ග්‍රහ අපල වලට ආයුර්වේද ඔසු.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ape seeya kenekge quote ekak daala :rolleyes: :P :rofl:
mama nam denata naapu pattama wathura nawe ammalage game linden..
mathara waligama thelijjiwila thama gama....
clorine wathura naala naala a linden newama ammaahhh sepa :love::love::rolleyes:
 
Last edited:

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    නැකැත් රාල;16718523 said:
    :oo:
    බෙහෙත් බඩු කඩෙන් අහන්න බලන්න.. මාලඹේ එකේ නම් නැතිවෙයි..

    මාලඹේ කොහෙද බන් බෙහෙත් බඩු කඩයක් තියෙන්නේ ......:baffled::baffled:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සමහරක් ඒවා හොයා ගන්ට ගියාම රෙවෙනවා .... :baffled::baffled::baffled:
    :lol::lol:
    මාලඹේ කොහෙද බන් බෙහෙත් බඩු කඩයක් තියෙන්නේ ......:baffled::baffled:

    ඇයි බන් බස් ස්ටෑන්ඩ් එකෙන් පාරන් එහා පැත්තේ තියන්නේ.. අර හම්බ කුකුල් මස් කඩේ තියන පැත්තේ..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුක් මාර්ක් කලා හිමිට බලන්න ඔනෙ

    11.gif
    11.gif
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16718645 said:
    අපලේ හැටියටයි ප්‍රථි කර්ම තීරනේ වෙන්නේ එවයින් මොන මොන ඒවද කරන්නේ කියලා තීරනේ වෙන්නේ අපලේ බරපතල් කම අනුව. උදා හරනයක් කියනවනම් නීල මන්ඩලය, ශනි මෘතුන්ජය හා විෂ්නු අඝෝරය කියන යන්තර තුනම සෙනසුරු අපලෙට දාන්නේ නමුත් දාන්න ඕන මොකක්ද කියලා තීරනය වෙන්නේ අපලේ තත්වය අනුව.
    පවර් එක ආරෝහණ පිළිවෙළට ......
    ප්ලීස්.......:dull:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පවර් එක ආරෝහණ පිළිවෙළට ......
    ප්ලීස්.......:dull:

    සාමන්‍ය අපල වලට නීල මන්ඩලය. ඊට පස්සේ අඝෝරය ඊට පස්සේ මෘතුන්ජය. ජප ගාන අඩු මෘතුන්ජයට වඩා ජපගාන වැඩි අඝෝරය බලවත් වෙන්නත් පුලුවන්. අනික මෘතුන්ජය කාන්ඩයේ යන්ත්‍ර කීපයක් තියනවා එයින් සමහර ඒවා බල අඩුයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16718869 said:
    සාමන්‍ය අපල වලට නීල මන්ඩලය. ඊට පස්සේ අඝෝරය ඊට පස්සේ මෘතුන්ජය. ජප ගාන අඩු මෘතුන්ජයට වඩා ජපගාන වැඩි අඝෝරය බලවත් වෙන්නත් පුලුවන්. අනික මෘතුන්ජය කාන්ඩයේ යන්ත්‍ර කීපයක් තියනවා එයින් සමහර ඒවා බල අඩුයි.
    මෘතුන්ජය තමා පොඩි එකාට දාන්න කියල තියෙන්නේ......
    1008 වාරයක් ද? නැත්තං 10000 වාරය් ද ජපේ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමදාම වගේ වටින දේවල් කියල දුන්නට බොහෝම ස්තූතී සහෝ
    :):):):):)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෘතුන්ජය තමා පොඩි එකාට දාන්න කියල තියෙන්නේ......
    1008 වාරයක් ද? නැත්තං 10000 වාරය් ද ජපේ?

    ශනිට සාමන්‍යයෙන් 23000 මතුරන්නේ , 2300 ජප කරන්නත් පුලුවන්..
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    රට විහිලු,
    එහෙනම් ඔය නිවුන් සහෝදරය අමතකරල දාල කොන්ඩෙ හිටව ගත්තෙ මොන මගුලටද? ඔය අසීමිත හැකියාවන් තියන ජෝතිශය පාවිච්චි කරල මුලින්ම ප්‍රතිකාර කරන්න තිබුනනෙ.?
    ඔය ජෝතිශය මාට්ටු කරල ආයුර්වෙද වෙදකම හෑල්ලු කරන්න නම් එපා මචෝ
    .
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16718540 said:
    තෝ හෙට ඉඳලා හෙලුව වැනුවේ නැත්තනේ..:frown:

    මූට අපි සොහොන් පිල්ලුවක් අරිමු...........:baffled:

    නැකැත් රාල;16718554 said:
    අන්න වැඩේ නැත්ත මූට මැරිච්ච පට්ට විදිහට සිංහල දන්න බූතයෙක්ව බන්ධනයක් කරමු?

    :dull::dull::dull: තොපිල මක්කැයි කොරන්න හදන්නේ :dull::dull::dull: