නැකැත් රාල;16718523 said:
බෙහෙත් බඩු කඩෙන් අහන්න බලන්න.. මාලඹේ එකේ නම් නැතිවෙයි..


සමහරක් ඒවා හොයා ගන්ට ගියාම රෙවෙනවා ....![]()


මාලඹේ කොහෙද බන් බෙහෙත් බඩු කඩයක් තියෙන්නේ ......![]()
මට මේ අවුරුද්ද අවසන් වෙනකන් හැදී ගෑවෙනවා කිව්වා..![]()
මට මේ අවුරුද්ද අවසන් වෙනකන් හැදී ගෑවෙනවා කිව්වා..![]()
පවර් එක ආරෝහණ පිළිවෙළට ......නැකැත් රාල;16718645 said:අපලේ හැටියටයි ප්රථි කර්ම තීරනේ වෙන්නේ එවයින් මොන මොන ඒවද කරන්නේ කියලා තීරනේ වෙන්නේ අපලේ බරපතල් කම අනුව. උදා හරනයක් කියනවනම් නීල මන්ඩලය, ශනි මෘතුන්ජය හා විෂ්නු අඝෝරය කියන යන්තර තුනම සෙනසුරු අපලෙට දාන්නේ නමුත් දාන්න ඕන මොකක්ද කියලා තීරනය වෙන්නේ අපලේ තත්වය අනුව.

හැඳි ගෑවෙනවයි කිව්වේ කවුරුහරි ඉබි හොද්දක්වත් හදන්න ලැස්ති වෙනවද.............?





හැඳි ගෑවෙනවයි කිව්වේ කවුරුහරි ඉබි හොද්දක්වත් හදන්න ලැස්ති වෙනවද.............?

පවර් එක ආරෝහණ පිළිවෙළට ......
ප්ලීස්.......![]()
මෘතුන්ජය තමා පොඩි එකාට දාන්න කියල තියෙන්නේ......නැකැත් රාල;16718869 said:සාමන්ය අපල වලට නීල මන්ඩලය. ඊට පස්සේ අඝෝරය ඊට පස්සේ මෘතුන්ජය. ජප ගාන අඩු මෘතුන්ජයට වඩා ජපගාන වැඩි අඝෝරය බලවත් වෙන්නත් පුලුවන්. අනික මෘතුන්ජය කාන්ඩයේ යන්ත්ර කීපයක් තියනවා එයින් සමහර ඒවා බල අඩුයි.
මෘතුන්ජය තමා පොඩි එකාට දාන්න කියල තියෙන්නේ......
1008 වාරයක් ද? නැත්තං 10000 වාරය් ද ජපේ?
නැකැත් රාල;16718540 said:තෝ හෙට ඉඳලා හෙලුව වැනුවේ නැත්තනේ..![]()
මූට අපි සොහොන් පිල්ලුවක් අරිමු...........![]()
නැකැත් රාල;16718554 said:අන්න වැඩේ නැත්ත මූට මැරිච්ච පට්ට විදිහට සිංහල දන්න බූතයෙක්ව බන්ධනයක් කරමු?


තොපිල මක්කැයි කොරන්න හදන්නේ 

