එකත් තියෙනවලු..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    මචන් ...දැන් ඔය අලුතින් එන මැෂින් එකේ එන්නේ නෙට් එකක් නේද? අනිත් ඒවායේ ප්ලේට් නේද එන්නේ? ඔය ජාති දෙකෙන් හොද මොකක්ද මචන්? උදය එකට මම කතා කරලා බැලුවා..

    එකේ තියෙන්නේ ප්ලේට් මැෂින් එකලු...
    නෙට් මැෂින් එකත් තියෙනවලු..
    ප්ලේට් ඉතින් ගියාම මුව තියන්න ඕනේ.නෙට් එකේ වෙන්නේ කොටන්න කොටන්න හිල් ලොකු වෙනවා ඊටපස්සේ අලුත් නෙට් දාන්න ඕනේ RS150 ඉදන් තියනවා.පංචිකා වත්තෙන් ගනින් මොළ වෙනම අඩුවට අරගෙන මොටරේ ගනින් ikman.lk එකේ ඇති ලබ්බක් නෑ ඊට වඩා ඉරිදා ලංකාදීපේ ලහි පිට බලපන් ඔනතරම් තියනවා:)
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    ප්ලේට් ඉතින් ගියාම මුව තියන්න ඕනේ.නෙට් එකේ වෙන්නේ කොටන්න කොටන්න හිල් ලොකු වෙනවා ඊටපස්සේ අලුත් නෙට් දාන්න ඕනේ RS150 ඉදන් තියනවා.පංචිකා වත්තෙන් ගනින් මොළ වෙනම අඩුවට අරගෙන මොටරේ ගනින් ikman.lk එකේ ඇති ලබ්බක් නෑ ඊට වඩා ඉරිදා ලංකාදීපේ ලහි පිට බලපන් ඔනතරම් තියනවා:)

    uba mee subject eka dannawada machooo?