ග්‍රාම නිලධාරි වසම හොයන්නේ කොහොමද

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    ග්‍රාම නිලධාරි වසම හොයන්නේ කොහොමද

    මචන් මට ග්‍රාම නිලධාරි වසමක් හොයගන්න ඔනේ. එව තියන මැප් එකක් තියනවද
     

    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    1: 50000 map eke rathu patin liyala thiyenne GN division thama, adala pradeshaya kiwwoth map eke soft copy 1 k denna puluwan.